හොඳයි එහෙනම් මෙන්න මේ සුපිරි කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙන ආවා. පහුගිය කොටසත් එක්කම මේ අදියරේ කොටස් භාගයක් සම්පූර්ණ කළා. හොඳයි මුලින්ම අපි ඒ කොටස මතක් කරගෙන ඉම්මු. කැරී හා සෝල් සැලසුමට අනුව සෝල්ගේ කලින් මිත්‍රයෙක්ව සිට පසුව ඔහු කෙරෙහි තිබූ විශ්වාසද බිඳ දැමූ ජවාඩිව කොටු කර ගන්න හැකිවෙනවා. ඒත් ඔහු ය…

හොඳයි එහෙනම් මෙන්න මේ සුපිරි කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙන ආවා. පහුගිය කොටසත් එක්කම මේ අදියරේ කොටස් භාගයක් සම්පූර්ණ කළා. හොඳයි මුලින්ම අපි ඒ කොටස මතක් කරගෙන ඉම්මු.
කැරී හා සෝල් සැලසුමට අනුව සෝල්ගේ කලින් මිත්‍රයෙක්ව සිට පසුව ඔහු කෙරෙහි තිබූ විශ්වාසද බිඳ දැමූ ජවාඩිව කොටු කර ගන්න හැකිවෙනවා. ඒත් ඔහු යටත් වීමට මොහොතකට කලින් තම හිටපු බිරිඳව ඝාතනය කරනවා. ඒ වගේම නව අධ්‍යක්ෂක ලෙස පත්වීමට නියමිත ලොක්හාට් හා ඩාර් අඩාල් අතර හමුවක්ද සිදුවෙනවා. පේන විදියටනම් ඩාර් අඩාල් සෝල්ගේ සැලසුම ගැන කිසි දෙයක් නොදන්නා බව හා ලොක්හාඩ් ඩාර් අඩාල් සමඟ ආයතනයේ ඉදිරිය ගැන කතා කල බවක් පෙන්නුවා. ඒත් මෙ කතා මාලාවේ සුවිශේෂත්වය තමා අපි හිතාගෙන ඉන්න බොහෝ දේවල් එක් වරම වෙනස් වීම. ඉතින් බලමුකෝ ඉස්සරහට නේද? ඩේනා බ්‍රෝඩි තම වාසගම වෙනස් කරගෙන යෙහෙළියකගේ ගෙදර පදිංචියට ගියා ඔයාලට මතක ඇති.
බලමුකො අද කොටස කොහොමද කියලා නේද? බොහොම උද්වේගකර එකක් වෙනවට කිසිම සැකයක් නෑ. කමෙන්ට් එකක් දාගෙනම යමුද?249
d365cc02b4528bf6556b6ad04e5a301a0900416d fb5f04e7bc0a98c4a3e8caf4750c79657223c1db 9200f87b8dad5bacac99b2423b45772dc6073dd4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,847 downloadsDownload HomelandS03E07.Sinhala.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
37 comments
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ආයේ, මක්ක කියනවයි...මමත් පට්ටම ආස දෙයක් තමයි එක සැරේම අපේ ඔලුවට ගහන එක...
වැඩේ කියන්නේ මට තාම හිතාගන්න බැහැ නොවැ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා..
ඇයි බ්‍රොඩිව කතාවෙන් අයින් කරලා වගේ තියෙන්නේ...
මම හිතන් උන්නේ තුන්වෙනි සීසන් එකේ ඇත්තෙම බ්‍රොඩි CIA එකෙන් කට්ටි පනින එක වෙන්න ඇති කියලා..
බැලින්නම් වෙනමම පැත්තකට ගියා නේ...
ඒත් කුතුහලයනම් එහෙමමයි...
බලමුකෝ...මේක කොටහත්..
බය වෙන්න එපා අදම බලනවා...
අහ්හ්, මම එක හොදේ....
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි රොයිලි අයියේ, මෙන්න බාන්න දානවා
ජයශාන් විමුක්ති [ විමා]
දෙක දෙක දෙක දෙක
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පුහ්හ්හ්..එක්කෙනෙක් එක වෙන්න හදලා....
Manoj
im the first....
meka denakam balan idiyeee thanks lotආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පොඩ්ඩක් ඇස්දෙක ඇරලා ආයේ බැලුවනම්!!
“චූටී මල්ලි”
එල එල රොයිලි සහෝ
සබට තුති
ඔබට ජය..............jhashan
supiri wadak ayye oya karanne me digatama denna api balan innawa
vernie
niyamai badu deelaa
UKDROX
Thax ම වේවා රොයිලි සහෝ !!!! ඔයා නිසා තමයි මේක සම්පූර්නයෙන්ම තේරෙන සිංහලෙන්ම බැලුවෙ... ගොඩක් ස්තුතියි !!!!!
Navin
THANKS
Alex
Thanx sahooooooooooooo.............................dn tama me season eke hodama tika enne :D
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
nima
THANKS machan sub ekata!!!!
Sisira Hegoda
Thanks.
shani
thanks.
Achintha sameera
රොයිලි ප්‍රනාන්දු thanks sab ekata.revilution ekath denna apu gaman
mudiya / මුදියා
මගේ ආසම ටීවී සීරීස් එක තමයි මේක.
හැබැයි ටිකක් මග ඇරිල තියෙන්නෙ බලන්න.
නියමයි රොයිලි අයියා.
ඔන්න බානවා.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!awantha herath
ස්තුතියි සහෝදරයා.... ඔන්න එහෙනම් බෑවෝ......
nilanka
thanks shooo denakam unne
NCJD
හරිම අපුරු කතාවක්. මම බලන්න පටන් ගත්තේ ලඟදි නිසා 3 වෙනි සීසන් එකට ලඟා වෙන්න තවත් කාලයක් ගත වේවි. මුල් හරියේ දකින්න පුළුවන් ගුණාත්මක බාවය දිගටම මේ වෙනකොටත් පවතිනවා කියල හිතනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
Uditha
Thanks Royli bro.. you people doing great job....
me
Thanks
indika
thnq
dilshan
ela ela....
සංජය
නියමයි රොයිලි සහෝ... නියමයි...
dev
bohoma stuti saho.... .
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍nalaka
miyamayyy sahooo
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
lahiru
supiriiii tv ekak aaaaaaaa thnkz bro........................
Tharaka Lahiru
ස්තුතියි
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Tharindu07
බොහොම ස්තුතියි…!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එක එක එක එක එක් එක එක ...