කොහොමද කට්ටියටම? ගිය සතියෙ කිව්වා වගේම අද ටිකක් පරක්කු වුණා මේක අරගෙන එන්න. මොනා කරන්නද ඉතින් අනික් වැඩ ගැනත් බලන්න එපෑයෑ. ඒත් ඉතින් කොහොමහරි ගෙනාවනේ නැද්ද? වැඩි විස්තර කියන්නෙ නෑ අද බොහොම කෙටි ලිපියක් ලියන්නම්. කලින් කොටසෙදි අපිට බ්‍රෝඩියවත් දැකගන්න ලැබුණා මතක ඇතිනේ. මම පහුගිය කොටස ගැන වැඩි දෙයක්…

කොහොමද කට්ටියටම? ගිය සතියෙ කිව්වා වගේම අද ටිකක් පරක්කු වුණා මේක අරගෙන එන්න. මොනා කරන්නද ඉතින් අනික් වැඩ ගැනත් බලන්න එපෑයෑ. ඒත් ඉතින් කොහොමහරි ගෙනාවනේ නැද්ද? වැඩි විස්තර කියන්නෙ නෑ අද බොහොම කෙටි ලිපියක් ලියන්නම්.
කලින් කොටසෙදි අපිට බ්‍රෝඩියවත් දැකගන්න ලැබුණා මතක ඇතිනේ. මම පහුගිය කොටස ගැන වැඩි දෙයක් කියන්නෙ නෑ. හැබැයි එකම එක දෙයක් කියන්නම්. ඒ තමා කැරී වැඩියෙන්ම පට්ට විදියට වැඩ කරන්නෙ පිස්සු තද වුණාමම තමා. ඒ හින්දා කතාව කොහොමින් කොහොම වෙයිද ඉස්සරහටම බලමුකෝ.
එහෙනම් අපි ගියා. ලබන සතියෙ සුපුරුදු වෙලාවටම හමුවෙමු. ජය෴෴336
733b50d0a6f03e2d7fd64a53f2fdf53ce8031de0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,971 downloadsDownload Homeland.S04-E08.sinhala.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
25 comments
SameeraSujith
Chamila
thankx bro....
rajith
thanks bro...........
ගයාන් රූකාන්ත
ඇඟිලි ගැන ගැන උන්නේ මේ කොටහ
බලන්න,ආපු ගමන් එපිය ගත්තා.
සබට තුති රොයිලි අයියේ ජය!! :) :)ruchira sineth
thanks bosss
me
Thanks
Sisira Hegoda
Thanks.
Dimuthu
Thank you..
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D ගොඩක් ආසාවෙන් බලන කතාවක් මේක මෙන්න සබ් එක ගත්තා...
Gayan sampath
Thanks saho......
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!samadhi
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට
උණුසුම් සුභ පැතුම්!Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
sadu
මේක එනකම් මග බලන් උන්නේ සහෝ.බොහොම ස්තුතිය් අපි වෙනුවෙන් කරන මේ කැපවීමට.සබ් එකට බොහොම පින්.එහෙනම් ඊලග එකත් ඉක්මනටම ඕනේ.අපි මග බලන් ඉන්නවා. බුදු සරණය්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
ujitha
thakiu saho...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ane , දෙය්යනේ ඊයෙත් මේක ගැන මම කතා කළා..
මේ දිඟට මට අමතක උනා නේ...
ගිය කොටහේ බ්‍රොඩි සිහිවිකලෙන් හරි දැක්ක එක සතුටට කාරණයක් උනා මොනා උනත් මටනම්..
රොයිලි අයියා කියන්න වගේ කැරී ගේ ලෙඩේ තද උනාම තමා හොඳ හොඳ හොඩුවාවල් මොළේට එන්නේ..
බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..
සොරි හොඳේ පරක්කු උනාට කමෙන්ට් කරන්න..
මොකට සමාව ඉල්ලනවද? පරක්කු ව්\වෙලා දුන්නු නිසා තමයි පරක්කු වෙලා කමෙන්ට් කලේ..
දැන් ගනුදෙනු සමානයි..
එහෙනම් බලලා ආයේ කමෙන්ට් එකක් දාන්නම් හොඳේ..
ජය වේවා!!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පා, මම හිතුවෙම සෝලුත් කපෝතියි කියලා..
ඒත් කැරී නම් සුපිරි ඈ...
හීතල වෙලා උන්නේ සෝල් තුවක්කු බෙල්ලට තියන් ඉද්දි..
සුපිරි අද කොටසත්...ලොක්හාට් කලින් සීසන් වල කොහොම උනත් මේ සීසන් එකේ නම් පට්ට...
පොර දීපු ටෝක් එක ට පව් කියලත් හිතුනා..වැඩේ ගොඩ ගියා නම් අරුන්ට "ගිහින් හු* ගනින්" කියලා කියන්න හදපු එක...
වැඩේ ගැස්සුනා...
බලමුකෝ ඉස්සරෙහට නේද?...
ජය වේවා!!thushari
බොහෝම ස්තූතියි!!
Sanjeewa
thanks for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල එල එලෝ
සබට තුති
ඔබට ජය............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Roily broo... :)