හොඳයි එහෙනම් මෙන්න මේ සුපිරි කතා මාලාවේ අට වෙනි කොටස අරගෙන ආවා. මේ කොටසත් එක්කම මේ අදියරේ කොටස් තුනෙන් දෙකක් සම්පූර්ණ වෙනවා. තව කොටස් හතරක් පමණයි තියෙන්නේ. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසේදී ජවාඩීව නම්ම ගැනීමේ සෝල් ගේ රහසිගත උපාය සාර්ථක වුණා. ඒත් කුයින්ට නම් නොසීතූ කරදරයක…

හොඳයි එහෙනම් මෙන්න මේ සුපිරි කතා මාලාවේ අට වෙනි කොටස අරගෙන ආවා. මේ කොටසත් එක්කම මේ අදියරේ කොටස් තුනෙන් දෙකක් සම්පූර්ණ වෙනවා. තව කොටස් හතරක් පමණයි තියෙන්නේ. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු.
කලින් කොටසේදී ජවාඩීව නම්ම ගැනීමේ සෝල් ගේ රහසිගත උපාය සාර්ථක වුණා. ඒත් කුයින්ට නම් නොසීතූ කරදරයක පැටලිලා සෑහෙන සිත් අවුලකටත් මුහුණ දෙන්න සිදුවුණා. හැබැයි මේවා කොහොම වෙතත් සෝල්ගේ උපායට විරුද්ධ වෙච්ච ලොක්හාට්ව සෝල් කාමරයකට දාලා හිර කළා යානය ඇමරිකාවෙන් පිටවෙනකම්ම. හැබැයි කැරී මේ අතර දැනගන්නවා බ්‍රෝඩී ගේ අහිංසක කම ඔප්පු කරන්න පුළුවන් විදියක්. ඒ තමා ලැන්ග්ලි බෝම්බය නිපදවපු කෙනාව ජවාඩිගේ නීතීඥයා දන්නා බව පැවසීම. කතාව අවසානයේ ඉදිරි කොටස් වල පෙර දැක්ම පෙන්නපු වෙලාවෙ නම් සෝල් අම්බානෙක බැණුම් අහන්න යන සිද්ධියකුත්, නීතීඥයාව අල්ලගන්න මෙහෙයුමට ඩාර් අඩාල අණ දෙන එකකුත් පෙන්නුවා මතක ඇති.
ඉතින් අද කොටසින් බලමු සෝල් තම වෘත්තියේ ඉදිරි දින 10 ටත් කලින් එළියට විසි වෙයිද, බ්‍රෝඩීගේ අහිංසකත්වය කැරීට ඔප්පු කරන්න හැකිවෙයිද කියලත්. එහෙනම් ඔන්න හැමෝටම බාන්න දෙනවා. කමෙන්ට් එකකුත් දාගෙනම යමු නේද?253
632e986cce86a2f06b3ee7939687fefc6afb3812 d11999f700849e4a6b0d50e91210c04ca4f976b0 cf874b0b4eabc95cd4457c5e24ce64671602bda5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,611 downloadsDownload HomelandS03E08.Sinhala1.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
34 comments
NCJD
chami
ජය!
ganidu
තෑන්ක්ස් වේවා!!
#ChalinduDeshan (කිනා)
එල එකක් එල එකක් රොයිලි අයියේ.
ජයවේවාtharanga
බොහොම තුති අයියා
chamath cafe
එලම තමා මෙන්න බාන්න දැම්ම ජය!!! වේවා!!!
mudiya / මුදියා
නියමයි රොයිලි අයියා.
ආසම කතාව වෙඩි වගේ ගේනවට පිං.
ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න දන්නෝ ඇති අපිත් දැන් සුපිරි කතාමාලාව දුන්නු ගමන් ආයේ එදාම බලනවා කියලත්...
කොහොමුනත් මටනම් තියෙන එකම අවුල අපේ බ්‍රොඩි අයියට කුඩම්මාගේ සැලකිල්ලක් දව්කව්පු එකට සීසන් 3 කෙ..
ඒත් කිසිම අවුලක් නැහැ කතාවේ නම්...
කවුරුහරි පින්වතෙක් මනසලෙත් පොඩි ලියුම් කඩදහි කෑල්ලක් ලිව්වනම් තවටිකක් යසයි...
ජය වේවා රොයිලි අයියේ...f_live
මැක්සා සහෝ
nuwan
elama thamai jaya wewaa................!
me
Thanks
vernie
niyamai kiwwaa
nilanka
thanks denakam unne
Download Manager
Thnks bro
indika
thnq
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට.. මේක දෙනකන් තමයි බලා ගෙන හිටියේ ;)
shani
thanks
Achintha sameera
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සබ් එකට.මේ පාර සබ් එක පරක්කුයිනේ
Sisira Hegoda
Thanks.
“චූටී මල්ලි”
එල එල රොයිලි
සබ ගත්තා එහෙනම්
සබට තුති
ඔබට ජය............සංජය
නියමයි රොයිලි සහෝ නියමයි.. බොහොම ස්තුතියි.
tharu
thnks aiye maxxa ah
jina
thanxxxxx
ශාන් විමුක්ති [ විමා]
සබට තුති රොයිලියෝ
තවම බැලුවේ නම් නෑ
පස්සේ බලන්නම් හොදේ
දැන් මෙන්න බාන්න දානවාසදුන්
ජය වේවා. තාම බාන්න දැම්ම විතරයි. අදම බලන්න ඕනේ. එල හොදේ
dev
bohoma stuti saho.... .
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Sajith
සබට තුති.
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Tharaka Lahiru
ස්තුතියි
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. ඔන්න බා ගන්නවා. බලන්න වෙන්නේ මුල් කොටස් බලල ඉවර වෙලා තමයි.