Watch Trailer

Homeland [2×4 -New Car Smell ] | ද්‍රෝහීන් පසුපස ලුහුබැඳීම හා සුරුට්ටු ගඳ…. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ ආ නෑ වැරදුණා අද උදේ දීපු කොටස බලන්න බැරිවුනත් බාගන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න හතරවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ සෝල්ව බේරූට් ගුවන් තොටුපලේ නවත්වගන්න එකෙන්. ඒත් කොහොමහරි සෝල් අර බ්‍රෝඩිගේ වීඩියෝ පටය පන්නගන්න සමත් වෙනවා. ඒ අතර…

මම හිතන්නේ ඊයේ ආ නෑ වැරදුණා අද උදේ දීපු කොටස බලන්න බැරිවුනත් බාගන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න හතරවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.

කතාව පටන් ගන්නේ සෝල්ව බේරූට් ගුවන් තොටුපලේ නවත්වගන්න එකෙන්. ඒත් කොහොමහරි සෝල් අර බ්‍රෝඩිගේ වීඩියෝ පටය පන්නගන්න සමත් වෙනවා. ඒ අතර කැරී බොහොම උනන්දුවෙන් ඉන්නවා ආපහු CIA එකට මෙහෙයුම් වාර්තාව ඉදිරිපත් කරන්න. ඒත් ඩේවිඩ් එයාට ඒකට ඉඩ නොදී රවට්ටන එකට බොහොම කලකිරිලා දිවිනසාගන්න තැත්කරනවා.

ඒ අතර උපජනාධිපති ආර්යයාව හා ජෙසිකා එක්ව සංවිධානය කරන රණවිරු සුබසාධන අරමුදල් එකතුව පැවැත්වෙන දාම බ්‍රෝඩිට රොයා ගෙන් ඇමතුමක් ලැබෙනවා. ඒ තමා ගැටිස්බර්ග් වලදී සියදිවි නසා ගැනීමේ ඇඳුම හදපු සන්නාලියව එතනින් අයින් කරන ලෙස. බ්‍රෝඩී අකමැත්තෙන් වුවත් ඒකට පිටත් වුණත් සන්නාලියා නටන නාඩගම නිසා බ්‍රෝඩිට අරමුදල් උලෙළේ ප්‍රධාන කතාව මඟ ඇරෙනවා විතරක් නෙවෙයි සන්නාලියා අවසානයේ බ්‍රෝඩි අතින් ඝාතනය වෙනවා. බ්‍රෝඩි ගේ කතාව ජෙසිකා කෙසේ හෝ කරන නමුත් බ්‍රෝඩි බොරු කළා යැයි සලකා ඔහුට සත්‍ය පවසන තෙක් හෝටලයකට යන ලෙස බලකරනවා.

බේරූට් වලින් එන සෝල් ඔක්කොටම කලින් කැරී මුණ ගැහෙන්න යනවා. සියදිවි නසා ගන්න බේත් එකවර ගත්තත් පසුව එම අදහස වෙනස් කරන කැරී පළමුවරට වීඩීයෝව දකිනවා. ඇය මුල සිටන්ම නිවැරදි බව දැනගන්නවා.

අපි අද දවසේ මේ දෙන දෙවෙනි කොටසෙන් බලමු මේ සාක්ෂිය කොහොම ඉහළ නිලධාරීන්ව කළඹයිද, ඒ වගේම ඔවුන් බ්‍රෝඩි ගැන ගන්නා තීරණය කුමක්ද කියලා. අනේ මන්දා දවසට දෙකක් දුන්නහම නිකන් වැඩක් නෑ නෑ වගේ. 🙁 ආපහු එකටම බහින්නද?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,108 downloadsDownload HMELND.2x04.Sinhalasubs.zip106 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,108 downloadsDownload Subtitles106 KB

62 comments

  1. Gayan

    Thanks

  2. nuwan

    niyamai..ada dekakma deela .thanks

  3. rajitha

    dawasata 2k..niyamai sahoo.onna mn bagatta..tnx

  4. Isuru

    Thankssss machan pattaa

  5. රාම් රාජ්

    අනේ වදින්නම් රොයිලි එහෙම කරන්න එපා.මේක සුපිරි කථාවක් බං.බලන්නේ නැතිව ඉන්නේ කොහොමද‍.දවසට 2 ගානේම දෙන්න.මම පලමු සීරීස් එක නම් ඔක්කොම බාලා එක හුස්මට දවසක් එලි වෙනකන් බැලුවා.ඒක නිසා දැන් මේකේ කොටස් දෙනකන් ඉස්පාසුවක් නැතිව ඉන්නේ.ඔක්කොම බාලා බලනකන් ඉන්න බැරි නිසා දෙන කොටම බානවා.පිස්සු වැඩ නම් කරන්න එපා.දවසට දෙක ගානේම දෙන්න.ආයේ තරහා වෙන්න එපා.මෙන්න අපෙන් කමෙන්ට් තියෙනවා.දවසට 1 ගානේ දෙන්න ගත්තොත් ඉවසාගෙන ඉන්න බැරිව මම නම් ඉග්‍රිසියෙන් හරි බලනවා.ඒ තරම් මේක සුපිරි.

  6. laka007

    ela

  7. -HacKrisH-

    විකාර කරන්න එපා... දෙකක්ම දෙන්න....

  8. ධනුෂ්ක ලක්මාල් | ධනා

    pixuda ehema kranna epa hode api pawne.. :( 2k denna hode..

  9. lasidu

    පට්ට :)

  10. Sanjaya

    3 weni kotasa me dan balala iwara une. 4th ikmanata balanna one
    bohoma sththi mechchara ikmanata sub dunnata

  11. ositha

    pattama machan

  12. Ashan

    ane macho ehema karanda epa 1 veni eka 1 hushamatama balal iavarai dan 4 bava hetath 2kama denda .......

  13. vernie

    අයියෝ රොයිලි සහෝ 2ක් ම දෙන්න. ඔයා හදන්නේ සැප දීලා දුක දෙන්න නේ

  14. Ashan

    meka iavara karala smallvill kiayana tv sires eka sub dendako macho

  15. tharanga

    පට්ටම පට්ට ජයම වේවා

  16. කේ.යු.ජී.උදාර

    දෙකක් ම දියෝ..
    බාන උන් කමෙන්ට්ස් දාපියෝ.

  17. dev

    ela,niyamai niyamai...,enna ennama katawa paatta wenawa.

  18. asitha

    meke ithiri kotas tika balanakm ispasuwak nehe.oyata kalaya thiyena vidihata apita upsirasi denna.sthuthi

  19. upul

    පිස්සුද දවසට 2ක් නෙෙවයි 3ක් දුන්නත් කමක් නැහැ වැෙඩ් නියමයි උපරිම ශක්තිය ලැෙබන්න ඔන

  20. Lakshan

    Pissu katha karnna epa machan...... :(((
    Aniwa dawasata 2k one broooo :D

  21. Krish

    macho... kiyala wedek ne... uba karanne niyamama wedak... thanks kiyanna wachana ne...
    plz macho nawathwanna epa.... digatama daapan....
    again thank u v much bro....!!!

  22. kassa

    apo epa...davasata 3kma denna....

  23. Amila

    niyamai machoooo 2kak wedineeeeeeeeeeeee

  24. d2dinu

    පිස්සු කොර,මෙන්න කොල්ලෝ, මොනවා කියනවද දවසට 02ක් නෙමෙයි 12ම එකපාර දාන්නකෝ. අපි නිදි මරාගන හරි එක හුස්ස්මට බලනව.මේක තව දවස් කීපයකින් ඉවර වුනාම මොනවද බලන්නේ කියන අවුල තමයි දැන් තියෙන්නේ. වැඩේට අපේ උත්තමාචාරය. රෝයිලි ජයවේවා!

  25. me

    Thanks

  26. lanka

    dawasata ekak dunnoth hodai kiyala hithanawa,neththnam kathawa ikmanata iwara wenawa?anyway thanks you brother,,,,

  27. akram

    thanks digatama sub hekka denna

  28. ravi70

    ayye meka tama mama godakkk interest eken balapu series eka,,meka gana kiyanna wachana na,,mae wge dewal minissunta widinna sub ekka dena ekata nam kiyanna wachan na ayye jayakma weewa ,,,,

  29. ruchira sineth

    lokka pissu nam karanna epa meka ikmanata iwara karala puluwannam apita games of throens denna 2 balanna

  30. mahinda

    dekakma dunnata godakma stutiy. mama nam me dawas wala balanne meka witaramai......

  31. විමා (' - ')

    අනෙ අම්මෝ මොන පිස්සුද...
    මම ඉන්නෙ කවදද මේක දීල ඉවර වෙන්නෙ කියල බලාගෙන
    දන්නවනෙ,මල්ල ලිහල බලනකම් ඉවසිල්ලක් නැතිවග :p :)
    thnx bro!!

  32. dinusha jayamal

    pissu karanna epa.
    sub 2k hari eta wada hari denna.
    thanks for sub

  33. sameera

    Patta pata Pata kiwwalu...
    menna ada kotas 2ma deela.. :)
    Tanks roily ayya...

  34. lakmal

    අනේ මන්දා දවසට දෙකක් දුන්නහම නිකන් වැඩක් නෑ නෑ වගේ. :( ආපහු එකටම බහින්නද?

    Pissuda ban dawasata 3 k diyanko puluwannam :D

    Thanks Bro patta story ekak keep it up

  35. jina

    supiri

  36. Dhanushka Roshan

    No. bro. dawasata 3k denna.

  37. Chanaka

    මේක සුපිරි සහෝ.. දෙක ගානෙම දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..බොහොම ස්තුතියි සහෝ..

  38. sam@

    thanks

  39. janaka

    ela ela..

  40. janaka

    thanks machoo

  41. shani

    thanks. dawasakata 1k dennako.... naththam download karaganna wela madi. (office ekedine download karanne)

  42. sanjeewa

    thanks, please give it as soon as u can

  43. binz

    2k vadi vageth eth kammak na,kotaz okkoma tiyena link 1k mokkda kiyana puluwanda kata hari plz
    ??

  44. Nadeera

    රොයිලි සහෝ 2 නෙමේ ඔක්කොම එක පාර දාන්න අපි බලනවා අද කොටස කීයටද දෙන්නේ,දැන් නම් ඉවසන්න බැරියෝ

  45. wappula

    ane budu machan ehema nam karanna epa 2k denna..

  46. kurulla

    ela ela macho deka gane demau amaru neththan...........

  47. kenny

    අයියෝ එහෙම කියන්න එපා(තිතක්)පුලුවන්නම් තව දෙන්න(තිතක්)තැන්කූ(තිතක්)

  48. Charaka

    GREAT thanks

  49. rkkasun

    ජයම වේවා

  50. “චූටී මල්ලි”

    දැක්ක නේ රොයිලියො
    දැන්නම් බේරෙන්න හම්බවෙන්නේ නෑ
    දවසට 2ක් ම දෙන්න වෙනවා

Load more comments