Watch Trailer

Falling Skies [S02 : E9] | විශිෂ්ඨත්වයේ මිළ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 9වෙනි කොටස අරගෙන මම ආවා. මේ සීසන් එක ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ. පසුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. පුරුදු විදියටම අටවෙනි කොටසේ සිඳුවුන දේවල් ටිකක් මතක් කරගනිමු නේද?චාලසටන් යන අරමඟදී ටෙක්ටර් සහ කැප්ටන් වීළුර් අතර ඇතිවන කතා බහේදී ටෙක්ටර්ටත් කලින් හමුදාවේ හිටපු කෙනෙක් කියලා දැනග…

Falling-Skies

ඔන්න එහෙනම් 9වෙනි කොටස අරගෙන මම ආවා. මේ සීසන් එක ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ. පසුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. පුරුදු විදියටම අටවෙනි කොටසේ සිඳුවුන දේවල් ටිකක් මතක් කරගනිමු නේද?චාලසටන් යන අරමඟදී ටෙක්ටර් සහ කැප්ටන් වීළුර් අතර ඇතිවන කතා බහේදී ටෙක්ටර්ටත් කලින් හමුදාවේ හිටපු කෙනෙක් කියලා දැනගන්න ලැබෙනවානේ. ඒවගේම එයා හිටපු කාලතුවක්කු සාර්ජන්ට් කෙනෙක් කියලාත් පස්සේ දැනගන්න ලැබෙනවා මතක ඇතිනේ. තව අර පොප් නිසා මැගීට එයාගේ ජීවිතේ ඇත්ත කතාව හැල්ට කියන්න සිද්ද වෙනවා. මේ සිද්දිය නිසා හැල් මැගී දෙන්නා අතර පොඩි හිත් අමනාප කමකුත් ඇතිවෙනවා වගේ කියලා මට හිතුනා. කොහොම හරි අපේ පිරිස චාල්ස්ටන් වලට සාදරයෙන් පිළිගත්තා ඔයාලට මතක ඇති කියලා හිතනවා.

දැන් අද කතාව

අද කතාව වෙනස්ම අතකට තමයි පෙරලෙන්නේ. සාදරයෙන් පිළිගත්ත දෙවන අනුඛණ්ඩය චාල්ස්ටන් වාෂින්ගෙන් පොඩි පොඩි කෙනහිලි කම් සිද්ද වෙනවා. ඒ වගේම ටොම්ට අර ප්‍රතිරෝධි ස්කිටරවයාගෙන් පණිවිඩයක් ලැබෙනවා. ඒක නිසා එයාලට ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්නත් සිද්ද වෙනවා. ඒ වගේම හැල් සහ මැගී අතර තිබුන නෝක්කාඩුව ඉවරද නැත්නම් ඒක දුරදිග යයිද කියලා ඔයාලට බලාගන්න වෙන්නේ මේ කොටස බලලාම තමයි…..එහෙනම් ඉක්මනින්ම මේ කොටසේ අවසාන කොටසින් මුණ ගැහෙමු!

Falling Skies (2011) on IMDb

 

 

210 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 335 MB කොපිය මෙතනින් බාගන්න e3192f8d96f01155a1cdb49c27a32a1ab78ed455 340 MB කොපිය මෙතනින් බාගන්න 4ae7da213ac4a6afafb8b4d3e5e4d1a752338b4e 1.1 GB කොපිය මෙතනින් බාගන්න 7bd087cdd6ab5232239ffec799f1ec851b2ccb8f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,466 downloadsDownload Falling.Skies_.S02E09.zip109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

3,466 downloadsDownload Subtitles109 KB

37 comments

  1. DANUKA!

    patta akke thawa akai

  2. isuru

    maru hode supiri

  3. vee

    maxxa akki

  4. bandula

    meyka ikmnata dena aka nm watinawa hugak jaya!!!

  5. rusuru | රුසිරු

    පට්ටම තමා

  6. quik

    thanks

  7. hh

    txxxx

  8. eranga

    mamath ganna one :D

  9. naleen

    bohoma pin

  10. tharanga

    බොහොම තුති

  11. indika

    thanks

  12. Mathisha

    thankzzz

  13. praveen

    ela...thnx...

  14. Achintha sameera

    සුරේනි
    අතුරුගිරිthanks sab ekata...

  15. Hasitha prasad

    එලස් බාන්න දැම්ම

  16. dana

    thanxxxxxxxxx

  17. #ChalinduDeshan (කිනා)

    නියමයි. එහෙනම් ඒ කොටසත් දෙමු හොඳේ.
    සබ් එකට ස්තූතියි.
    ජයවේවා!

  18. හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි එහෙනම් තව එකයි තියෙන්නෙ
    ඒකත් ඉක්මනටම දෙමු හොදේ........
    ජයවේවා සුරේනි

  19. mudiya / මුදියා

    සුරේනි නංගිත් හෙමි හෙමීට වැඩේ දෙනව නේද.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ.....................................................................ම ස්තූතියි...!

  20. Rajitha Abeysinghe

    ගොඩක් ස්තූතියි සහෝදරී

  21. dev

    bohoma stuti sahodari..... .

  22. shani

    තෑන්ක්ස්

  23. wappula

    thank you nangi..

  24. samiddha

    superb thanks a lot sureni

  25. gayantha

    great thanks a lot sureni...oya wage ikkmanta dennda season tika. me series tika mewage ikkmata balanda dennda.thanks

  26. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  27. Webmaxter

    ස්තුතියි!

  28. janaka kalu

    thanks...

  29. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. දිගටම දීපු එකනම් ලොකු දෙයක්. ජය෴෴ :P :P

  30. sampath

    thanks sureni... oya ikmanata sub denawa. niyamaaaiiiiiiii

  31. Lahiru

    thanks

  32. sandya

    great work......sureni....mama sison 3nama down kala...eth oyage sub title ekka baladdi niyamai....ethuruwath danna....obata jaya wewa

  33. සංජය

    සබට බොහොම ස්තුතියි සුරෙනි...

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. gihan

    බොහොම ස්තුතියි

  36. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  37. nishshanka ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.