Watch Trailer

Homeland [3×03 – Tower of David] | දුර්වල ස්ථානයක් ශක්තිමත් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් මේ සුපිරි කතාමාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. ලබන සතියෙනම් ටිකක් විතර ප්‍රමාද වෙයි හොඳේ. ගණන් ගන්න එපා වැඩ රාජකාරී අස්සෙ කරන්න ගියාම ඔහොම තමා ඉතින්. නැද්ද මම අහන්නේ…. 🙂 කලින් කොටස ගැන අපි ටිකක් මතක් කරගන්නවා නම් සෝල් ගේ හා අඩාල් ගේ උපායක් පිට තමුන්ට එල්ල වූ චෝදනා ගැන කරුණු දැක්වීම…

homeland season 3
හොඳයි මෙන්න එහෙනම් මේ සුපිරි කතාමාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. ලබන සතියෙනම් ටිකක් විතර ප්‍රමාද වෙයි හොඳේ. ගණන් ගන්න එපා වැඩ රාජකාරී අස්සෙ කරන්න ගියාම ඔහොම තමා ඉතින්. නැද්ද මම අහන්නේ…. 🙂

කලින් කොටස ගැන අපි ටිකක් මතක් කරගන්නවා නම් සෝල් ගේ හා අඩාල් ගේ උපායක් පිට තමුන්ට එල්ල වූ චෝදනා ගැන කරුණු දැක්වීමට ජනමාධ්‍යවේදිනියක් හමුවීමට ගිය කැරීව නැවත මානසික රෝහලකට යවනවා. ඒ වගේම ඇයට තීන්දුව දෙන විභාගයේදී තමුන්ගේ පැත්තට කරුණු දැක්වීමට අපොහොසත් වීම නිසා ප්‍රතිකාර ගැනීම අනිවාර්යය වෙනවා. මේ අතර CIA සංවිධානයට ප්‍රහාරය එල්ල කිරීමට මුල්වූ තස්ත්‍රවාදියා හඹා යන ගමනේදී එම ප්‍රහාරයට අරමුදල් ලැබුණු ආකාරය ගැන ලැබුණු හෝඩුවාව පසුපස යන විටදි බැංකුවක් එකට පැටලෙනවා. නමුත් එම බැංකුවට ලැබෙන කොටසෙන් කාලක් නොදන්නා කොටසක් වෙත යැවී තීබීම ගැන වැඩිදුර පරීක්ෂණ රහසේ කරන්න සෝල් නියම කරනවා. මේ අතර බ්‍රෝඩිගේ දියණිය වූ ඩේනා තම පෙම්වතා සමඟ… එක්කෝ නොකියා ඉම්මු.

නමුත් කැරීට සිදුකළ දේ ගැන පීටර් කුයින් අසතුටෙන් පසුවෙනවා. බලමු ඉතින් අද කොටස මොන අතකට යාවිද කියලා. එහෙනම් ඔන්න බාගෙන බලන්න අවසරයි. කමෙන්ට් එකක් දැම්මොත් මටත් සතුටු හිතෙයි. 239

Homeland (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

01720DB6ACC23BB2D19C8397E5ED3F30D89A0ED3

390 MB කොපිය මෙතනින් බාගන්න

62caf9ea6d81e189526fbebc4d0e28f4ed36fc08

1.4 GB කොපිය මෙතනින් බාගන්න

982c7ecda562dc7e1b1e98fa9cf17bd852f07767 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,877 downloadsDownload Homeland.S03E03.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,877 downloadsDownload Subtitles73 KB

52 comments

  1. රිෂාන්

    thq

  2. Hasitha prasad

    maxxa royli

  3. ositha

    thanks kollo

  4. rusuru | රුසිරු

    මේක පට්ට මචං

  5. quik

    thanks

  6. f_live

    බොහොම පින් මචං

  7. pathum

    tx bro

  8. yasas

    elane onna banna damma saho ahenam

  9. tharanga

    ජය වේවා රොයිලි සහෝට

  10. ganidu

    තැන්ක්ස් වේවා!

  11. ccnp

    Thanks

  12. vee

    maxxama thama

  13. නිරෝෂ්

    ela..thanks

  14. Pubudu Supun

    බොහෝම පින් රොයිලි අයියේ. ටිකක් පරක්කු වුනාට කමක් නැහැ. මම නම් සබ් එක නැතුව මේක බලන්නේ නැහැ. :)

  15. tharu

    thnks aiye

  16. me

    Thanks

  17. Sampath

    pattai machoo...
    thanks....

  18. mudiya / මුදියා

    හප්පේ මෙන්න රජ භාණ්ඩෙ දීල.මොන වැඩ තිබුනත් මේක නම් අනිව බලනව.ගෙදර තියෙන්නෙ 1 ජීබී කනෙක්ෂන් එකක්.ඒත් ඉතිං ඔක්කොම අත ඇරල මේක බානව.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ.....................................................................ම ස්තූතියි...!

  19. ruwan

    thanks machan

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කොමන්ට්???
    මේ වගේ කතාවක් කරන ඔයාට කොමන්ට් නොකරන කී බෝඩ් මක්කටෙයි..
    ඒ වගේම මේ වගේ කතාවක් නොබලන උන්ගේ ඇසුත් මක්කටෙයි..
    මයේ හිතේ ගිය සතියේ කොටහේ උහ් අහ්හ් ඔහ් කියල දැම්මේ අර ඩෙනා අර නොකිය උන්නු සීන් එක නිසා වෙන්න ඇති නේද..
    අනික පීටර් කුයින් අයියා ඇවිල්ලා මැක්සම පොරක්..අන්න කොල්ලෝ...පට්ට ටොක් දෙන්නේ, ඇඩෙනවා..
    ඒත් මම ගිය සුමානේ බලන් උන්නු බ්‍රොඩි අයියා පෙන්නයිද කියලා..
    ඒත් නැහැ නොවැ..බලමු අදවත්...
    ජය වේවා...
    අනිත් එක රොයිලි අයියේ පොඩි දෙයක් කියන්න ඕනේ, තරහ වෙන්න එපා හොදේ...

    මෙහෙම ප්‍රසිද්දියේ කුණුහරුප කියන එක මමනම් හිතන්නේ හොද දෙයක් නෙවි නේද...පොඩ්ඩක් ඒ ගැන හිතන්න...(කැරී)

    හේ හේ....

    1. ශාන් විමුක්ති [ විමා]

      ඔන්න බලහන් රොයිලියෝ වෙව්වට තමා කියන්නේ කුප්ප හිත කියලා :p

  21. vernie

    තැන්ක්ස් **********************************

  22. Sisira Hegoda

    Thanks.

  23. nilanka

    enakam hitiye thanks ayye

  24. ශාන් විමුක්ති [ විමා]

    මට හිතෙන්නේ මේ සුමානේනම් බ්‍රෝඩි ලොක්කා එයි කියලා
    සබට බොහොම පින් අයියේ

  25. San J

    මේක නම් අබිං කෑවා වගේ කේස් එකක්මොන වැඩේ තිබුනත් මේක දැක්ක ගමන් ඇස් දෙක නලියනවා. තැන්කූ වෙරි මච් රොයිලි සහෝ

  26. nuwan

    supirima thamai thank you macho......!

  27. shehan

    bohoma pina aiye oyaata mama aasama tv show eka thamai mekaa..bohoma pin ayeth kiwwa...

  28. dev

    bohoma stuti saho..... .

  29. shani

    තෑන්ක්ස්.
    පරක්කුෙවලා හරි සබ් ෙදන්න.

  30. osh

    රොයිලි අයියා thanks.......

  31. Xpost

    නියමයි

  32. Samadhi

    thanx royili ayya.

  33. wappula

    bohoma sthuthiy roily..

  34. ලිට්ල් ජෝන්

    ස්තූතියි රොයි! තවම මේ සීසන් කතාව උනුසුම් නැ වගෙයිනේ අපි දන්නවා හොද හොද ශෙල්ලම් එලිවෙන යාම්මෙට කොල්ලෝ එලස්.................

  35. Awantha herath

    තැන්කු රොයිලි සහෝ පරක්කු නොකර සබ් දුන්නට... වැඩ්ඩොන් අතර සුපිරිතම වැඩ්ඩෙක් ඔයා.... ඔයාම මේ සිරියස් එකට සබ් දෙන එක ලොකු දෙයක් අපට... සතිදෙක තුන අපට බලන් ඉන්න නැ.. ඉතින් ලොකු කැප කිරිමක්... කියන්න වදන් නැ.. බ්‍රෝඩි ඉන්නවා අද ඉදන් හුරේ... තැන්කූ..... බදර්..... :) :)

  36. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  37. thush

    hapoi... hita keduna...ee langa eka parakku wenawa kewama. parakku wela hari denawa nedoo................

  38. Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks macho sab ekata,E04 ikmanata denna balanna jaya wewa

  39. සුනෙත්

    ඉස්තුතියි රොයිලි සහෝ, ඔයාගේ මහන්සියට

  40. ravi70

    jayen jaya

  41. indika

    thnq

  42. madushan

    thanks

  43. සංජය

    බොහොම ස්තුතියි රොයිලි සහෝ...

  44. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  45. dela

    digatama denna

  46. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  47. Thisara Neo (තිසර නියෝ)

    (")

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  48. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  49. Tharaka Lahiru

    ස්තුතියි

  50. Udara Damith B/K

    ...................................ස්තුතියි...........................

Load more comments