Watch Trailer

Prison Break [S04 : E15] | සිල්ලාව විකුණනවද? [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ටික දවසකට පස්සේ ඔන්න ආපහු ආවා. පොඩි පොඩි වැඩ වගයක් යෙදුන නිසා මේ කතාමාලව දෙන්න බැරිවුනා කලින් එක දිගටම දුන්නා වගේම. ඉතිං එහෙනම් ගියපාර කොටසේදී අවසානෙට මයිකල්ව කම්පැනියේ අයට අහුවෙනවනේ. ඉතින් මයිකල්ගේ ලෙඩේ හොද කරන්න ජෙනරාල් පොරොන්දු වුනත් ඒකට ගෙවිය යුතු ගාස්තුව වශයෙන් සිල්ලා ආපහු ජෙනරාල්ට…

prison 12
හරි එහෙනම් ටික දවසකට පස්සේ ඔන්න ආපහු ආවා. පොඩි පොඩි වැඩ වගයක් යෙදුන නිසා මේ කතාමාලව දෙන්න බැරිවුනා කලින් එක දිගටම දුන්නා වගේම. ඉතිං එහෙනම් ගියපාර කොටසේදී අවසානෙට මයිකල්ව කම්පැනියේ අයට අහුවෙනවනේ. ඉතින් මයිකල්ගේ ලෙඩේ හොද කරන්න ජෙනරාල් පොරොන්දු වුනත් ඒකට ගෙවිය යුතු ගාස්තුව වශයෙන් සිල්ලා ආපහු ජෙනරාල්ට ගෙනත් දෙන එක කියලා ලින්ක්ට කියනවනේ. ඉතිං අද කොටස එතන ඉදන්.

ලින්ක් මයිකල්ගේ ජීවිතේ බේරගන්න ඕන නිසා මේ සිල්ලාව හොයන්න ගන්නවා. ඔය අතරතුර මයිකල්ව ශල්‍යකර්මයට ලක් කරනවා. ඒත් වෛද්‍යවරු කියන විදිහට මේ ශල්‍ය කර්මය යම් සිඳුවීමක් සිද්ධ වුනොත් හැමදෙයක්ම අමතක වෙනවා කියලා. ඉතිං ඒ වගේම මේ ශල්‍ය කර්මට සිඳු කරද්දී මයිකල් සිහින වගයක් දකිනවා. ඒ සිල්ලා ගැන. මයිකල් ඇතුලු පිරිස සිල්ලා ගැන හිතන්නේ කම්පැනියේ අතීතය ගැන තියෙන දේවල් කියලනේ. ඒත් ඇත්තටම සිල්ලා කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. ඇයි මේ සිල්ලා කියන කොටස හැමෝම මිලියන සිය ගනං ගෙවලා එයාලගෙ අතට ගන්න හදන්නේ කියන හේතුව අද කොටසින් විස්තර කෙරෙනවා. ඒ වගේම ග්‍රේචන් සහ ඩන් ෂෙල්ෆ් සිල්ලාව විකුණන්න උත්සාහ කරනවා. ඒ අතර එයාල සිල්ලාව විකුණනවද? නැත්නම් සිල්ලාට එයාලයි, ගණුදෙනු කාරයයි අතර මොනවහරි වෙයිද? මයිකල්ගේ ශල්‍යකර්මයට මොකක් වෙයිද? සිල්ලා ගැන මයිකල් ඇතුලු පිරිස නොදත්, මයිකල් හීනෙන් දැකලා ඒ පිළිබඳව තේරුම් ගත්ත දේ මොකක්ද? අද කොටසින් බලාගන්න පුලුවන්!

එහෙනම් ඉක්මනටම අනික් කොටසින් හම්බවෙමු. ජයවේවා!

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 180 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,438 downloadsDownload Prison.Break_.S04E15.zip81 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

12,438 downloadsDownload Subtitles81 KB

79 comments

  1. nalin kumara

    thanq machan machan lost tv sho ekata sub dennawada

    1. nalin kumara

      mama 1st

  2. nihal

    patta denakm unne eth baluwa parakku mokda kiyala

  3. isuru

    thanks hode

  4. vee

    maxxa sub aka denakam unne

  5. Hira

    maruuuuuu

  6. quik

    thanks

  7. Rukshan

    Thank u very much machan

  8. ositha

    patta subs denakam unne

  9. tharanga

    බොහොම පින් මචං

  10. hh

    very good macho

  11. sds

    ikmanata diyan kollo meyka denakam balagena inne api thanks

  12. chamath cafe

    ජය වේවා සබ් එක ගත්තා

  13. venura

    niyamai machan

  14. senesh

    thnx...macho

  15. Sam

    Thanks Bro.........

  16. sachith

    Thanks Machan

  17. Sujith

    Thanx machooo!! :)

  18. piumal kumara

    අඩේ බන් මේක දෙනකන් බලාගෙන හිටියේ ඇයි පරක්කු උනේ අනික ඉක්මනින් දියන් බන්

  19. Anjana

    thanks

  20. Xpost

    කොච්චර දවසක් බලන් හිටියද any way thanx

  21. waruna

    අම්මෝ යන්තන් ඇති ......

  22. saman

    ela ela

  23. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. දැන්නම් ඉවර වෙන්න ළඟයි නේද? ජය෴෴ :P :P

  24. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  25. Ushantha

    thanks wewa!!!!!!!

  26. Kushan

    හුරේ හුරේ දාල දාල :D
    ජයෙන් ජයම වේවා සහෝ..

  27. viraj

    tikak parakku una ne... Aulak na kollaa.... Ube wadath karaganna epai... Ela ela sub ekata thankz...

  28. kavinda

    elakiri macho

  29. Sahan

    thankz a lot bro...

  30. Thishan Eranga

    elaaaaaaaaa mchn.anith kotasath ikmanatama dipan machooooooo

  31. Nisal lakshan

    maru machn ela

  32. dushman

    thanks sahooooooo

  33. sarath

    thanks chalindu.

  34. Chinthaka Supun

    සුපිරි මචෝ....... දිගටම දීපං!!!!!!!!!!

  35. “චූටී මල්ලි”

    ලගදිත් මන් ඔහොම කේස්
    එකක් ගැන කොහෙදිහරි ඇහුවා වගෙ මතකයි
    සබට තුති
    ඔබට ජය.......................

    1. “චූටී මල්ලි”

      හුටා...
      අනිකට ගහපු කොමෙන්ට් එක මේකටත් වැටිලා සොරි ඈ............
      එල එල
      සබට තුති
      ඔබට ජය..............

  36. Gihan

    Thankz.................

  37. onila

    me para subs denna saahena parakku unane...... api anatha una.... he he....

  38. sp පියමල්

    මොකද බොල මගදී ට්‍රැෆික් එකට අහු උනාද පරක්කු,කමක් නෑ කොහොම හරි ආවනේ,ඔන්න එහෙනම් ගත්තා,thanks

  39. shani

    තෑන්ක්ස්.
    පරක්කු උනත් දුන්නි.
    ඒ මදැයි.....

  40. danushka

    thanks machan,,jaya wewa!!!

  41. ASH

    ela kiri machan, godak parakku una neda danna, elanga ikmanata dapan saho. thanks

  42. Ishan

    Thanx machan....thawa tikai

  43. mudiya / මුදියා

    ඔය දීල තියෙන්නෙ.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  44. Dineka

    thnks mchn anik tikath ikmanata dendoo..api balagena inne

  45. අනුශ්ක

    නියමයි ආ ඉතුරු සබ් ටිකත්...........ඉක්මනට දෙන්න හොදෙ....

  46. nalaka

    බොහොම ස්තූතියි සහෝ...

  47. dias

    patta machan thanx..anikath ikmanta dapan machan..

  48. darshana

    tnxxxx machan....anit eka danakam balan inne

  49. චමින්ද

    next please

  50. Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!

Load more comments