හොඳයි එහෙනම් මෙන්න අද හතරවෙනි කොටස. සුපුරුදු පමාවට සමාවත් ඉල්ලගෙන අපි පහුගිය කතාව ගැන මතක් කර ගම්මු. ගොඩ දෙනෙක් බලාගෙන ඉඳපු බ්‍රෝඩී ගේ පැමිණීම ගැන තිබ්බ ඒ කතාව ගැන මට හිතෙනවා මම මුකුත් නොකියා බයිස්කෝප් මංසලට පාඨකයෙක් එවපු ලිපියකට සබැඳියක් දාන්න. මේ තමා ඒ සබැඳිය. පහුගිය කොටස ගැන මෙන්ම කථාවේ චෙච්චර ද…

හොඳයි එහෙනම් මෙන්න අද හතරවෙනි කොටස. සුපුරුදු පමාවට සමාවත් ඉල්ලගෙන අපි පහුගිය කතාව ගැන මතක් කර ගම්මු.
ගොඩ දෙනෙක් බලාගෙන ඉඳපු බ්‍රෝඩී ගේ පැමිණීම ගැන තිබ්බ ඒ කතාව ගැන මට හිතෙනවා මම මුකුත් නොකියා බයිස්කෝප් මංසලට පාඨකයෙක් එවපු ලිපියකට සබැඳියක් දාන්න. මේ තමා ඒ සබැඳිය. පහුගිය කොටස ගැන මෙන්ම කථාවේ චෙච්චර දුර ආපු එක ගැන හොඳ විස්තරයක් එතන තියෙනවා. ගිහින්ම බලන්නකෝ.
ඉතින් වැඩිපුර මුකුත් නොකියා ඔන්න එහෙනම් හතරවෙනි කොටස බාගන්න ඉඩ දෙනවා. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?241
ad41c62bf809d060b5a3b75e4001ae8774f41454 dceaa83e3824788bfde38f333546b7244e1325b3 2b0fe025ce1114cd77bdc38f1bf1638801721a90 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,846 downloadsDownload Homeland.S03E04.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්රනාන්දු
Subtitles
44 comments
vernie
quik
thanks
nisala
bohoma thuthi royli
ositha
supiri kathawak meyka digatama demu
tharu
thanks aiye
kalinga
ජය වේවා!!!
“චූටී මල්ලි”
එල එල කොල්ලෝ
සබට තුති
ඔබට ජය..............lk
SUB AKATA PIN
shann
එල සබ් වැටෙනකම් උන්නේ
anil
Thanks u so much
ccnp
Thanks
nuwan
elama thamai thnak you saho.........!
wow
wow,, maru :D
MS
Thanks
shabey
niyamai aiyaa thanx godak
indika
thnq..!!
ශාන් විමුක්ති [ විමා]
සමවෙන්න රොයිලි අයියෙ මෙ ටිකෙ මගෙ ජන්ජාලෙ අවුල් සහගතයි
කලින් 1ට කමෙන්ට් කලදවත් මතක නෑ
සමවෙන්න හොදෙ කමෙන්ට් දාන්න බරිවෙල තියන එකටshani
thanks
dev
bohoma stuti saho...... .
Achintha sameera
රොයිලි ප්රනාන්දු thanks yalu sab ekata
නලින්
නියමයි රොයිලි අයියා
කෙටියෙන්ම කිව්වා එහෙනම් ආආ!ජය වේවා!!!
Samadhi
thnx royly ayya.
Sanjeewa
Thanks Bro. Meka enaka Maga Balagena hitiye. Ayeth next eka enakam Balagena innawa.
damith
parakkui aa.torrent eken download karagena dawasakma balaagena hitiya oyala sub denakal.ela ela.
lakshan
tnks bro... keep it up :D
සුදාරක සෙනෙවිරත්න
ස්තූතියි...ජයවේවා...
Chathu
thax machan
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
බුදු අම්මේ ඔන්න අමාරුවෙන් ආවා...බාන්නත් දැම්මා..
වැඩිය කොටන්න බයයි..
කෙටුවට පබ්ලිෂ් වෙයිද කියලා බයයි..
ඒ නිසා ඔන්න වදියකොටන්නේ නැහැ...
බෑවෙන්න තව දවස් දෙකක් වත් යයි...
ජය වේවා..ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සෙල්ලම පටන් ගත්තු ගමන් මට කෙල උනා...
mudiya / මුදියා
චැහ් මේකෙ කලින් කොටස බලන්නවත් වෙලාව හොයා ගන්න බැරි වුනානෙ.ගොඩක්ම ආසාවෙන් බලන එක බලන්නත් වෙලාව නෑ කියෙන්නෙ මං මේ දවස් වල කොහොම බිසී ඇත්ද.අයියෝ සල්ලි.
වැඩේ නම් සුපිරියි රොයිලි අයියා.
ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!samvin
thanks roily saho..
NCJD
ඇත්තටම මේ දවස් වල නම් බොහොම අමාරුවෙන් තමයි බයිස්කෝප් එකට ගොඩවෙන්නේ. මම මීට කලිනුත් කිව්වා වගේ මට තාමත් බැරි වුනා homeland බලන්න. ඉතින් ඇයි මම හැමදාම බලන්න බැරි වුනා කියල කමෙන්ට් කරන්නේ? ඇත්තෙන්ම මම මේ කතාවට උපසිරසි ලැබෙන්නත් කලින් ඉඳලම බලන්නයි උන්නේ. බයිස්කෝප් එකේ මේකට සබ් දෙන බව දැනගත්තම මම ගොඩක් සතුටු වුනා. ඇත්තෙන්ම උපසිරැස ලබාදෙන්නේ රොයිලි ප්‍රනාන්දු බව දන ගත්තම වැඩියෙන් සතුටු වුනා. ඉතින් මගේ කමෙන්ට් එකේ බලාපොරොත්තුව තමයි කතාව නොබැලුවත් එය බලන්න කැමැත්තෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා කියල දන්වන එක. එහෙනම් හෝම්ලෑන්ඩ් වෙනුවෙන් ඊළඟ කමෙන්ට් එක දාන්නේ කතාව බලලම තමයි. බොහොම ස්තුතියි උපසිරස වෙනුවෙන්.
සුනෙත්
රොයිලි සහෝ පුදුම වැඩ කන්දරාවක් තියෙන්නේ,තවම මේ සීසන් එකේ එක කොටසක් වත් බලන්න බැරි වුනා.නමුත් අනිවා කොහොමහරි බලනවා.ඉස්තුතියි ඔයාගේ මහන්සියට
සුනෙත්
යකෝ බලාගෙන ගියහම හැමෝටම එකම සන්තැසිය වගේ.මොනවා කරන්නද
රාජකාරිය දේව කාරියට වඩා ලොකුයි කියනවා නේ.
me
Thanks
achala
ela macahn......
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
සබට බොහොම පිං රොයිලි සහෝ..
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Tharaka Lahiru
ස්තුතියි
Udara Damith B/K
....................ස්තුතියි................
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Advertisement

niyanai