Watch Trailer

His & Hers [S01: E06] Sinhala Subtitles | අතීතයේ සෙවනැලි සමගින් අවසන් හෝරාව [සිංහල උපසිරැසි]

මෙතෙක් කල් ඔබව කුතුහලයෙන් තබාගත් “His and Hers” කතා මාලාවේ අවසාන සහ තීරණාත්මකම කොටසයි මේ. අවුරුදු 20කට පෙර ලේක් ස්වර්නර් වැවේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම, අද දවසේ මේ මිනීමැරුම් දාමයේ ආරම්භය වූයේ කෙසේද යන්න අද හෙළිදරව් වෙනවා. රේචල්, හෙලන් සහ සෝයි අතින් සිදුවූ අතීතයේ වරදක්, වර්තමානයේ ඔවුන්ව ලුහුබැඳ ප…

මෙතෙක් කල් ඔබව කුතුහලයෙන් තබාගත් “His and Hers” කතා මාලාවේ අවසාන සහ තීරණාත්මකම කොටසයි මේ. අවුරුදු 20කට පෙර ලේක් ස්වර්නර් වැවේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම, අද දවසේ මේ මිනීමැරුම් දාමයේ ආරම්භය වූයේ කෙසේද යන්න අද හෙළිදරව් වෙනවා. රේචල්, හෙලන් සහ සෝයි අතින් සිදුවූ අතීතයේ වරදක්, වර්තමානයේ ඔවුන්ව ලුහුබැඳ පැමිණි ආකාරයත්, “ලෙක්සි ජෝන්ස්” කියන චරිතය පිටුපස සැඟව සිටි සැබෑ පුද්ගලයා කවුද යන්නත් මෙහිදී අනාවරණය වෙනවා.

මේ අතරේ, ඇනා මර උගුලක හිරවෙලා. ජැක්ට සිද්ධ වෙනවා පරීක්ෂක ප්‍රියාගේ බාධාවන් මැද, තමන්ගේ බිරිඳගේ ජීවිතය බේරාගන්න ලොකු සටනක් දෙන්න. හැමෝම හිතන් ඉන්නේ මිනීමරුවා කවුද කියලා තමන් දන්නවා කියලයි. නමුත් කතාවේ අවසාන විනාඩි කිහිපය තුළදී, “මවකගේ ආදරය” කොතරම් භයානක විය හැකිද යන්න ඔප්පු කරමින්, මුළු කතාවම උඩු යටිකුරු කරන හිතාගන්නවත් බැරි අවසානයක් ඔබව බලාපොරොත්තුවෙන් ඉන්නවා.

​ඇත්තටම මේ සියල්ල පිටුපස සිටියේ කවුද? වෙස් මුහුණු ගැලවෙන දවස අදයි! තවත් කතාමාලාවකින් ඉක්මනින් ම මුණගැහෙමු. කතාමාලාව සමග රැඳීසිටියාට ස්තූතියි

*-* ජය ශ්‍රී *-*

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

890 downloadsDownload His.and_.Hers_.2026-S01E06.zip20 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

Previous BT1All BT1

Next BT1

 

 

Subtitles

890 downloadsDownload Subtitles20 KB

5 comments

  1. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස් මචං

  2. Viraj

    තෑන්ක්ස්

  3. Anonymous

    Thanks Bro

  4. Sahan Gayantha

    thanks a lot Yasiru Hasaranga saho sub ekata

  5. Sandaru Nimsara

    Thanks❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.