Watch Trailer

Homeland [3×05 – The Yoga Play] | යෝගා සෙල්ලම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න මේ සුපිරිම කතා මාලාවේ පස්වෙනි කොටස. පහුගිය සතියේ කතාව අන්තිම වෙච්ච හැටි මතකද එහෙම? මොකෝ නැතුව නේද? හොඳයි අපි පොඩ්ඩක් මතක් කර ගම්මු. කැරී මානසික රෝහලට යෑමම සෝල් හා එකතුව ගහපු ගැටයක්. ඒ ගැන හොඳටම මේ ලිපියේ ලියවිලා තියෙනවා. ඒකෙන් පොඩිම පොඩි උපුටනයක් දැක්වුවොත් “මානසික රෝහලෙන් පිටවීම සඳහා අ…

homeland season 3
හොඳයි මෙන්න මේ සුපිරිම කතා මාලාවේ පස්වෙනි කොටස. පහුගිය සතියේ කතාව අන්තිම වෙච්ච හැටි මතකද එහෙම? මොකෝ නැතුව නේද? හොඳයි අපි පොඩ්ඩක් මතක් කර ගම්මු.

කැරී මානසික රෝහලට යෑමම සෝල් හා එකතුව ගහපු ගැටයක්. ඒ ගැන හොඳටම මේ ලිපියේ ලියවිලා තියෙනවා. ඒකෙන් පොඩිම පොඩි උපුටනයක් දැක්වුවොත් “මානසික රෝහලෙන් පිටවීම සඳහා අනුමැතිය දීමට යන ක්‍රියාපටි පාටිය දක්වා කැරී ඉතා බැරෑරුම් කර්තව්‍යක් කළා. ඒක ලොකු කැප කිරීමක්. යම් අසනීප තත්වයක් තිබ්බත් ඒකට අදාළ බෙහෙත් ලබා ගනිමින් ඊට වඩා දරුණු රෝගී තත්වයක් මවා පාමින් ඇය එහි ගත කල කාලය අවසන්ව නිවසට යන්නට සූදානම් වීම, ඊට පසු තමන් වටා යම් ඉහළ බලවේගයක් කැරෙකෙමින් ඉන්නා බව පසක් කර ගැනීම, ඒ බලවේගය තමන්ගේ අරමුණ කරා යොමු කරගැනීම (එහෙම නැත්තනම් ඔවුන්ගේ අරමුණ තුළට ඇය රිංගීම), එහි අවසන් ප්‍රතිඵලය ලෙස ඒ අදාළ බලවේගය මුණ ගැහීමට යන මාවත එළි කර ගැනීම දක්වා ඇය ඉතා විශාල කැපකිරීමක් කළා. මෙතෙක් අවසන් වුණ කොටස් 4 පුරාම ගොනාට අන්දවාගෙන හොම්ලෑන්ඩ් තුළ අපව රඳවාගෙන හිටිය ආකාරය, සෝල් සිනාසෙන මේ පහළ පිංතූරෙන්ම හිතාගන්න පුළුවන් නේද?” ඒ පිංතූරය බලන්න හා ලිපියේ ඉතුරු ටික කියවන්න නම් මෙතන්ට යන්නම වෙනවා. ඊට අමතරව ඩේනා තරම නොදන්න සොඳුරු වුණත් මහා ලොකු අමාරුවකත් වැටිලා ඉන්නවා.

හොඳයි මේ අද කොටස බාගන්න එහෙනම් ඔයාලට ඉඩ දෙනවා. කමෙන්ට් එක දාගෙන යමු නේද? ඒ වගේම ඔයාලටත් කතාව ගැන හිතෙන දේ ලියන්න පුළුවන් නම් අපිට ඒකටත් ප්‍රසිද්ධියක් දුන්න හැකි. 243

Homeland (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

54681560707bdcae0078e7be5278d289d56bf39c

320 MB කොපිය මෙතනින් බාගන්න

513e51db00d3fc91c0f8c5090749f058cd0b263d

1.1 GB කොපිය මෙතනින් බාගන්න

5856392fa9b11e13e3ccd063ee6569e6d9f4d542 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,835 downloadsDownload HomelandS03E05.Sinhala.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,835 downloadsDownload Subtitles79 KB

39 comments

  1. හර්ෂ

    thanks royli

  2. ositha

    niyamai saho

  3. was

    බොහොම පින් ඉක්මනට දෙන එකට ජය!!!

  4. sumudu

    txz royli

  5. amilatk

    jayen jaya!!!

  6. bandula

    sub aka denakm inne ada thanks ahenam onna gaththa

  7. ccnp

    Thanks

  8. shann

    බොහොම පින් ජය!

  9. Amila

    මරු මචං

  10. Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks sab ekata macho,digatama karagena yamuuuuuuuuuuuuuuuuu

  11. vernie

    උදේම්ම "WEB-DL XviD-FUM[ettv]" එක බාගත්තා ඒකට sud හරියයිද මන්දා

  12. yasith

    Thanks. ela. onna beewaa

  13. ශාන් විමුක්ති [ විමා]

    අනේ අප්පේ මොකුත්ම කියන්නේ නෑ
    සබට බොහොම තුති රොයිලි කොලුවෝ :p
    ඔන්න බාගත්තා
    හෙහ් හෙහ් හී

  14. nilanka

    mata kathawa epa ela thibbe ayye
    athi yantham meeeka patan gaththa eka hodai issara tikeee kisi gathiyak neeeeeeeee\

    mee kanam maru wei thanks hodeeeeeeee
    sub 1ta

    ithiri tikath demu :)

  15. “චූටී මල්ලි”

    එල එල
    අද නම් ටිකක් කලියෙන් දුන්නා නෙ
    සබට තුති
    ඔබට ජය............

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සිරාවට රොයිලි අයියේ...ඔන්න මම ඊයේ රෑ තමයි කලින් කොටස බැලුවේ..
    යකෝ බැලින්නම් මුන් දෙන්නා අපි නෙව රවට්ටලා තියෙන්නේ...
    හෙන පට්ට ප්ලෑන් එකක් නොවැ ගිහින් තියෙන්නේ...
    කැරි නම් පට්ට එකියක් සිරාවටම...
    ඔන් රොයිලි අයියේ...
    මේ පාර නම් අපේ ගමේ උන්දැලා දෙන්නෙක් මේ කතාවට ඇබ්බැහි කොර ගත්තා...
    හෙන අනිද්දට උන්ගෙනුත් කොමන්ට් වැටෙයි...
    බැලින්නම උන් මට වඩා පිස්සු වැටිලා මේ කතාවට...
    උන් අහනෝ කවද්ද බං අනිත් කොටස එන්නේ කියලා...
    මට වදේ...
    එහෙනම් ජය වේවා...
    බලමුකෝ මේක කොහාට කැරකෙයිද කියලා...

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනික මොකෝ මේ ගොඩක් උන් කියන්නේ සීසන් 3 එකේ මුල් කොටස් කීපයෙන් කතාව එපා උනා කියලා..
    මමනම් හිතන්නේ උන්ට පිස්සු...
    කතාව යන්න ඕන හරි විදිය තමයි මේ...
    මේක මේ සුරංගනා කතාවක් නෙවි නොවැ..නැද්ද මම අහන්නේ...
    මොකෝ මුන්ට ඇක්ෂන් මද ඕනේ...
    පිස්සු යක්කු...
    මට තේරෙන විදියට දේවල් වෙන විදිය ලස්සනට ගලාගෙන යනවා මේ කතාවේ..
    බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ප්‍රශ්න කරන ඒවා මේවා අනිවා වෙන්න ඕනේ දේවල්..ඒවා කතාවේ පෙන්නුවා කියලා කතාව බොරින් වෙන්න හේතුවක් කොහෙත්ම නැහැ... අනේ මංදා මුන් කවදා හැදෙයිද කියලා...

  18. me

    Thanks

  19. shani

    thanks

  20. Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා......

  21. mahinda

    niyammai, thanks,....

  22. mudiya / මුදියා

    දෙකක් විතර මග ඇරුන.ඒ නිසා විස්තරේ නම් කියෙව්වෙ නෑ.
    ඉක්මනටම බලන්න ඕනි.
    නියමයි රොයිලි අයියා.
    ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  23. ලිට්ල් ජෝන්

    ස්තූතියි නොකියා වෙන මොනවා කියන්නද රොයි ! කතාව නම් එන්න එන්නම සුපිරි වෙනවා වගේ

  24. Nipuna

    එල එල

  25. My Life as a Gaijin!

    එළ....බාන්න දැම්මා...

  26. indika

    thnq

  27. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. සංජය

    බොහොම ස්තුතියි රොයිලි සහෝ...

  29. dev

    bohoma stuti saho.... .

  30. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  31. Rashmika

    thanks lot saho!!!!!!!!!!!!!

  32. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  33. priyanthe senadeera

    Thanks for this TV serious mr roily some parts of season 03 cannot download can u give us them Ex part 07 part 10 please check

  34. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  35. Tharaka Lahiru

    ස්තුතියි

  36. Udara Damith B/K

    ...................ස්තුතියි................

  37. Krishan Hasitha

    සබ් එක download කරන්න දුන්නම සොයා ගත නොහැක කියනව මචන් මොකෝ කරන්නෙ.

  38. Krishan Hasitha

    Ela dn harii

  39. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..