Watch Trailer

Avatar: The Last Airbender [S01 : E05] Sinhala Subtitles | රාජධානියේ නිදහස [සිංහල උපසිරැසි සමඟ]

වලිගෙ වගේ පස්සෙන්ම වැටෙන සූකෝ කුමරයගෙන් බේරිලා ගියපාර කියෝෂි දූපතෙන් පැනගත්තු අවතාර් ඇතුළු පිරිසගේ ගමන් ඉලක්කය වෙන්නේ භූමි දමනකයන්ගේ රාජධානයක්. තවමත් අග්නි ජාතියේග්‍රණයට හසු නොවී තිබෙන මේ රාජධානියේ රජු අවුරුදු 100කට වැඩි වයසකින් යුතු කෙනෙක්. ඔහු අපේ අවතාර්ට අභියෝගයක් එල්ල කරනවා. ඒ ඔහුගේ හැකියාවන් ප…

වලිගෙ වගේ පස්සෙන්ම වැටෙන සූකෝ කුමරයගෙන් බේරිලා ගියපාර කියෝෂි දූපතෙන් පැනගත්තු අවතාර් ඇතුළු පිරිසගේ ගමන් ඉලක්කය වෙන්නේ භූමි දමනකයන්ගේ රාජධානයක්. තවමත් අග්නි ජාතියේග්‍රණයට හසු නොවී තිබෙන මේ රාජධානියේ රජු අවුරුදු 100කට වැඩි වයසකින් යුතු කෙනෙක්.

ඔහු අපේ අවතාර්ට අභියෝගයක් එල්ල කරනවා. ඒ ඔහුගේ හැකියාවන් පරීක්ෂා කරන අරමුණින් වගෙයි පේන්නේ. මේ පිස්සු රජා මොන අරමුණකින් ඒ දේ කළත් අන්තිමේ මේ පිස්සු උරගා බැලීම් නිසා ඈන්ග්ට පුංචි සන්දියෙ තමන්ට හිටි හොදම යහළුවාවත් හමුවෙනවා.

ඈන්ග්ව් අල්ලගන්නෙක තමන්ගෙ ජීවිතේ එකම පරම අරමුණ කරගෙන ඉන්න කුමාරයා මෙහේටත් ඒවිද පස්සෙන්? මේ පිටුවහල් කළ කුමාරයට දිනුම යන එක වළක්වන්ඩ වලි කන අග්නි සෙන්පතියො ඔහුට පරහට හිටීද? මේ රාජධානියේ නිදහස අහිමි වී යාවිද? මේ කොටසින් දැනගමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,919 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E05.zip15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,919 downloadsDownload Subtitles15 KB

28 comments

  1. jaya

    Tnaks meyka pattaaa

  2. ccnp

    Thanks

  3. mihin ලංකා

    අනිවා බලනවා මේක ජය වේවා

  4. chami

    thnxxxxxxxxx

  5. was

    පට්ට කතාව එක දිගටම දෙන්න බොහොම පින්

  6. wow

    wow.maru :)

  7. ositha

    pubudu sahota Thanks lot meykata subs dunna akata

  8. lasidu

    දෙනකම් උන්නේ ඔන්න

    ජයම වේවා :)

  9. waruna

    sub aka gannwa torrent aka aran thiyenne.thxz

  10. tharanga

    ජයම වේවා ඉක්මනින් සබ් දෙන එකට තුති,.දිගටම මේ වැඩේ කරගෙන යන්න...

  11. geeth

    ela ela macho

  12. Gayan

    ela wadak :D

  13. ප්‍රකාශ් රංගන

    බොහොම පින් පුබුදු සහෝ. ඔන්න මම ගත්තා.අද මම එක වගේ.....!

  14. “චූටී මල්ලි”

    ela ela

  15. Pasan

    Thanks Friend......
    Great work.

  16. රාම් රාජ්

    මේකත් ඔක්කොම එකතු කරලා එක පාර බලන්න ගන්නවා.ස්තූතියි සබ් වලට.

  17. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  18. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. :P :P

  19. THARAKA

    thanks.....

  20. Sithija

    Meka Swarnawahiniye hamadama 5.30ta yanawane

    1. ashoka

      "Epic" flim eke sub nadda

  21. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  22. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  23. Ishara.Piyumal

    Thankx upasirasiyata.

  24. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ....

  25. Anonymous

    GG bro ❤

  26. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  27. Viraj

    Thanks