Watch Trailer

Homeland [3×1 – Tin Man Is Down ] | කඩා වැටෙන වෘත්තීය ජීවිතය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙන්න කලින් පොරොන්දු වෙච්ච විදියටම මම හරිම කොපිය අරගෙන ආවා. මගේ150 වැනි උපසිරැසියට අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි කියලා මුලින්ම කියන්න ඕනා. ඒකට වැටුණු අදහස් දැක්වීම් මම ලබපු හොඳම තෑග්ගක් කිව්වොත් වඩා නිවැරදියි. මෙන්න ඔයාල මඟ බලාගෙන ඉඳපු පට්ටම Homeland තෙවන අදියර පටන්ගන්නයි මේ සූදානම. හරින…

Homeland 3

ඔන්න එහෙනම් මෙන්න කලින් පොරොන්දු වෙච්ච විදියටම මම හරිම කොපිය අරගෙන ආවා.

මගේ150 වැනි උපසිරැසියට අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි කියලා මුලින්ම කියන්න ඕනා. ඒකට වැටුණු අදහස් දැක්වීම් මම ලබපු හොඳම තෑග්ගක් කිව්වොත් වඩා නිවැරදියි.

මෙන්න ඔයාල මඟ බලාගෙන ඉඳපු පට්ටම Homeland තෙවන අදියර පටන්ගන්නයි මේ සූදානම.

හරිනම් මේක විකාශය වෙන්න නියමිතව තිබුනේ ලබන 29 වෙනිදා වුණත් පහුගිය සඳුදා මේ PreAir workprint copy එක අන්තර්ජාලයට නිකුත් වුණා. ඒකේ වෙනස කෙටියෙන්ම කියනවනම් visual effects භාවිතා වෙන සමහර දර්ශණ වල අඩුවීම් වගේම සමහර දෙබස් වෙන කෙනෙක් කියනවා වගේ දැනෙන සමහර අවස්ථා මේකෙදි හමුවෙනවා. ඒ කියන්නේ සමහර විට 29 වෙනිදා විකාශය වෙන පළමු කතාව මීට වඩා ටිකක් දර්ශණ වලින් අඩු/වැඩි වේවී. කොහොම වුණත් අපි ඒ වෙද්දි නිවැරදි කොපිය මේ පිටුවේම යාවත්කාලීන කරන්නම්.

කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම් පහුගිය කොටසේ ලැන්ග්ලි වල සිදුවූ බෝම්බ පිපිරීමෙන් දින 58 කට පසුව තමා අද කොටස පටන් ගන්නේ. මේ වෙද්දි ඒ සිද්ධිය ගැන සෙනට් මණ්ඩල කමිටුවක සාක්ෂි විභාග වෙනවා. ඒ වගේම පැනගිය බ්‍රෝඩි අල්ලාගැනීමට ලොව පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. බ්‍රෝඩීගේ දියණිය සියදිවි නසාගැනීමට ගොස් පුනුරුත්ථාපන වැඩසටහනකට යොමු වී සිටිනවා. ඒ වගේම අර මුලින් කී කමිටුව මඟින් CIA සංවිධානය විසුරුවා හැරීම වැලැක්වීමට වර්තමාන අධ්‍යක්ෂක සෝල් බෙරන්සන් දැඩි අරගලයක යෙදෙනවා.

තව දෙයක්. මේ කොපියට තාම හරිහමන් ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිත් නැහැ. මම ඉතාලි සබ් එකක් තමයි මේ හැරෙව්වේ. ඒත් මගේ ඉංග්‍රීසි දැනුමට වඩා ඉතාලි දැනුම ටිකක් අඩු නිසා හා වැඩ අස්සේ හදිස්සියෙන් කරපු නිසා අඩුපාඩු ඇති. 30 වෙනිද වෙද්දි හරිම එක දෙන්නම්කෝ. හොඳයි එහෙනම් බාගෙන බලන්නකෝ.234

Homeland (2011) on IMDb

140 MB කොපිය මෙතනින් බාගන්න 964cc84a03e92f12fcc5d7da247a5341f57deb4a 330 MB කොපිය මෙතනින් බාගන්න 1a5c4f37150495702db89b2f70452de45b0d3105 470 MB කොපිය මෙතනින් බාගන්න 71ed34fb3b71fd807b5fe40808781b1e3dc8e4b0 1.2 GB කොපිය මෙතනින් බාගන්න 4c8fe640cde69e44f6d1a87c1657facda90aa3f2

3 වෙනි කතාමාලාව සම්පූර්ණයෙන්ම (1.68 GB)

f141786910e7deb60f16a157487a5962c6b8b3de ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,594 downloadsDownload Homeland.S03E01-R1.zip292 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 2nd Season                                                                               Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,594 downloadsDownload Subtitles292 KB

85 comments

  1. nalin

    pattaaaaaaaaaa

    1. nalin

      mama 1 st

  2. උදාර

    පට්ටම තමා මචෝ

  3. quik

    thanks

  4. ositha

    ela ela s3 aka anakam unne

  5. tharanga

    බොහොම තුති මේක දෙන්න ගත්ත එක

  6. එරංග

    එල එල මචෝ

  7. vee

    maxxa maxxa

  8. නලින්

    අම්මා රොයිලා අයියා ඉතාලිත් සබක් අරන් සිංහල දුන්න එක නම් ලොවෙත් නැති විශිෂ්ඨ වැඩක් රොයිලි අයියා!

    මොවා ඉතිං බයිස්කෝප් එකෙන් විතරයි!
    නියමයි රොයිලි අයියා.

    ජය වේවා!

  9. mudiya / මුදියා

    නියමයි නියමයි ජයවේවා.කොච්චර ආසාවෙන්ද මේකෙ පළවෙනි දෙවෙනි සීසන් බැලුවෙ.සමහර දවස් වල එක දිගට රෑ ඉඳන් උදේ වෙනකං බැලුව.තුන් වෙනි එක මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුනෙවත් නෑ.බලපු නැති අය ඉන්නවනම් කියන්නෙ පට්ටම සුපිරි ටීවී සීරීස් එකක් අනිව බලන්න කියලයි.කොහොම හරි රොයිලි අයියා මේක විකාශයට සමගාමීව දෙන්න පටන් ගත්තු එක නම් නියමයි.මේකෙ තියෙන රසය චුට්ටක්වත් අඩු කර ගන්න අකමැති නිසා 30 වෙනිද වෙනකං ඉන්නව.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  10. lk

    patta machan digatama demu

  11. mihin ලංකා

    ගින්දරනේ මේක එනකම්ම උන්නේ දැන් බලන්න ආහ්කි

  12. vernie

    mama aasama tv series eka

  13. My Life as a Gaijin!

    එළ!

  14. yasas

    maru macho

  15. naleen

    bohoma pin macho

  16. kalinga

    ඔය තියෙන්නේ ජය වේවා!!!!!!!!

  17. rusuru | රුසිරු

    මමත් බාන්න දැම්ම ඔන්න

    තුති

  18. dilan

    ela wadak baiscope

  19. “චූටී මල්ලි”

    අනෙ අම්මෝ
    දැන් ඉතාලි සබුත් සින්හලට හරවනවද?
    එල එල
    හොද එක එනකම්ම ඉන්නවා
    සබට තුති
    ඔබට ජය............

  20. ශාන් විමුක්ති [විමා]

    ඉතාලි බෑ
    මෙයා මෙතන බොරු කරනවා බොරුවට
    හා හා කොහොමහරි අරන් ආව නොව
    එහෙනම් රොයිලියෝ ගොඩම තමා..
    ;)

  21. ලිට්ල් ජෝන්

    මේක නම් පට්ට සිරිස් එක. බොහෝම ස්තූතියි.

  22. nilanka

    menna man bala bala hitaapu eka awith meka nam balannam a oni ithin digatama meka demu roili sahoooo apinam balagena innnawa thanks hode sub 1ta nam

    me 3rd season 1 digatama demu;)
    bewa ehenam :D

  23. අවන්ත හේරත්

    රෝයි සහෝ... ඔයා නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්...
    මේච්චර ඉක්මණට සබ් දෙයි කියලා නම් කීයටවත් හිතුවේ නෑ...
    අන්න මිනිස්සු. බයිස්කෝප් එකේ number one සිංහල උපසිරැසි දෙන්නා. හැම පැත්තෙන්ම සුපිරි ඔයා... මම මෙච්චර කාලෙකට බලපු හොදම ටීවී සිරියස් එක.. ඇරෝ, ස්පාටකස්, නිකිතා, හවායි 5, 24, ඒ හැම එකකට වඩා සුපිරිම එක මේක... ස්තුතියි සහෝදරයා. වචන වලින් කියලා නිම කරන්න බෑ ඔයාගේ සහයෝගය. පින්... ජයවේවා ඔබට.... :) :) :) :)

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඔව් මචෝ..මමත් කියන්නේ ඒකමයි..
      බලපු, බලන සුපිරිම කතාව මේක තමයි...

  24. සමීර කරුණාරත්න

    ලොක්කා තවත් වාර්තාවක් තිබ්බ නේද එහෙම. ඔන්න මුල්ම ඉතාලි උපසිරැස පරිවර්තනය. පිස්සු හැදෙනවා ඈ.... බොහොම අගේ ඇති වැඩේ. බොහොම ස්තුතියි 151 ට.

  25. නිරෝෂ්

    මෙන්න ඇවිල්ලා..නියමයි..තෑන්ක්ස් රොයිලි

  26. tharindu

    ela ela...........mekanam supiri........denakan hitiyee.....thansks sahooo.........

  27. Mathisha

    THAnks

  28. දිනුර

    තැන්ක්ස් රොයිලි අයියේ.ඒත් මේක extract වෙන්නේ නෑ

  29. rajitha

    patta pata patane.mechchara ikmanata ei kiyala hithuwe ne.tnx macho..jaya wewa..!!

  30. Sisira Hegoda

    Thanks. enakan Balagena Hitiye.

  31. thush

    niyamy.... issalla wage ikmanata serama tika onaaa....

  32. Chathu

    thax bro....

  33. උදය කුමාර

    29 වෙනිදම බලනව. ඒත් ස්තුතියි!

  34. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඇවිල්ල ඇවිල්ලා..සිංහල අවුරැද්ද ඇවිල්ලා වගේ මටනම්....
    ඒත් අතට ගත්තු එක කටට දාගන්න බැරි හැඩක් තියෙන්නේ...
    30 ස් වෙනිදා වෙනකම් ඉන්න කියන්නේ...
    පුහ්හ්..අපි නම් ඉදියි...
    මේකත් බලනවා..
    30 වෙනිදට එන එකත් බලනවා....
    බොහොම පිං රොයිලි අයියේ...
    මම පුදුම බයකින් හිටියේ මේක දෙන එකක් නැහැ කියලා...
    දැන් ඉතින් එක සිහිනයක් හැබෑ උනා වගේ තමයි...
    කොහොම ඉස්තුති කරන්නද මන්දා...
    ජය වේවා...
    මම බලපු හොදම් කතා වලින් එකක්...හොදම් කතාව කිව්වත් වැරදි නැහැ...
    ජය වේවා...

  35. කේ.යූ.ජී. උදාර

    නියමයි රොයිලි.........
    සිංහල සබට බොහොම ස්තූතියි.

  36. asitha

    sehena kalak maga balagena hitiye homeland balanna.thanks me karana sewayata

  37. charuka.93

    aiye mama danne na oyge 150 weni sub eka mkakda kiyala meka nikamata balankta dakke.......thin suba pathanawa oyage wadeta digatama karagena yanna,

  38. Häçkrïşh Måŋ

    සබ් එනකන් උන්නේ මේ කොටසේ ජය!
    මචං උබලා වගේ උන් නිසා තමයි බං අපේ සාක්කුව ලොකු වෙන්නේ

  39. indika

    thnxxxxxx

  40. me

    Thanks

  41. shani

    thanks

  42. dev

    bohoma stuti saho sub ekata...
    hadissi karayanta nam onna sub ekkama tiyanawa balanna... :)
    onna mamat 30 wenakanma innawa... .
    patta maxxa katawa... .
    amaruwen hari balan inna wenawa... . :(

  43. සුනෙත්

    යකෝ ඉතාලිත් දන්නවා එහෙනම් ඈ.මදැයි කොලා අපිට මේ සිංහලවත් හරියට බැරිකොට.
    කෙසේ වෙතත් බොහොම තුති .මම හිතුවේ මේක අමතක වෙලා කියලා .එනකන් බලා හිටියේ

  44. zack

    Thanku You very much. meka enakam Maga balagena hitiye. meke ithiri tika dana eka nawathwanna nam epa...

  45. සoජය

    අප්පට සිරි එලනෙ... අනෙ හොඳ කොපියක් ආපු ගමන් ඒකත් ඉක්මනට දෙන්න.

  46. hm

    රොයිලි සබ් දමන ෆිල්ම් හැම එකක්ම වගේ මම බලනවා.ඒ වැඩිහරියක්ම විශිෂ්ට නිර්මාණ.කතාකරන ඉංග්‍රීසි නොතේරෙන මට සිංහලෙන් සබ් හරිම වැදගත්.ඔයාට පුලුවන්නම් The wind that shakes The Barley ෆිල්ම් එකට සබ් දාන්න.

  47. ravi70

    jayen jaya sahoooo.saadaa kal wajabeeeewa

  48. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  49. ශාන් විමුක්ති [විමා]

    අනේ අප්පේ මගේ 1000 කොමෙන්ට් එක අපේ කින්ගෙ මගේ ආසම මෙව්වා එකේ සබ් එකට උනු උනුවෙම වක්කරනවා
    සුපිරියා රොයිලියෝ
    එල කොල්ලෙක් ඔයානම් :D

    1. “චූටී මල්ලි”

      එල ඈ.....
      ඔයත් 1000 ක්ම ගැහුවා නෙ කමෙන්ට්
      සුභ පැතුම්

    2. ශාන් විමුක්ති [විමා]

      එකෙන්මයි ආහ්
      දිරිමත් කරන්න එපාය කස්ටියවම :D

  50. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස්.එල එල

Load more comments