ඔන්න එහෙනම් කොයි අතට කැරකේවිද කියලා හිතාගන්න බැරි තවත් කතාංගයක් අරගෙන ආවා. ගිය සතියේ කොටස බලන්න ඇතිනේ නේද? කැරීට තියන ප්‍රශ්ණ මදිවට ඔන්න ජෙසිකත් මරාලයක් ඔලුව උඩ තිබ්බනේ ගෙනැල්ල. ගිය සතියේ කොටසේ වැඩි ඉඩක් වෙන්වෙලා තිබ්බේ ඒකටනේ. ජෙසිකා කැරීට කොච්චර වෛර කලත් අන්තිමේ දුවගේ ප්‍රශ්ණේදී උදව් ලබාගන්න හොඳම…

ඔන්න එහෙනම් කොයි අතට කැරකේවිද කියලා හිතාගන්න බැරි තවත් කතාංගයක් අරගෙන ආවා. ගිය සතියේ කොටස බලන්න ඇතිනේ නේද?
කැරීට තියන ප්‍රශ්ණ මදිවට ඔන්න ජෙසිකත් මරාලයක් ඔලුව උඩ තිබ්බනේ ගෙනැල්ල. ගිය සතියේ කොටසේ වැඩි ඉඩක් වෙන්වෙලා තිබ්බේ ඒකටනේ. ජෙසිකා කැරීට කොච්චර වෛර කලත් අන්තිමේ දුවගේ ප්‍රශ්ණේදී උදව් ලබාගන්න හොඳම සහ එකම කෙනා විදියට කැරීව තමා ඉන්නේ. දැන් නම් ඒ දෙන්නා අතර ඉදිරියේදි යම් සම්බන්ධය ඇතිවේවි වගේ නේද..
කොහොම හරි අවසානේ කැරී බලාපොරොත්තු උන විදියටම ඇගෙන් තොරතුරු ගන්න උත්සාහ කරන අය ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කලානේ ගිය සතියේ. දැන් තියෙන්නේ එතනදි මොකද වෙන්නේ කියලා බලන එක තමා. බලමු මේ සතියේ අපට ඒ ගැන දැනගන්න ලැබේවිද කියලා..
6565b360499f39172bdac2b52e2944febd329542 4159571d45c3aa36592e35ba220646de17f73bf5 e5e0105310ced013d6fb9d44f3b6a161626cc48c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,601 downloadsDownload HomelandS03E06.Sinhala.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
35 comments
Sisira Hegoda
ශාන් විමුක්ති [ විමා]
සබට බොහොම තුති අයියේ
මෙන්න ගන්නවාrusuru | රුසිරු
තැන්ක්ස් වේවා!!
amilatk
jaya!!!
Pinidu
Niyamai sahoooo...thanxxxxxxxxxxxxxxxxxxxxx
ositha
bohoma pin
ccnp
Thanks
eranga
ela machan
quik
thanks
#ChalinduDeshan (කිනා)
බැලුවදත් අහනවා.
බැලුවා බැලුවා.
මේ දෙනකං උන්නේ.
ඔන්න ගත්තා.
ජයවේවා!ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
බඩු බාන්න දාලා මේ කොමන්ටුව දාන්නේ...
අඩේ මම හිතුවේ ගිය සතියේ කැරී ගේ සීන් එක මාට්ටු උනා කියලා,,
ඒ කියන්නේ මාට්ටු වෙලා නැහැ නේද? විකාර අප්පා..
ඔන්න අද රෑම, ඒ කිව්වේ තව විනාඩි 10 කින් විතර බලනවා මේකත්..
ජය වේවා රොයිලි අයියේ...lakshan
thnx ayye
“චූටී මල්ලි”
අඩේ... රොයිලි එලනෙ
සබ ගන්නවා එහෙනම්
අනෙ බන් කොල්ලෝ Ripper Stereet සීසන් 2ත් දෙන්නකො
නැත්තන් මොකක් හරි ඒ ගැන කියහන්කො බන් හිත හැදෙන්න
(කවුද දන්නෙ, සීසන් එක ඉවර උනාම දෙන්න ඉන්නවද දන්නෙ නෑනෙ )
සබට තුති
ඔබට ජය........vernie
miyamai macho.......
Achintha sameera
රොයිලි ප්රනාන්දු thanks macho sab ekata,patta tv siriyas eka
me
Thanks
DilanH
ගොඩක් ස්තුතියි මේක දෙනකම්ම හිටියේ !!!
indika
thnq
නිරෝෂ්
thanx
සංජය
එල එල නියමයි රොයිලි සහෝ.. බොහොම ස්තුතියි,.\\
sam
Thanks Big Bro....
Sanjeewa
Thank you machan. Next part eka balanakam iwasillak ne........
shani
thanks
wappula
thank you roily.
mudiya / මුදියා
අයි අයියෝ.
තාම තුන්වෙනි කොටස මං යන්නෙ.
මොනව කරන්නද රාජකාරී බහුලයිනෙ.
නියමයි රොයිලි අයියා.ඔය විදිහට වෙඩි වගේම දෙමු.
ලැබුන ගමන් ඔක්කොම ටික එක දිගට හරි බලනව.බාලනෙ තියෙන්නෙ.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!nilanka
thanks ayye ithiri tikath demu
NCJD
ඔන්න දැන් තමයි කතා මාලාව මුල ඉඳන් බලන්න පටන් ගත්තේ. සෑහෙන ප්‍රමාදයකින් පස්සේ වුනත් හොඳ කතාවක් බලන්න ලැබුන එක සතුටක්. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
සුනෙත්
ඉස්තුතියි සහෝ ,දැන්නම් කොහොම හරි බලනවා
dev
bohoma stuti saho.... .
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :) (thumbsup)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Tharaka Lahiru
ස්තුතියි
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks