Watch Trailer

Homeland [2×7 – The Clearing ] | නිර්නාමික ඝාතකයා…. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් මුළු කතා මාලාවේ භාගයක් ඉවර කළා. අද මුල්ම කොටස විදියට හත්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ රොයා හා නාඳුනන පුද්ගලයෙකුගේ හමුවකින්. ඔහු ගැන කිසිම දත්ත ගබඩාවක කිසිඳු සඳහනක් නැහැ. බ්‍රෝඩි පවා…

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් මුළු කතා මාලාවේ භාගයක් ඉවර කළා. අද මුල්ම කොටස විදියට හත්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.

කතාව පටන් ගන්නේ රොයා හා නාඳුනන පුද්ගලයෙකුගේ හමුවකින්. ඔහු ගැන කිසිම දත්ත ගබඩාවක කිසිඳු සඳහනක් නැහැ. බ්‍රෝඩි පවා ඔහු ගැන දන්නේ නෑ. ඉතින් කට්ටිය තීරණය කරනවා රොයා හා බ්‍රෝඩි ගේ හමුවක් මඟින් යම් ඉඟියක් දැන ගන්න. ඒත් එමඟිනුත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ.

ඒ අතර උපජනාධිපති පුත්‍රයා අතින් සිදුවූ රිය අනතුර ගැන දෙමාපියන්ට කියමු කියලා ඩේනා බලකරත් ඔහු එයට අකමැති වෙනවා. එලෙසම රිය අනතුරට භාජනය වූ කාන්තාව මිය යනවා. ඒ අතරම වෝකර්ගේ මරණය ගැන මයික් ට බ්‍රෝඩිව සැක සිතී ඒ පස්සේ ලුහුබැන්දත් CIA ඉහළ ප්‍රධානීන් ඔහුට තරවටුවක් දෙනවා එයින් ඉවත්වන ලෙසට. ඒ ගැන දැන් තවත් ඔහුගේ සැක සංකාව වැඩිවෙනවා. ජෙසීට බ්‍රෝඩි පවසනවා කැරී මැතිසන් දැන් CIA සංවිධානයේ නැති බව පවසනවා ඇයගේ සැක සංකා දුරු කිරීම සඳහා.

මේ අතර ගැටිස්බර්ග් වල මරාගෙන මැරෙන ඇඳුම හදපු තැන පරීක්ෂා කරන තැනට හමුදාවේ මෙන් වෙස් වලාගෙන් අර කලින් රොයා සමඟ කතා කල පුදගලයා තවත් කණ්ඩායමක් සමඟ පැමිණ කුයින් ඇතුලූ පරීක්ෂක කණ්ඩායමට වෙඩි තබා එම ස්ථානයෙන් යම් කිසි බර පෙට්ටියක් රැගෙන යනවා. ඒ ගැන කැරී බ්‍රෝඩිට චෝදනා කළත් ඔහු එය ප්‍රතික්ෂේප කරනවා.

අපි අද දවසේ මේ දෙන පළවෙනි කොටසෙන් බලමු දැන් දෙපැත්තකට මැදිවෙලා මදිවට තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන බ්‍රෝඩි ට මොකක්ද වෙන්නේ කියලා. දෙවෙනි කොටස හවස හොඳේ. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,064 downloadsDownload HMELND.2x07.Sinhalasubs.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,064 downloadsDownload Subtitles104 KB

33 comments

  1. mihin ලංකා

    පට්ට :)

  2. ccnp

    Thanks

  3. Isuru

    patta machan

  4. ositha

    elaz machan

  5. හොට්ටා

    පට්ටම පතුරු කතාව ලොවෙත් නෑ

  6. was

    ජයම වේවා මචං ඇත්තටම මේක තමයි මන බැලුව හොදම කතා මාලාව...

  7. dj

    තැන්ක්ස් යාලුවා නියමයි

  8. බට්ටි

    Thanks

  9. rkkasun

    THANX

  10. sam@

    sthuthi yaluwa..

  11. ravi70

    apita mae wage maxxxxxa kathawak rasavidinna denawata n oyage kalaya waya karanawata,,bohoma isthuthi,,,,jayakma weeeeewa

  12. “චූටී මල්ලි”

    elazzzzzzzzzz

  13. රාම් රාජ්

    නියමයි රොයිලි මේ බාන ගමන් ඉන්නේ.ඊයේ රෑ දාපු එක දැන් තමා බැලුවේ.මේක බාගත්ත ගමන් බලනවා.

  14. mahinda

    niyamay

  15. vernie

    oyage sub niyamai..........

  16. My Life as a Gaijin!

    රොයිලි නම් සබ් දෙවියා......

  17. d2dinu

    ජයවේවා!

  18. jina

    patta machoooo

  19. Lasitha

    ඔන්න එහෙනම් අපිත් බාගන්නවා…….Thanks හොදේ………..

  20. Ashan

    patta aiye mama okkaoama bala sub ekath ekka eka digatama balanava pathuru yanda thnkz sub ekata

  21. me

    Thanks

  22. dev

    ela ela......
    bohoma stuti saho...

  23. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  24. abcdishan

    පට්ටම පට්ට ජයම වේවා

  25. nilanka

    thank you

  26. akila

    Thx bro.

  27. Achintha sameera

    රොයිලි ප්රනාන්දු bohoma sthuthi sub ekata mithraya

  28. Inusha Ambagahawattha

    thanks

  29. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  30. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  31. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  32. Udara Damith B/K

    නියමයි

  33. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..