Watch Trailer

Homeland [3×02 – Uh… Oh… Ah…] | මානසික රෝගීන් [සිංහල උපසිරැසි සමඟ]

පමාවට සමාව. සඳුදා දවසේ කාර්යයබහුල වීම හින්දම මට මේ සුපිරි කතාමාලාවේ ඉතිරි කොටස් 11 ම දෙන්න වෙන්නේ මේ වෙලාවට තමා. 🙁 හැමෝම ඒ ගැන ඉවසා වදාරනවා ඇතියි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මේ කතාව හිතපු තරම්ම ජනප්‍රිය වුණේ නැතත් මේක බලන අය දන්නවා මේක කොයිතරම් සුපිරිම කතා මාලාවක්ද කියන එක. බලන අයගේ කමෙන්ට්…

Homeland 3
පමාවට සමාව. සඳුදා දවසේ කාර්යයබහුල වීම හින්දම මට මේ සුපිරි කතාමාලාවේ ඉතිරි කොටස් 11 ම දෙන්න වෙන්නේ මේ වෙලාවට තමා. 🙁 හැමෝම ඒ ගැන ඉවසා වදාරනවා ඇතියි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මේ කතාව හිතපු තරම්ම ජනප්‍රිය වුණේ නැතත් මේක බලන අය දන්නවා මේක කොයිතරම් සුපිරිම කතා මාලාවක්ද කියන එක. බලන අයගේ කමෙන්ට් මොහොතකට බැලුවොත් මම කියන්නේ ඇත්තයි කියලා 100% ක් සහතික වේවී. ඉතින් මම දන්නවා ඒ බලන අය ඇඟිලි ගැන ගැන ඉන්නේ කියලා මේ කොටස එනකම්. ඉතින් ඒ අය විශේෂයෙන්ම මට කමා කරයි කියලා හිතනවා.

හොඳයි හැමෝටම මතකද පළවෙනි කොටස. මොකද නැතුව නේද? CIA අධ්‍යක්ෂක ඇතුළු බර ගාණකට මරු කැඳවමින් සිදුවෙච්ච බෝම්බ ප්‍රහාරය ගැන සෙනට් මණ්ඩල පරීක්ෂණයෙන් තමා කතාව පටන් ගත්තේ. බ්‍රෝඩි හා ඇතිකරගත්ත රහසිගත එකඟතාව කෙසේ හෝ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයින් අතට පත්වී තිබෙනවා. දැන් CIA සංවිධානය ගැන ඇතිවෙලා තියෙන ජනතා අපකීර්තිය මඟහැර ගැනීම පිණිස හා මේ කොමිසමේ පිඩනය සමනය කරගන්න සෝල් බෙරන්සන් මේ ප්‍රහාරයට සෘජුව වගකිව යුතු සියලු සැකකරුවන් එක මෙහෙයුමක් මඟින් විනාශ කර දානවා. ඒ වගේම අවසානයේ ඔහුට පිළිගන්න වෙනවා කැරී මැතිසන් බ්‍රෝඩී අතීශය සමිප රහස් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවට. ඒ වගේම බ්‍රෝඩි පවුලටත් ඉතා අප්‍රසන්න කාලසමයක් තමා ගෙවන්න වෙලා තියෙන්නේ. සියදිවි හානි කරගන්න ගිය ඩේනා නැවත ගෙදර පැමිණෙනවා.

හොඳයි එහෙනම් හැමෝටම බාගෙන බලන්න කියලා මම ආරාධනා කරනවා. පරක්කු වුණාට නැවතත් සමාව ඉල්ලන ගමන් බැනලා හරි කමෙන්ට් එකක් දාගෙන යමුද?236 😛 😛

Homeland (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

cc907b482423b7588b3db412bfb1640de9233b42

305 MB කොපිය මෙතනින් බාගන්න

87d2a2b318c2c95825909e7acdbd99257dad333f

1.1 GB කොපිය මෙතනින් බාගන්න

ef6c9fd8470860ddf98efdaa565da0ff5a394340 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,946 downloadsDownload Homeland.S03E02.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,946 downloadsDownload Subtitles88 KB

58 comments

  1. -HacKrisH-

    අනිවාර්යෙන් මේක එනකම් බලාගෙන ඉන්නෙ. සබ් වලට තෑන්ක්ස්...

  2. kalinga

    ජය :) වේවා!

  3. isuru

    thaanks macho

  4. ositha

    bohoma pin :) txxxxx :)

  5. wow

    wow,,maru :D

  6. “චූටී මල්ලි”

    එල එල
    මොනවට සමාව ඉල්ලනවද?
    අද නම මොකද්ද අප්පා
    උහ් .....ඔහ්... ආහ්........
    සබට තුති
    ඔබට ජය...............

  7. Sisira Hegoda

    Thanks.

  8. shehan

    ammooo athi yaannam awa...roili aiya apita denne ithin hodama deene...bohoma pin aiye oyaaata....godaaak thanxxxxxxxxxxxxxxxx

  9. indika

    thnq,...

  10. ruchira

    adooooooo ai parakku on bannaaa

  11. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්..ඔහ්හ්..අහ්හ්..
    මේ දීලා තියෙන්නේ බඩ්ඩ..
    මක්කා කතා කරනවද රොයිලි අයියා,
    මේ වගේ කතාවක් නොබලන උන්ට හරියන්නේ අර සිරසේ යන මහා ගෙදර, ප්‍රවීණ වගේ ඒවා තමයි.මම දැක්කා පොරක් කියලා තියෙනවා මේක බොරින් කියලා, මගුල තමයි ඉතින්. අර ගහ මරාගන්න ඒවා වගේද මේක...උන්ට විකාර...
    අනික වලාමේ, මේකට මේ පරක්කු උනා කියලා සමාව ඉල්ලන්නේ...
    පිස්සු නෙහ්...
    ජය වේවා...
    ඔන්න බෑවා...

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අහ්හ් ඒක නෙවි, අද අපේ බ්‍රොඩි පෙන්නයි නෙහ්...මම දැක්ක කලින් කොටසේ අන්තිම ටිකේ ලාවට වගේ පෙන්නුවා..
      බ්‍රොඩි තමයි මේ දවස් වල මගේ ෆෙවරිට් නළුවා, මම ඩෙස්ක්ටොප් එකටත් දාන් ඉන්නේ පොර ඉන්න හෝම්ලෑන්ඩ් එකේ පින්තුයක්..
      සිරාවටම මේක නම් රෙවොලුෂන් එකට වඩා දහස් ගුණයක් හොදයි..
      (රෙවලුෂන් නරකයි කියනවා නෙවි හොදේ)

    2. Awantha herath

      මචං මේක බෝරින් කියපු එකෙකුත් ඉන්නවද? පිස්සෙක් නෙ බං.. දන්නේ දනිති. පිස්සු හැදෙන සිරියස් එකක් මේක. තව පොඩ්ඩෙන් මගෙ කෙල්ලත් නැති වෙනවා මේක බලලා. එල එල තැන්ක්ස් රොයිලි බදර්.... :)

  12. samvin

    Thanks Roily ayya...
    mokada parakku kiyala thamai apith baluwe.. :)

  13. dev

    niyamai...... .
    meka enaknma tama hitiye.... .
    bohoma stuti saho... .

  14. Pubudu Supun

    පොඩ්ඩක් පරක්කු වුනාට මක් වෙනවද? බොහෝම තුති සබ් එකට :D

  15. shani

    thanks.
    පරක්කු ෙවලා හරි ෙදන ඒකයි අපිට වටින්ෙන්.

  16. නිරෝෂ්

    thanks... (Y)

  17. vernie

    hmm...niyamai

  18. Achintha sameera

    රොයිලි
    ප්රනාන්දු thanks sab ekata.arrow ekath apu gaman denna

  19. Xpost

    පට්ටම කතාවක් ගොඩක් කල් බලන් හිට්යා මේ කොටස එනකන්

  20. NCJD

    රොයිලිගේ උපසිරසි ගැන්වීම් වලින් තවම බැලුවේ නැත්තේ මේක විතරයි. කොහොම වුනත් පස්සේ හරි බලනවාමයි. රොයිලිගෙන් කවදත් ලැබෙන්නේ හොඳම දේ බව කව්රුත් නොදන්නවැයි?

  21. osh

    ිිිඇත්ත මේක නියම story එක මම බලපු.....

  22. osh

    සබ් වලට thanks....

  23. mudiya / මුදියා

    මං බලන සුපිරිම ටීවී සීරීස් එක මේක රොයිලි අයියා.දෙවෙනි සීසන් එකේ සමහර කොටස් එක දිගට රෑ එළිවෙනකං බැලුව.ඊයෙ තමයි 3 වෙනි එකේ පළවෙනි කොටස බැලුවෙ.අද රෑම බලනව මේක.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  24. ලිට්ල් ජෝන්

    පරක්කුවට කමක්නැ නෙමේයි ඕං.........මොනවා නැතත් ස්තූතීයි රොයි!

  25. kenny

    ජය වේවා සහෝ...............බෑමක්

  26. nilanka

    elama thama

  27. ravi70

    balagena unneee,jayen jayakma weeeeeeeeeeeeeeewa

  28. thush

    ow...ow...samawa denna nam be tamay.... eth pahu wela hari dunnata thanks...

  29. My Life as a Gaijin!

    අයේ මොනවා කියන්නද? මේක තමයි මෑත කලීනව ආපු හොඳම ටිවී සිරියස් එක...
    රොයිලිගේ සබ්ස් ඒ වාගේම පට්ට...

  30. ශාන් විමුක්ති [ විමා]

    Uh... Oh... Ah...
    ඔන පරක්කුද අප්පා මමනෙ පරක්කු
    මේ දැන් තමා බාන්න දාන්නෙ
    මම බැලුව මොකක්ද යකෝ මේ Uh... Oh... Ah... කියලා
    රොයිලියත් මරු වැඩ තමා කරන්නෙ නේ
    බලල ආයෙ කියන්නම්කො මොකක්ද මේ Uh... Oh... Ah... ගාන එකේ තේරුම කියලා

  31. Chathu

    thanks bro........

  32. සුනෙත්

    දන්නෝ දනිති මේකේ රඟ,මේක පුදුම කුතුහලයක් තියෙන නාටකයක්.මේ වගේ හිතන්න තියෙන දේවල් බලපුවහම මම නම් හිතන්නේ අපේ මොලේ පවා පොලිෂ් වෙනවා.
    ඉස්තුතියි රොයිලි සහෝ .ජයවේවා

  33. me

    Thanks

  34. nuwan

    elama thamai thank you so much brother...............!

  35. Mathisha

    Thankz

  36. Hussey

    Loweth Royly Ayya supiri ah

  37. Sudesh Gayan

    Wade ela.. Habayi goyiyo parakku wena eka thamayi case eka.. Puluwan ikmanata danna hode... !!

  38. MS

    Thanks

  39. Lanka

    thank you brother,,,all the very best !!!

  40. V

    thanx saho..

  41. Sanjeewa

    Thanks Machan. Maga Baladena Hitiyeeee

  42. achi

    ela.... ela... machan

  43. Akalanka

    Thnx bro.....

  44. රොෂීන්

    supiri saho

  45. tharu

    thanks aiye

  46. සංජය

    සබ් එකට බොහොම ස්තුතියි රොයිලි සහෝ..

  47. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  48. dela

    thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  49. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  50. Thisara Neo (තිසර නියෝ)

    "
    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Load more comments