මම හිතන්නේ ඊයේ බොහොම උද්වේගකර කොටසක් කට්ටියම නරඹන්න ඇති කියලා හිතනවා. හොඳයි ඔන්න අද තුන්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි ඊයේ කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ කැරී කරන පණ්ඩිත වැඩකින්. ඒ තමා කැරීගේ කලින් මානසික තත්වය මත මේ හමුව සෝල් ඉදිරිපිට කරන්න නියමිත වුණත් සැලැස්මෙන් බැහැරව කැරී තනියම ඔත…
මම හිතන්නේ ඊයේ බොහොම උද්වේගකර කොටසක් කට්ටියම නරඹන්න ඇති කියලා හිතනවා. හොඳයි ඔන්න අද තුන්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි ඊයේ කොටස මතක් කර ගම්මු.
කතාව පටන් ගන්නේ කැරී කරන පණ්ඩිත වැඩකින්. ඒ තමා කැරීගේ කලින් මානසික තත්වය මත මේ හමුව සෝල් ඉදිරිපිට කරන්න නියමිත වුණත් සැලැස්මෙන් බැහැරව කැරී තනියම ඔත්තුකාරියව හම්බවෙන්න යන එක. ඔත්තුව තමා අබු නසීර් තම මහත්තයාව බේරූට් වලදී හෙට හමුවෙන බව හා එහිදී ඝාතනය කල හැකි වන බව. මේක ප්‍රධානීන් විශ්වාස කරන්න මැළිවෙනවා. ඔවුන් හිතනවා සමහර විට මේක තවත් උපක්‍රමයක් වෙන්න ඇති කියලා. කැරීව කවුරුත් විශ්වාස නොකිරීම ඇයට දරාගන්න බැරිවෙනවා.
එහෙත් මෙහෙයුමට අවසර ලැබෙනවා. මෙහෙයුම රූපවාහිනී තිර මඟින් ඉහළ නිලධාරීන් නරඹන තැනට උපජනාධිපති විසින් බ්‍රෝඩිව කැඳවාගෙන එනවා. ඔත්තුවට 100% ක් ස්ථීර කරමින් අබු නසීර් එතැනට පැමිණියත් බ්‍රෝඩි රහසේ යවන sms පණිවිඩයක් නිසා අබු නසීර් පණ බේරාගන්නවා.
බේරූට් වලින් කැරීව හා ඔත්තුකාරියව ඉවත් කිරීමේදී කැරී හිතුමතේ එම නිවසට ගොස් අහුවෙන ලිපි ලේඛන තිබෙන බෑගයක් රැගෙන එන අතර මුලින් එහී කිසි දෙයක් සොයා නොගත්තත් අවසානයේ සෝල්ට ඉතා වැදගත් සාක්ෂියක් ලැබෙනවා. ඒ තමා බ්‍රෝඩි කලින් සැලසුම් කල මරාගෙන මැරෙන ප්‍රහාරයට කලින් එම ප්‍රහාරයට හේතු දක්වමින් පටිගත කළ වීඩියොවයි. ඒ අනුව ප්‍රථම වතාවට කැරීගේ සැකය නිවැරදි බව සෝල් දැනගන්නවා.
අපි අද කොටසෙන් බලමු මේ සාක්ෂිය රැගෙන එන සෝල්ට ගුවන්තොටුපළේදී මුහුණ දෙන්න වෙන අකරතැබ්බය මොකක්ද, බ්‍රෝඩිට ලැබෙන අලුත් පැවරුම මොකක්ද, හා මෙහෙයුමෙන් පසු ආපහු සාමාන්‍ය ජීවිතයට එන කැරීට මොකක් වෙනවද කියලා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,274 downloadsDownload HMELND.2x03.Sinhalasubs.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
33 comments
gihan
chamara
Thnxxx
chamara
Ela ela maxxxaaaa
damith
පට්ට හොදෙ.ජය
eranga
සුපිරිම කතාවක් මෙක නම්.ජයවේවා.
charidu
Thnxxxx
Ashan
ela macho smal sisz tikak danako pelz
vernie
මේක නියමයි
jina
thnxxxx
Dina
මේක පට්ටයි රොයිලි අයියා.. දිගටම දෙන්න .. බොහොම පිo.. ජය වෙවා ඔයාට...!!
tharanga
මේක නම් මැක්සාමම බලන හොදම කතාව මේක
quik
thanks
Isuru
maxxxaa hodey
rkkasun
පට්ට හොදෙ
thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................thanx................“චූටී මල්ලි”
elazzzzzzzzzzzzz
wappula
thank you roily..
kenny
රොයිලි අයියෙ ඔයානම් මාරයි....එච්චරයි(තිතක්)
sameera
බලන පට්ටම කතාව .... Thanks.. :)
ජය වෙවා ..!!me
Thanks
ලිට්ල් ජෝන්
ආ....ආආආ ....පට්ට හරිය
ධනුෂ්ක ලක්මාල් | ධනා
meka nam patta hode.. dawasata 2k denna puluwan nam :) hehe
godak sthuthi royly saho
dev
ela ela...bohoma stuti saho.
රාම් රාජ්
ස්තූතියි රොයිලි.මේක බෑවේ ඔෆිස් එකෙන්.
Uraj Deemantha
ඔහොම යන් රොයිලියෝ..... :)
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍abcdishan
thanks.
Achintha sameera
රොයිලි ප්රනාන්දු thanks macho
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Rashmika
THANKS LOT!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Udara Damith B/K
නියමයි...........
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Homeland [2×3 -State Of Independence ] | සාක්ෂිය, අකරතැබ්බ හා කලකිරීම…… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Homeland-S2.jpg)



Ela ela machan