කොහොමද කට්ටිය? ඔන්න එහෙමනම් මේ ආවේ අවසාන කතාමාලාවේ අවසාන කතාංගයේ උපසිරැසිය ඔබ හමුවේ තබන්නයි. එහෙමනම් ඊට කලින් අපි බලමු කතාවේ මොකක්ද උනේ කියලා. පෙර කොටසින් අපි දැක්කා ඇස්රියෙල්ගේ තර්ජනයට පිළිතුරක් ලෙස මෙටාට්‍රෝන් දූවිල්ල අන්ධකාරයට ඇදගන්න ක්‍රියා කළා. ඒ වගේම ලයිරා මළවුන්ව නිදහස් කිරීම හේතුවෙන් තමන්ගෙ…

කොහොමද කට්ටිය? ඔන්න එහෙමනම් මේ ආවේ අවසාන කතාමාලාවේ අවසාන කතාංගයේ උපසිරැසිය ඔබ හමුවේ තබන්නයි. එහෙමනම් ඊට කලින් අපි බලමු කතාවේ මොකක්ද උනේ කියලා. පෙර කොටසින් අපි දැක්කා ඇස්රියෙල්ගේ තර්ජනයට පිළිතුරක් ලෙස මෙටාට්‍රෝන් දූවිල්ල අන්ධකාරයට ඇදගන්න ක්‍රියා කළා. ඒ වගේම ලයිරා මළවුන්ව නිදහස් කිරීම හේතුවෙන් තමන්ගෙ සර්ව බලාධිකාරය බිද වැටෙමින් යන නිසා මෙටාට්‍රෝන් තීරණය කරනවා ඇස්රියෙල්ගේ ජනපදයට පහර දීලා විනාශ කරන්න. ඉතින් ස්වර්ග රාජ්‍යය පෘථිවිය හා යුධ වැදෙන්නයි යන්නෙ. කොහොමින් හෝ ඇස්රියෙල් යම් සැලැස්මක් හදලා ඉවරයි අධිකාරය විනාශ කරන්න. ඒ වගේම මේ සැරේ මරීසාත් ඒකට සහය වෙනවා.
දේවදූතයො වගේම මායාකරියෝ හැමෝම අවසන් සටනට සහභාගී වෙනවා. නමුත් ඔවුන්ට කරන්න අවශ්‍ය වෙන්නෙ ලයිරා සහ විල් යලිත් තමන්ගෙ ඩීමන්ලා සමග එකතු වෙන තෙක් සටන ඇදගෙන යන එක. කෙසේ හෝ යුද්ධය ජයගැනීමේ අටියෙන් මෙටාට්‍රෝන් අවතාර සහ කදුකර යක්‍ෂයෝ පවා ඇස්රියෙල්ගේ සේනාවට විරුද්ධව හරවනවා වගේම ඇස්රියෙල්ගේ සෙබළුන් එකිනෙකා ඇනකොටා ගන්න සලස්සනවා. කොහොම නමුත් අන්තිමේ මෙටාට්‍රෝන්ට උනත් මරීසා කෝල්ටර්ගේ කපටිකමෙන් ගැලවෙන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම ලයිරා වෙනුවෙන් මරීසා සහ ඇස්රියෙල් දෙන්නම සිය ජීවිත පුද කළා.
ඇස්රියෙල්ගේ ජනපදයට එන ලයිරාට සහ විල්ට මරීසාගේ ඩීමන් අතුරුදහන් වීම දැකගන්න ලැබෙනවා. ඒ වගේම යුද්ධය අතරතුර ස්වර්ග රාජ්‍යයෙන් පෘථිවියට වැටෙන සමචතුරශ්‍රයක් තුළ ඉදලා යම් අයෙක් අතුරුදහන් වෙලා යනවා. බොහෝ විට ඒ හිටියේ සැබෑම අධිකාරය වෙන්න පුළුවන්.
එහෙමනම් මේ කොටසින් දැක බලාගන්න පුළුවන් ස්වර්ග රාජ්‍යයට එරෙහි යුද්ධයේ ජයෙන් පසුව බහු ලෝකයන්ට සහ ඊව්ට වෙන්නෙ මොකක්ද කියන එක. එහෙමනම් මේ කතාමාලාව මෙතනින් අවසන් වෙනවා. අවසන් කතාමාලාවට උපසිරසි දෙන්න බොහෝ පමාවීම ගැන යලිත් සමාව අයදින ගමන් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,936 downloadsDownload His-Dark-Materials-S03-E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #2022
- #Amir Wilson
- #Ariyon Bakare
- #Brian Fisher
- #Dafne Keen
- #Editor's Pick
- #His Dark Materials
- #Kit Connor
- #Lin-Manuel Miranda
- #MaxxA
- #Offbeat
- #Ruta Gedmintas
- #Ruth Wilson
- #Simone Kirby
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Tanner Buchanan
- #Will Keen
- #Xolo Maridueña
- #මධුකප්‍රිය පෙරේරා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
3 comments
sachintha
Dineth Kanishka
උපසිරැසි දුන්න ඔක්කොටම ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![His Dark Materials [S03 : E08] Sinhala Subtitles | පූර්ණ වූ අනාවැකිය! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/His-Dark-Materials-Season-3__His-Dark-Materials-S03-01.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
ජය