Watch Trailer

Homeland [1×8 – Achilles Heel] (18+) | වැරදුණු කුරුමානම…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ හත්වෙනි කොටස බැලුව නම් කතාව උඩු යටිකුරු වෙන්න ගත්තා කියලා කියන්න ඕනා නැහැනේ. ඔන්න අද අටවෙනි කොටස. දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. බ්‍රෝඩි හා කැරී දෙන්නා සති අන්තය එකට ගත කරනවා. ඒ කැරීට අයිති පිටිසර බද ග්‍රීෂ්ම කුටියක. බ්‍රෝඩි ගෙදර…

ඊයේ හත්වෙනි කොටස බැලුව නම් කතාව උඩු යටිකුරු වෙන්න ගත්තා කියලා කියන්න ඕනා නැහැනේ. ඔන්න අද අටවෙනි කොටස. දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.

බ්‍රෝඩි හා කැරී දෙන්නා සති අන්තය එකට ගත කරනවා. ඒ කැරීට අයිති පිටිසර බද ග්‍රීෂ්ම කුටියක. බ්‍රෝඩි ගෙදරට කිසිවක් නොපවසා කැරී හා මෙම සතිඅන්තය එකට ගත කරනවා. ඒත් බ්‍රෝඩි කැමතිම තේ වර්ගය කැරී රහස් නිරීක්ෂණ තුළින් දැනගෙන උන්නු නිසා කට වැරදීමකින් බ්‍රෝඩි දැනගන්නවා තමා දිහා CIA සංවිධානය බලන් ඉන්නවා කියලා. ඒ වගේම මේ කැරී එක්ක ගෙවුණු සති අන්තතය තමුන්ව අල්ලා ගැනීමට භාවිතා කරන තවත් එක CIA උපායක් කියලා තේරුම් ගන්නවා. අවසානයේ බ්‍රෝඩි හා කෙළින් කතා කිරීමට කැරීට අවස්ථාව ලැබෙනවා. එතෙනදී බ්‍රෝඩි පිළිගන්නවා අබු නසීර්ව තමුන්ට මුණ ගැහුණ බව වගේම ඔහුගේ බල කිරීම මත තම සහෝදර සෙබළ ටොම් වෝකර්ව ඝාතනය කළ බව.

සවුදි ජාතික ආචාර්යයවරයා මිය ගිය පසු ඇමරිකානු ජාතික කාන්තාව මෙක්සිකෝවට පැන යනවා. ඒත් සෝල් මෙක්සිකෝවේදි ඇයව අත් අඩංගුවට ගෙන ආපහු ඇමරිකාවට ගෙන එනවා. ඒ එන අතර ඇයව තොරතුරු එළි කිරීමට නම්මා ගන්නවා. ඇය පිළිගන්නවා ඇය නිවාසය මිලදී ගත් බව හා එයට එක් තස්ත්‍රවාදියෙක් පැමිණෙන තෙක් සිටීමට පැවසූ බව හා එක දිනෙක ඔහු පැමිණි බව. එසේ පැමිණි ඔහු නිවසේ වහලය මතට ගොස් පැයක් පමණ ගත කළ බව. නිවසේ වහලය මතට ගොඩවී බලන කල ඔවුන් දැනගන්නවා අසල ගුවන් තොටුපලේ ඇමරිකානු ජනාධිපති ගොඩබැසීමට වෙන් කළ ස්ථානය එක එම නිවසට ඉතා හොඳින් දර්ශනය වන බව හා එයට ස්නයිෆර්වරයෙකුට ඉතා හොඳ ඉලක්කයක් බවත්. ඊට පසුව ඇය අඳුනාගන්නවා එම නිවාසය බැලීමට ආ තස්ත්‍රවාදියා බ්‍රෝඩි නොව බ්‍රෝඩි හා එකට සිට අත් අඩංගුවට පත්වී මැරුම් කෑවායයි සැලකූ මැරීන් සෙබළ ටොම් වෝකර් බව.

ඒ බව කැරීට දැනුම් දෙද්දී බ්‍රෝඩිට හා ඇය අතර තිබූ සම්බන්ධය බිඳි අවසානයි. බ්‍රෝඩි එතැනින් ඉවත්ව යනවා. එහෙත් කැරී මෙම සම්බන්ධතාවය බොරුවට නොව සත්‍ය වශයෙන්ම ඇතිකර ගත් නිසා එය කැරීට මහත් මානසික පීඩාවක් වෙනවා.

අද කොටසෙන් අපි බලමු ටොම් වෝකර්ව අල්ලා ගැනීමේ මෙහෙයුම කෙසේ වේවිද, බ්‍රෝඩි හට ලැබෙන්න යන තනතුර මොකක්ද, අනාවරණය වෙන කටුක සත්‍යය කුමක්ද කියලා. හොඳට බලන්න. තව කොටස් හතරයි නිසා එක තත්පරයක්වත් මඟ ඇර ගන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,047 downloadsDownload HMELND.S1E8.Sinhalasubs.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

4,047 downloadsDownload Subtitles83 KB

41 comments

  1. gihan

    Thanks bro

  2. chamara

    Ela ela macho

  3. Sachin

    I am first Today! I just love this Show! Brilliant and thanks

  4. Sachin

    nope i am not the first apparantly

  5. damith

    Patta patta macho......... ;-)

  6. eranga

    එල එල පට්ට මචෝ

  7. charidu

    Thnxxdddd

  8. darshana

    Supiri kathawak.

  9. gihan

    සබ් වලට බොහොම පින්

  10. KJ119

    එල මචන්.. දිගටම මේවගේ දවස ගානේ සබ් දියන් ..... සුපිරි කතාව....

  11. Sanjaya

    mama baluwe 7 balala 8 sub enakan innawada kiyala. nikamata bisecope 1ta awilla baluwe. menna 8th dala, wadenam niyamai saho...

  12. venura

    TNX

  13. ලිට්ල් ජෝන්

    තවම බා ගත්තට 5,6 කොටස් බැලුවෙත්නැ මේකත් ගත්තා ස්තුතියි රොයිලි...!!!

  14. yasas

    පට්ට-
    මචං

    එල

  15. කේ.යු.ජී.උදාර

    මේක නම් රජ නැවිල්ලක්......
    සිංහල සබට තෑන්ක්ස් රොයිලි.

  16. tharanga

    ලොවෙත් නෑ මචෝ

  17. “චූටී මල්ලි”

    ලග නවනවා හිටු කියලා,
    එළ එළ මේ වගෙ එකක් දෙනකොට එහෙම තමා දෙන්න ඔනෙ

  18. hiru

    රොයිලි ගේ හොදම sub වැඩේ
    මේ ක තමා 9 අදම දෙන්න පුලුවන්නම් මරු
    මම ඔක්කොම download කරලා තියෙන්නේ
    බොහොම අමාරුවෙන් එක දිගට නොබලා ඉන්නේ

  19. vernie

    මට මේක බලන්න ඉවසිල්ලක් නැති නිසා english sub අරගෙන බලලා Season2 download වෙන්නත් දැම්මා thanx රොයිලි

  20. Eranda

    mama dannawane roili aiyage hati mama kalinma season 1 eke episode okkoma bagena thiyagaththa... :D thanks hode aiya..dawawasin dawasa mehem sub denawata........

  21. විමා (' - ')

    පැයෙන් පැයට දෙන්න බැරිදෝ....
    මම සෙරම බැලුව
    කොහෙ ඉවසන් ඉන්නද :P

  22. dinura

    මමත් ආසාවෙන් බලන සීරියස් එකක්.නියමයි මචන්.නියම වැඩක්

  23. jina

    thanxxxxxxxx

  24. dev

    ela ela.....
    onna den tama game eka play wenne..patta aaaa...

  25. binz

    පට්ටම සිරිස් එකක්

  26. දිනිඳු සම්පත්

    මාර දීමක්නෙ දෙන්නෙ රොයිලි සහෝ.. බොහොම ස්තූතියි.. ජයවේවා!!

  27. me

    Thanks

  28. ගයාන් තාරක

    එල මචන්.. ඔක්කොම ඉක්මණටම දෙනවට.. සබ් අරගෙන කොටස් ඔක්කොම එක පාරම බානවා.. තාත්තගේ උපහාර පැකේජ් එකත් ඉවරයි ටීවී සීරීස් බාලම..

  29. ධනුෂ්ක ලක්මාල් | ධනා

    නියම කතාව

  30. රාම් රාජ්

    ස්තූතියි රොයිලි‍.

  31. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  32. Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks yalv

  33. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  34. Rashmika

    THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  35. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    /\/\ ජයවේවා…/\/\
    :) උපසිරැසියට තුති……. :)

  36. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  37. Tharaka Lahiru

    tnx

  38. Udara Damith B/K

    supiriyi

  39. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  40. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  41. sherlock_holmes1234

    supiri tv series ekak appa mul hariya tikak boring unata dan nm patta mama 2018 balanna gathhe.
    good job