Watch Trailer

Avatar: The Last Airbender [S01 : E06] Sinhala Subtitles | විශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

ගිය වතාවෙ ඈන්ග්ට ඔමාෂු භූමි දමනක රාජධානියේ රජතුමා ලබා දෙන අභියෝග ටික ජයගෙන ඈන්ග් දැනගත්තා මේ ඉන්නෙ තමන්ගෙ පරණ යාළුවා බව. ඒ විතරක් නෙමෙයි අන්තිමේ අග්නි ජාතියේ හමුදාව ඇවිදින් මේ නගරයත් යටත් කරගත්තා. නමුත් කාටවත් අවතාර්ව අල්ලගන්නට නම් නොහැකි වුණා. ඒ නගරයෙන් පිටවෙලා ගමනේ යෙදෙන අවතාර් ඈන්ග් ඇතුළු පිරිස…

ගිය වතාවෙ ඈන්ග්ට ඔමාෂු භූමි දමනක රාජධානියේ රජතුමා ලබා දෙන අභියෝග ටික ජයගෙන ඈන්ග් දැනගත්තා මේ ඉන්නෙ තමන්ගෙ පරණ යාළුවා බව. ඒ විතරක් නෙමෙයි අන්තිමේ අග්නි ජාතියේ හමුදාව ඇවිදින් මේ නගරයත් යටත් කරගත්තා. නමුත් කාටවත් අවතාර්ව අල්ලගන්නට නම් නොහැකි වුණා.

ඒ නගරයෙන් පිටවෙලා ගමනේ යෙදෙන අවතාර් ඈන්ග් ඇතුළු පිරිස ආසන්නයේ තිබෙන ගමක් කිට්‍ටුව විවේක ගනිද්දී, දකින්නේ භූමි දමනක තරුණයෙක්වයි. නමුත් ඔහු බියේ පළා යනවා. ඔහු එතරම් බියපත් වුණ හේතුව හොයාගෙන යන ඔවුන් ඔහුගේ විශ්වාසය දිනා ගන්නවා. ඒ විතරක් නොවෙයි ඒ ගම්වැසියන් වෙනුවෙන් විශාල මෙහෙයකුත් ඉ‍ටු කරනවා. ඒ අන්තර්දහන් වෙලා තිබුණු හිතේ හයිය ඔවුනට යළි ලබා දීලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,821 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E06.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,821 downloadsDownload Subtitles17 KB

27 comments

  1. ksndhr

    එළ...Thanks..

  2. charidu

    thankssss

  3. damith

    Maxxa machan

  4. eranga

    Maath gannawa patta story aka

  5. kalana

    ජයම වේවා

  6. charidu

    Thnzxxd

  7. sampath

    එල එල මේක පට්ට

  8. ositha

    thnxxxx

  9. Dilan-

    jaya wewa

  10. tharanga

    බොහොම පින් මචං ජය වේවා

  11. Hasitha Helappriya

    එල සහෝදරයා

  12. lasidu

    තැන්ක්ස් යාලුවා

  13. “චූටී මල්ලි”

    elazzzzzzzzzzzz

  14. Pasan

    Thanks Friend......
    Great work.

  15. shani

    thanks... meka man aaaasama kathawak

  16. රාම් රාජ්

    ස්තූතියි.මේක හොද කාටුන් එකක්.

  17. Nishantha_RKs

    අප්පටසිරි 190ක්ම ඩවුන්ලෝඩ් කරලා නේද බන් ? වැඩි නැද්ද ?

  18. Uraj Deemantha

    මේ වගේ කාටූන්, මගේ බෑමේ ලිස්ට් එකට දාගන්න බෑ..... :( ඒත්, සබ් එක වටිනවා, මේවාට කැමති අයට.... :)

  19. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  20. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.මෙන්න බානවෝ... :P :P

  21. THARAKA

    thanks........

  22. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  23. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  24. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ.....

  25. Anonymous

    GG bro ❤

  26. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  27. Viraj

    Thanks