Watch Trailer

Homeland [2×6 – A Gettysburg Address ] | ද්විත්ව ඒජන්තයා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් ඔන්න අදදෙන දෙවෙනි කොටස විදියට හයවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩිව පැහැරගන්නා තැනෙන්. බ්‍රෝඩි අතුරුදහන් වීම කවුරුත් දැනගන්න කලින් පැය 24ක් ඇතුළත ප්‍රශ්න කිරීම කරන්න කට්ටියට සිද්ධ වෙනවා. බ්‍රෝඩි මුලින් පච අත ඇරියත් හා පසුව ලිස්සලා යන්…

හොඳයි දැන් ඔන්න අදදෙන දෙවෙනි කොටස විදියට හයවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.

කතාව පටන් ගන්නේ බ්‍රෝඩිව පැහැරගන්නා තැනෙන්. බ්‍රෝඩි අතුරුදහන් වීම කවුරුත් දැනගන්න කලින් පැය 24ක් ඇතුළත ප්‍රශ්න කිරීම කරන්න කට්ටියට සිද්ධ වෙනවා. බ්‍රෝඩි මුලින් පච අත ඇරියත් හා පසුව ලිස්සලා යන්න හැදුවත් අවසානයේ ඇත්ත කියන්න වෙනවා.

මේ අතර බ්‍රෝඩිගේ දුව හා උප ජනාධිපති පුතා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙනවා. ඔවුන් දෙදෙනා පලමු හමුවට එලීයට යද්දී  ඔවුන් අතින් කෙනෙක්ව වාහනයට යට වෙනවා.

බ්‍රෝඩි හා අවසානයේ CIA ආයතනය එකඟතාවකට එනවා. බ්‍රෝඩි ගේ නිදහස වෙනුවෙන් ද්විත්ව ඒජන්තයෙක් ලෙස වැඩකරමින් තස්ත්‍රවාදී සංවිධානයේ අනික් අයව අල්ලා දිය යුතු වීම, දේශපාලනයෙක් ඉවත් වීම තමා ඒ එකඟතාවය වෙන්නේ. ඒ වගේම ඔහුගේ CIA පණිවිඩකරු වෙන්නේ කැරීයි. බ්‍රෝඩිව හැමතැනම හොයන ජෙසිකාට අවසානයේ කථාකොට ආපහු නිවසට ගොස් පවසනවා මෙතෙක් කල් ඔහු සැඟවූ සෑම දෙයකටම හේතුව ඔහු CIA සංවිධානයට වැඩකිරීම බව.

හොඳයි අද මේ දෙන දෙවෙනි කොටසෙන් අපි බලමු රොයා මුණගැසෙන නාදුනන පුද්ගලයා කවුද, ගැට්ස්බර්ග් ඇඳුම් මහන තැන පැරීක්ෂා කිරීමට යන කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවෙන අනපේක්ෂිත සිදුවීම මොකක්ද කියලා. ඊ‍යේ අහපු ප්‍රශ්නයට මිශ්‍ර ප්‍රතිචාර තිබ්බා. කට්ටියක් කියනවා 2 ගානෙම දෙන්නලු. තවත් සමහරු කියනවා එක ගානේ දුන්නම හොඳයිලු. එතකොට දැන්???

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,017 downloadsDownload HMELND.2x06.Sinhalasubs.zip94 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,017 downloadsDownload Subtitles94 KB

43 comments

  1. රාම් රාජ්

    අප්පට උඩු මේක කෝ කිය කියා ඉන්න කොටම දුන්නා නේද.ස්තූතියි මෙන්න බානවා.

  2. hh

    patta machan

  3. උදාර

    සුපිරිනේ අඩේ දෙනවා නැති වෙන්න සබ්

  4. was

    පට්ට පට රොයිලි දෙනවා අපි මදි නොකියන්න

  5. quik

    thanks

  6. Isuru

    pattama story akak

  7. හොට්ටා

    ලොවෙත් නෑ :)

  8. tharanga

    අනිවා මේක නම් බලපු බලන සුපිරිම කතාවක්

  9. බට්ටි

    kotas 2k nemei. 3-4 k dunnath kamak ne. Royli sahodarayata sub danna puluwan nam ikmanata. api nam hari kemathi.............

  10. chamath cafe

    පට්ට පට්ට පට්ට ලොවෙත් නෑ

  11. ccnp

    Thanks

  12. vernie

    " ඊ‍යේ අහපු ප්‍රශ්නයට මිශ්‍ර ප්‍රතිචාර තිබ්බා. කට්ටියක් කියනවා 2 ගානෙම දෙන්නලු. තවත් සමහරු කියනවා එක ගානේ දුන්නම හොඳයිලු. එතකොට දැන්"
    3 ගානෙ දෙමු..............

  13. binz

    THANKZ SAHO.... :)

  14. ravi70

    kiyanna wachana na ayye...oya nam hit ekak jayama weeeeewa.....

  15. ravi70

    mae wage samaja sathkarak karanwata,dahas warak isthithi,,jayen jaya

  16. kamal

    මේ ගැන ලියන්න නම් ගොඩාක් දේ තිනවා මේකත් බලලාම ලියනනම්

  17. “චූටී මල්ලි”

    ඔව් ඔව් 3 ගානෙ දෙමු

  18. ධනුෂ්ක ලක්මාල් | ධනා

    Patta pata pata. set ekatama denna hode. loweth na meka. iwasillak na balala iwara karanakm

  19. upul

    elakiri

  20. lanka

    thanks buddy

  21. d2dinu

    පට්ට පට පට,
    අපිට බාන්න අවසරයි එහෙනම්.
    ජයවේවා!

  22. jina

    thanxx

  23. dev

    niyamai niyamai...
    bohoma stuti saho...
    eka dawasata eka gane dena eket podi gatiyak tiyenawa.etakota api balan innawane katawa enakan. :)

  24. sam@

    Thanks very much friend

  25. shani

    thanks.....sub nam niyamai. kathawa boysla kiyana widihata patta...........

  26. kdn

    patta

  27. Chanaka

    මේක සුපිරි සහෝ.. දෙක ගානෙම දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..බොහොම ස්තුතියි සහෝ..

  28. rkkasun

    ala wadak thanx

  29. sanjeewa

    please 2 for day

  30. wappula

    2k deepan budu massine...

  31. kenny

    අනිවා බෑමක්(තිතක්)2ගානෙ දෙන්න(තිතක්)තැන්කූ(තිතක්)

  32. Lasitha

    ඔන්න එහෙනම් අපිත් බාගන්නවා.......Thanks හොදේ...........

  33. me

    Thanks

  34. Uraj Deemantha

    දෙනවයි කියලා, මෙහෙමත් එක දිගට සබ් දෙනවද රොයිලියෝ..... කට්ටිය හොද ප්‍රථිචාර වගේ මේ Series එකට..... මාත් බාගන්න ඕනා...... :)

  35. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  36. abcdishan

    පට්ටම පට්ට ජයම වේවා

  37. Achintha sameera

    රොයිලි ප්රනාන්දු bohoma sthuthi sub ekata

  38. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  39. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  40. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  41. Udara Damith B/K

    suuuuuuuuuu

  42. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  43. Lasanka madushan

    Thank you my brother...