Watch Trailer

Homeland [2×5 -Q&A ] | පැහැර ගැනීම හා ප්‍රශ්න කිරීම….. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න පස්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ සෝල් බ්‍රෝඩිගේ වීඩියෝව ඩේවිඩ්ට පෙන්වන තැනින්. ඊට පස්සේ කැරීගේ යෝජනාවකට අනුව සෝල් කියනවා ඒ ගැන කාටවත් නොකියා රහසේ බ්‍රෝඩි පස්සේ පන්නලා අනික් අයවත…

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න පස්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.

කතාව පටන් ගන්නේ සෝල් බ්‍රෝඩිගේ වීඩියෝව ඩේවිඩ්ට පෙන්වන තැනින්. ඊට පස්සේ කැරීගේ යෝජනාවකට අනුව සෝල් කියනවා ඒ ගැන කාටවත් නොකියා රහසේ බ්‍රෝඩි පස්සේ පන්නලා අනික් අයවත් අල්ලගන්න. ඒ අනුව කණ්ඩායමක් හදනවා. එයට කැරී, සෝල්, මැක්ස් හා වර්ජිල් මෙන්ම කැරී නොදන්නා පීටර් කුයින් එකතු වෙනවා. කැරීට සැකයක් දැනෙනවා කණ්ඩායමේ නායකත්වය ඩේවිඩ් විසින් පීටර් ට ලබාදීම ගැනත්.

ඒ අතර උපජනාධිපති ආර්යයාව හා ජෙසිකා එක්ව සංවිධානය කරන රණවිරු සුබසාධන අරමුදල් එකතුවට බ්‍රෝඩි පොල්ල තියපු නිසාම කසාදේ ගැන ආපහු හිතලා බලන්න කියලා බ්‍රෝඩිව ගෙදරින් එළියට දානවා. ඒ අතර කැරීලගේ සැලසුමේ මුල්ම පියවර ලෙස බ්‍රෝඩිට කැරීව ආපහු CIA ආයතන ගොඩනැඟිල්ලෙදි දකින්න සලස්වනවා. බ්‍රෝඩි රොයාගේ ඉල්ලීම මත කැරී හා ආපහු සම්බන්ධය අලුත්කර ගන්න හිතනවා. ඔහු නැවතුම් ගන්න හෝටලයට කැරීට එන්න කියනවා සමාදානය වෙනුවෙන් අඩියක් ගහන්න එන්න කියනවා.

කැරී බීමෙන් පසුව අනික් අයගේ කීම නාහා බ්‍රෝඩි හමුවෙන්න ගොස් වැඩේ අනන්න ගන්න නිසා පීටර්ට සිද්ධ වෙනවා බ්‍රෝඩිව පැහැරගන්න.

අපි අද දවසේ මේ දෙන පළවෙනි කොටසෙන් බලමු පැහැරගත්තු බ්‍රෝඩිට කට්ටිය මොකක් කරාවිද, කට්ටියට බ්‍රෝඩි මොකක් කරාවිද කියලා. දෙවෙනි කොටස හවස හොඳේ.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,168 downloadsDownload HMELND.2x05.Sinhalasubs.zip99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,168 downloadsDownload Subtitles99 KB

40 comments

  1. elakiri

    එල කිරි මචං ජයම වේවා

  2. lasidu

    ජය වේවා පට්ට හොදේ

  3. quik

    thanks

  4. Isuru

    maxxa machan jaya wewaa

  5. was

    බොහොම පින් දිගටම සබ් දෙමු

  6. naleen

    ela ela :D

  7. Lahiru

    uba nam pissek macho... thank you!!!

  8. ccnp

    Thanks

  9. tharanga

    පට්ටම පට්ට කතාව මම මෙතෙක් බලපු... පින් වැඩේට

  10. ositha

    maxxxaa machan

  11. බට්ටි

    Wo........w. Royli brother. Thanks a lot for this subalso

  12. shani

    thanks.....

  13. Charaka

    thanks

  14. rkkasun

    ජයම වේවා

  15. vernie

    pin sidu wewaa!

  16. Ashan

    ela kitri aiya balan inada bari thana dan okkoma banava sub ekath pata pata gala denavane oaya mara vaddekne.............

  17. Sanjaya

    Thakz A Lot....................

  18. roy

    oya me sab dala dena kathawa thiyanawa ne... mama balapu lassanama kathawak. mama hama mohothema balanne eelaga kotasa enne koiweleda kiyala. lassanama lassana kathawak sahooooo... oyage me mahansiyata godak thanks machoooo.....

  19. “චූටී මල්ලි”

    enna enna sayis eka adu wenawaa nei
    eikath hodhayi

  20. රොහාන්

    ස්තුතියි රොයිලි මේ කරන වැඩේට. ජයවේවා.

  21. sameera

    Thanks රොයිලි ayya.. :)
    but, 140 downloads - 20 comments .... :(
    ganan ganna epa api innawa hamadamath...

  22. ravi70

    kohoma tnx karannada manda,,jayakma weeea,,meka mama download karala yaluwo set ekakata dunna,,eyalth tnx karanna kewwa..kattiya pissu watila jayakma weeeewa

  23. d2dinu

    එළ,එළ වැඩේ නැගලම යනවා. පින් සිද්ද වෙනවා මේ සමාජ මෙහෙවරට.රෝයිලි ජයවේවා!

  24. mahinda

    niyamai dekakma dena nisa

  25. dinura

    නියමයි රොයිලි කලින් වගේ දවසට සබ දෙක ගානේවත් දෙන්න පුලුවන්නම් නියමයි.තැන්ක්ස් සබ වලට

  26. dev

    bohoma stuti saho.....

  27. me

    Thanks

  28. rajitha

    tnx saho..meka beluwe netnam den kewe ne wage..me karana wedetanam umbata pin mcn..puluwan nam sunday 2k denna balapan machoo..jaya wewa..!!

  29. රාම් රාජ්

    බැලුවා රොයිලි‍.කථාව එන්න එන්නම නියමෙට යනවා.කෝ තාම දෙවෙනි එක නෑනේ.මේ බල බල ඉන්නේ ඒකත් අදම බලන්න.

  30. jina

    patta

  31. Sally

    this internet site is my intake , rattling wonderful design and style and perfect subject material .

  32. Uraj Deemantha

    රොයිලියට මට පේන්නේ සබ් හදනවට වඩා වෙන වැඩක් නෑ වගේ..... :P

  33. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  34. abcdishan

    පට්ටම පට්ට ජයම වේවා

  35. Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks yalu

  36. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  37. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  38. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  39. Udara Damith B/K

    ..................ela

  40. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..