Watch Trailer

Homeland [4×09 – There’s Something Else Going On] | මොන *#න *යන්නක්ද? [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසනම් සිරාවටම සිරා කිව්වහැකි ඔන්න. හෝම්ලෑන්ඩ් නොබලන අයනම් මොකටද කියලා හිතෙනවා. සිරාවටම දැන්නම් කතාව නියමෙටම යනවා කිව්වොත් වඩා නිවැරදියි. පොඩි පොඩි ආරංචි වගයක් පැතිරුණා කතාවෙ ලොකුම ලොකු හැරවීමක් ලඟ එනවා කියලයි, කැරීගේ අම්ම කතාවට එනව කියලයි, අවමඟුලක් රූපගත කළා කියලයි. ඔන්න අද කොටසෙන් ඒ එකක් විසඳ…

Homeland Season 4 TV3

අද කොටසනම් සිරාවටම සිරා කිව්වහැකි ඔන්න. හෝම්ලෑන්ඩ් නොබලන අයනම් මොකටද කියලා හිතෙනවා. සිරාවටම දැන්නම් කතාව නියමෙටම යනවා කිව්වොත් වඩා නිවැරදියි. පොඩි පොඩි ආරංචි වගයක් පැතිරුණා කතාවෙ ලොකුම ලොකු හැරවීමක් ලඟ එනවා කියලයි, කැරීගේ අම්ම කතාවට එනව කියලයි, අවමඟුලක් රූපගත කළා කියලයි. ඔන්න අද කොටසෙන් ඒ එකක් විසඳේවී. කලින්ම අපි පොඩ්ඩක් විතර පහුගිය කොටස මතක් කරගම්මු.

ඊට කලින් සතියේ කැරී හොඳ නාඩගමක් නටලා බ්‍රෝඩි කියලා පාකිස්තාන හමුදා නිලධාරියට රැවටිලා එයාගෙ ගෙදර ඉඳන් උදේ ඇහෙරෙනවා. ලැජ්ජාවෙ හොඳම එක මැද්දෙ වුණත් කැරී තේරුම් ගන්නවා එයාගෙ බේත් මාරු කරල කියලා. හැබැයි එයාට මුලින්ම සැක හිතන්නෙ මේක අර නිලධාරියත් දැනගෙන කරපු දෙයක් කියලයි.

ඉතින් කැරී ආපහු තානාපති කාර්යාලයට ගිහින් තමුන්ට විශ්වාසවන්තම අය වෙච්ච ලොක්හාට්ටයි කුයින්ටයි මේක කියනවා. හැබැයි කැරී මේක රහසක් විදියට තියාගෙන අදාළ ඔත්තු කාරයව හොයාගම්මු කියල කිව්වට ඒකට ලොක්හාට් කැමති වෙන්නෙ නෑ. එයා ගිහින් තානාපතිනියට මේක කියනවා. ඒකෙන් වෙන්නෙ ඔත්තු දෙන හා බේත් මාරුකරපු තානාපතිනියගෙ මහත්තයා වැඩේ ගැන සැකයක් ඇතිවෙලා කියලා දැනගන්න එකයි.

මේ අස්සෙ අපේ රැවුල් කාර සෝල් හෙන වැඩකාරයා බව ඔප්පු කරමින් පැනගන්න සමත් වෙනවා. කැරීලට කතා කරලා කොහොමහරි සැලැස්මට එයාව බේරගන්න තැනට යද්දි ආපහු වැඩේ ගැස්සෙනවා. කැරී හිතන්නෙ ඩ්‍රෝන් යානය තියෙන තැන බලලා ලේසියෙන්ම සෝල් දැන් ඉන්න තැන අඳුනගන්න ඇති කියලයි. කොහොමහරි මේ වෙලාවෙදි සෝල් ආපහු අහුවෙනවට වඩා මැරෙන එක හොඳයි කියලා තීරණය කරනවා. කලින් වතාවෙ සෝල්ව වුණත් මරන්න කැමැත්තෙන් උන්න කැරී මේ වතාවෙ සෝල්ව ඒකෙන් ගලව ගන්නවා. හැබැයි කලින් කැරී පොරොන්දු වෙච්ච විදියට සෝල් බැරිවෙලාවත් ආපහු අහුවෙන්න ගියොත් මැරිල යන්න හරි බෝම්බයක් ගහනවා කියලා කියපු එක ඉටුකරන්න අසමත් වෙනවා. සෝල් ඒකටනම් කැරීට ශාප කරනවා.

ඉතින් ඒකෙන් ලොක්හාට් ගිහින් පාකිස්තාන උන්ට බනින්න හිටපු අවස්ථාව ගිලිහිල යනවා. සිරාවටම 3 වෙනි සීසන් එකට වඩා ලොක්හාට් මෙදාපාර නම් සිරා ටෝක් දෙනවා. කොහොමහරි කැරී මේ ඔක්කොගෙන්ම පස්සෙ රෑ නිදාගන්න ගිහින් ලයිට් නිවද්දි මම හිතුවා කලින් කොටස ඉවරයි කියලා. මොකද ගොඩ පාරක් කතාව එහෙම කළුවර කරලා නම් දාපු වෙලාවක් තිබ්බා. හැබැයි එහෙම හිතුවට මෙන්න බොලේ එකපාරම නොහිතපු දෙයක් වෙනවා. අර පාකිස්තාන හමුදා නිලධාරියගෙන් ඇමතුමක් එනවා කැරීට. ඔහු රහසෙ කැරීට හෙළිකරනවා බේත් මාරු කළේ බොයිඩ් කියල.

මාතෘකාව ගැන සමාව. ඒක නොදාම බැරිවුනා. ඒක තමා අද කොටසට ගැලපෙනම මාතෘකාව කියලා මට බලපු ගමන් හිතුනේ. ඒකයි දැම්මෙ. එහෙනම් අදකොටසෙන් බලමු ඩෙනිස් බොයිඩ්ට මොකෝ වෙන්නෙ කියලා වගේම සිරකරු හුවමාරුවට මොකෝ වෙන්නෙ කියලා.338

Homeland (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

b1206981caa07a83ec6b2706fbdce2e2cdf9418f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,992 downloadsDownload Homeland.S.0.4.E.0.9.sinhala.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,992 downloadsDownload Subtitles121 KB

48 comments

  1. නිරෝෂ්

    (y) (y) (y)

  2. Kulanjana Maduranga

    pattai ahhhhh…thanks ROYLI Aiye..sub ekata..digatama demu hode.jaya wewa……

  3. Randy

    Supiri Saho. Aye Dec 7 Wenakan Inna Giyama Thama Dirwaganna Bari Wenne :( Thawa Kotas 3i :(
    Season 5 2015 Ena Hinda Awlak Na :)

  4. jeewantha

    මාර ඉක්මනටනේ සබ් දිලා තිනේනේ. ගොඩක් ස්තුතියි.

  5. me

    Thanks

  6. POP

    patta.. Thanks........... (Y)

  7. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේ මේ..
    දැන් රොයිලි අයියා නරක වචන කියනවා වැඩියි හොඳේ..
    හොඳටම නරක් වෙලා..
    අනික..මට හිතෙන එව්ව්මයි මෙයාටත් හිතෙන්නේ..
    ලෝක්හාට් ගැන එහෙම මම ඔය කතාවම කිව්වා ගිය සතියේ...
    අනික රොයිලි අයියේ මේ කතාව අපේ ගමේ 30 කට එහා බලනවා අන්තර්ජාල පහසුකම් නැති අය...
    නැත්නම් අනිවා එවුන්ගෙන් කමෙන්ට් වැටෙනවා...
    මේ කතාව නොබලන උන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ..
    මට දැන් මේ කතාව බලනකම් ඉවසිල්ලක් නැහැ..
    ඔන්න එහෙනම් ගන්නවා..
    බලල ආයේ කමෙන්ටුවක් දාන්නම් හොදේ..
    ජය වේවා!!

  8. නලින්

    ස්තුතියි රොයිලි අයියා...

    ජය වේවා!

  9. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  10. sandun jayasinghe

    ade dannam meka nobala inna ba, matanam dan supirima serus eka meka thama, ekenma nagala yano hode

  11. වි

    සිරාවටම...ඒ මොන හුයන්නක්ද සහෝ උනේ.
    සබට thanks.ජය!

  12. lakshan

    Whattt F*****************KK Best Episode eVer,,,,,,,,,,,,,,:D

  13. ගයාන් රූකාන්ත

    මෙයා ඉතින් වේලාවට කලාවට සබ් එක ගෙනාවා
    අපි එපිය බාගෙන බලාගෙන ඉන්නවා.
    සබ දුන්න හැටියේ බලනවා..යන්තම් ඔන්න මමත් සමගාමිව බලන්න සෙට් උනා.
    සබට බොහොම තුති රොයිලි අයියේ.කැරි අද මොන මළසමයමක් නටයිද දන්නේ නැ..?
    බලලා ආයෙම කොමෙන්ට් එකක් කොටන්නම්කො.ජය!! :P :P

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඒ මොන හුයන හුයන්නක්ද උනේ අප්පා...
    මේකත් දැන් නම් දාන්නේ කිරල මැනලා...
    සුපිරි රොයිලි අයියේ...
    ඒත් මම හිතුවා හිරකාරයෝ හුවමාරුවේදී සෝල් අයියා කැරී ගේ ඉනෙන් තුවක් උදුරාගෙන විකාරයක් කෙළියි කියලා..
    යකෝ මේ කතාව හිතන කිසිම දෙයක් වෙන්නේ නැහැ නේ...
    කැරීට සොට් එක හම්බුනාවත්ද?
    ඒත් මටනම් හිතයි දෙන්නගෙන් එක්කෙනක්ට අනිවා බඩු හම්බෙයි කියලා..
    බලමුකෝ..
    ලබන කොටහ වෙනකම් ඉවසුමක් නැහැ අප්පා..
    ජය වේවා!!

  15. dineth

    ස්තුතියි රොයිලි අයියා…ජය වේවා!

  16. shabey

    මෙ වගෙ කතාවක් සින්හල සබ් එක්ක පෑය ගානක පරක්කුවෙන් බලන්න ලෑබෙනව කියන්නෙ අගය කරන්න වචන නෑ සහෝ
    බොහොම ඉස්තූති
    මේකනන් *$^(#&amp;^$(*# කතාවක්ම තමා

  17. [Prash]

    ela aaaaaaaaa

  18. DEV

    niyamai niyamai niyamai......
    den tama katawa negala peddila cool eke yanne... :)
    bohoma stuti saho..... .

  19. harsha

    විස්තරය කියෙව්වා පට්ට පට පට ඔන්න එහෙනම් බාගන්නවා බලල අනිවා තව එකතුකරනවා ස්තුතියි ඔන්න මම ගියා

    1. harsha

      මල කෙලියයි මොකක්ද මේ වෙන්නේ හිතන් ඉන්න ඒවා ඔකොම කණපිට හැරෙනවනේ. ඊලග කොටස බලන්නේ නැතුව ඉන්න හිතෙනවා

  20. Asanka Herath

    ඔබට ස්තුතියි.... ජය වෙවා ..!

  21. sajeevi

    thanks

  22. Gayan sampath

    Thanks saho....
    Jaya wewa....!!!

  23. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. ශාන් විමුක්ති [විමා]

    මේ කියන හැටියට මම ඊගාව එපිසෝඩ් එක එනකම්ම ඉදල බලන එක හොදයි
    වගේ :(
    ඔව්, ඒ නිසා අද බාන්නේ නැහැ
    සදුදට බාන්නම් ඈ :D

  25. Achintha Sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ

  26. ujitha

    onna banawa... thankiu saho

  27. indika

    thnq :)

  28. thushari

    බොහොම ස්තුතිය.....

  29. sajeevi

    මොනවද මේ වෙන්නේ ???????
    හෝම්ලෑන්ඩ් ලියන කෙනාටම හරියන්න රොයිලිත් හොඳ මාතෘකා දෙනවනි.
    දැනට මේ කතාවේ හොඳම සීසන් එක මේක තමයි.

  30. Sisira Hegoda

    Thanks.

  31. ash

    pattama thamai. thanks machan :)))))))

  32. BiHaN®

    thanks saho mekanam patt....

  33. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  34. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  35. ashan

    දැක්කේ නැති අයට - නෙත් එෆ් එම් වෙබ් අඩවිය

    එතෙර චිත්‍රපට 4500ක් සිංහලට හැරවූ අපේ කොල්ලෝ
    2014-11-18 13:50:52
    Views - 6120

    ලොව වටා විවිධ රටවලදී විවිධ භාෂාවෙන් නිෂ්පාදනය කෙරෙන චිත්‍රපට සිංහල බසින් හැඩ ගන්වන අපූරු පිරිසක් රොක් වී සිටින අපූරු ස්ථානයකි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය. මේ අප ඔවුන් සමග සිදු කළ සාකච්ඡාවකි.

    2009 මාර්තු 10 වැනි දා ප්‍රථම පියවර වශයෙන් පොඩියට බ්ලොග් සටහනක් ලෙසින් ආරම්භ වුණ www. baiscopelk.com වෙබ් අවකාශය එදා වෙන්වුණේ, රසවත් සිනමාත්මක අත්දැකීමක් වෙබ් පරිශීලකයන් සමග බෙදා ගන්නටයි. සිනමාවට පෙම් බඳින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් එදා මේ බ්ලොග් සටහන වටේ එක් රැස් වුණේ හුදෙක් රසවත් නිර්මාණාත්මක නැවුම් අත්දැකීමක් ඔවුනොවුන් සමග බෙදාගැනීමේ අරමුණින්. මේ කටයුත්ත තනිවම ඇරඹූ ඉසිර ගුණතිලක තව දුරටත් තනි නොකර කාලයත් එක්ක ඔහුගේ උත්සාහය තවත් ඔපමට්ටම් කිරීමට එකතු වූ අනෙක් අය වන්නේ රොයිලි සොහොයුරා, වාසල සොහොයුරා සහ තරිදු දර්ශන (විකියා) සොහොයුරායි. මෙලෙස කාලය ගතවත්ම ගතවෙනකොට සංස්කාර මඩුල්ලට හසන්ත සොහොයුරා වගේම සමීර සහෝදරයත් එකතු වුණා.

    මේ පැමිණි පස් අවුරුදු ගමණ තුල අප ශ්‍රී ලාංකික ජන හදවත් තුල අනුස්මරණීය මතක සටහන් තැබූ අවස්ථාද බොහෝය. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ “අසෙනිය කුසුම” යෞවන සම්මාන උළෙලේ දී හොඳම පාඨක-පරිශීලක එකමුතුව සහිත සිංහල වෙබ් අවකාශය විදියට සම්මානයෙන් පිදුම් ලබන්නටත් මේ එකමුතුකම හේතුවක් වුණා.ඉන්පසුව සිංහල වෙබ් අවකාශයට තවත් අලුත් අලුත් දෑ එකතු කිරීමට "බයිස්කෝප් සිංහලෙන්" පෙරමුණ ගත්තා. එතැනින් නොනැවතුණු අප ප්‍රථමවරට සිංහල උපසිරැසියක් අන්ත්ර්ජාලයට මුදා හැරීමට කටයුතු කළා.

    සිංහල අක්ෂර ලියන්නටම සැකසූ මෘදුකාංගයක් භාවිතයෙන් පළමුවරට ඉංග්‍රීසි උපසිරැසියක් සිංහලට හැරවුණේ "රොයිලි ප්‍රනාන්දු" අතින්. එලෙස සකස් කරන ලද සිංහල උපසිරැසිය 2009 මාර්තු මස 26 වැනිදා අන්තර්ජාලයට මුදා හැරියේ අන්තර්ජාලයට එක්වන ප්‍රථම නිදහස් සිංහල උපසිරැසිය බවට පත්වෙමින්.

    උපසිරැසි සහිතව හෝ රහිතව හෝ සිනමා නිර්මාණ ගැන විස්තර වන ලිපි 1000ක් සම්පූර්ණ කිරීමට හැකි වීමටත් සුවිශේෂි සන්ධිස්ථානයකි. ඒ ලිපි දහසේ සැමරුම වෙනුවෙන් විචාරක/ප්‍රේක්ෂක ඇගයීම් නොමඳව ලබපු ලෝකයේ බිහිවූ අනර්ඝතම සිනමා නිර්මාණ උපසිරැසි ගන්වා බෙදාහැරීමටද අප පියවර ගනු ලැබුවා. ඊට සමගාමීව "බයිස්කෝප් මංසල" (http://info.baiscopelk.com) නමින් සහෝදර වෙබ් අඩවියක්ද නිර්මාණය කෙරුණා.

    මෙතෙක් සිනමා නිර්මාණ බෙදා හදාගන්නා එකට සීමා වෙලා තිබුණ මේ කටයුත්ත ඉන් එහාටත් රැගෙන යාම එහි මූලික අරමුණ වුණා. ඒ අනුව ඉදිරියේ තැනෙන අලුත් නිර්මාණ, සිනමාත්මක යෙදවුම්, සිනමා ගීත සාහිත්යූය, ලෝක සිනමාවට සිදුවන කාලීන බලපෑම් ආදිය ගැනත් සිංහල බසින් තොරතුරු ගෙන ඒමට අප සූදානම්.

    සෙමින් සෙමින් අප ආ ගමනේ අප පසු කර කඩඉම් රැසකි. ඒ අතරින් සිංහල උපසිරැසි 4500කට අධික සංඛ්යා වක් නොමිලයේ ලබා දෙන්නට හැකිවීමත් සිනමාවේ විවිධ තොරතුරු සහිත ලිපි 700 ඉක්මවා ලබා දෙන්නට හැකි වීමත් අප ලද ජයග්ර්හණයකි. උපසිරැසි ලබා දෙන්නට ආරම්භයේ පටන්ම දායකත්වය දැක්වුවේ ස්වකැමැත්තෙන් උපසිරැසිකරණයේ නිරත වූ 500ක් තරම් වන පරිවර්තකයන් පිරිසක් බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වනවා.

    කිසිදු පෞද්ගලික ලාභයක් නොතකා ස්වේච්ඡාවෙන්ම එකතු වෙලා තමන් රසවිඳපු සිනමා නිර්මාණයක් භාෂාව බාධාවක් කර නොගෙන රසවිඳින්න අනෙක් ලක්ෂ ගණනක පිරිසකට ඉඩ සලසා දුන්නේ අප රටේ මානුෂීය හිතෛෂී ගුණාංග ලොවටම විදහා පාමින්. ඒ වගේම අපේ රටෙන් දුරස් වුණත් සහෝදර බැම්මෙන් අපිත් එක්ක එකතු වෙලා ලෝකය පුරාම ඉන්න සිංහල මවු බස කරගත් පිරිස් මේ වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. ඒ අතරේ ඉතාලියේ/ සෞදියේ/ කොරියාවේ/ බ්රිෙතාන්යමයේ රැකියාවේ නිරත වන ගමන් මේ වෙනුවෙන් දිවා රෑ කැපවෙලා තමන්ගේ දැනුමෙන් තවත් බොහෝ පිරිසකට නොමිලයේ මේ සේවාව සලසන අයත් අප වටා එක්රැස් වී ඉන්නවා. ඒ හැමදෙනාම තමන් උගත් දෙයින් මේ රටේම පිරිසකට හැකි උපරිම ආකාරයේ සේවයක් ලබාදෙන්න ලැබීම තමන් ලද ඉතා විශාල භාග්‍යයක් ලෙස සලකනවා.

    විදේශ සිනමාව යැයි පැවසූ සැනින් අප හිත රැදෙන හොලිවුඩය පමණක්ම නොව විවිධ රටවල් වල අග්‍රගන්‍ය සිනමා නිර්මාණ සදහා උපසිරැසි අපගෙන් ඔබ වෙත සැලසීම විශේෂ කාරණයක්. හොලිවුඩය පිළිබද රාමුවෙන් ඉවතට ගොස් හින්දි, දමිළ, තෙළිගු, කොරියන්, ජපන් සහ තවත් බොහෝ සිනමා නිර්මාණ වල උපසිරැසි ලැබිමෙන් එම විවිධ සිනමා සංස්කෘතවල ආවේණික ලක්ෂණ පිළිබදව ඔබගේ දැනුම තවත් තර කරගැනීමටද මෙන්ම වෙනත් විදියක රසවිදීමක හැකියාවක ඔබ වෙත ලැබෙනවා.

    එපමණක් නොව විදේශ රටවල දින හතේම විකාශයවන ටෙලිවිෂන් කථා මාලා හා ඒවායේ විස්තර අන්තර්ජාලයට එකතුවුණ සැනින්ම ඔබ වෙත ගෙන ඒමට අපේ සහෘද සම්පත් දායකයන් කැපවී සිටිනවා.

    දිනෙන් දින මේ වටා එක්වන රසිකයන් පිරිස ඉහළ යද්දී උපසිරැසිකරණයට එක්වන පිරිසත් වර්ධනය වනවා. ඇතැම් අවස්ථාවන් වල උපසිරැසියක් වෙන්කරවා ගැනීම හා පළකරවා ගැනීමට ඉවසීමෙන් බලා සිටින්නට වුවත් අපි හැම දෙනාම මේ කටයුත්තට දායක වන්නේ ඉවසීමෙන් වගේම හොද සහයෝගයකින්. එය අප මිතුරු හවුල තුල ඇති එකමුතුකම, සහයෝගය පිළිඹිබු කරන හොද කාරණයක්.

    බොහෝ දුර පාරක් පසුකරගෙන ඇවිදින මේ ගමනේ අද වෙනකොට ලංකාවේ අංක එකේ විනෝදාත්මක අඩවියක් බවට පත්වීමට ද හැකියාව ලැබී තිබෙනවා. අද වෙනකොට දිනකට ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් පැමිණෙන වෙබ් අඩවියක් වී හමාර බව සතුටට කාරණයක්.

    එමෙන්ම මේ උපසිරැසි ගමනට උපසිරස 50 කට වඩා දායකත්වය සැපයූ MDG, පුබුදු සුපුන්, දිනිඳු සම්පත්,චලිදු දේශාන් , අංජන ඉෂාන්, දිදුල Kd, යශෝධ ශ්රීවමාල්, සමීර චතුරංග, කවිඳු ගිම්හාන්, ශාන් විමුක්ති, ප්‍රණිත් රණසිංහ, පැතුම් අතුකෝරල, කැලුම් රණවක, සුරේනි අතුරුගිරි, ස්වර්ණරේඛා සෙව්වන්දි ,දිමුතු තරංග, නලින් පෙරේරා, හේවා ලුණුවිලගේ යන සහෝදර සහෝදරයින් ඉතා ආදරයෙන් මතක් කරන්නට කැමතියි

    කොතරම් අයහපත් දේ සිදුවූවත් ඒවා ක්ෂණිකව අවධානයට ලක් වූවත් යහපත් දේ අවසන් වී නැති බව සිහි කටයුතුය. එමෙන්ම මෙවැනි තාරුණ්යධයේ මැදිහත්වීම සුබවාදීව බැලිය යුතුය. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට සුබ ගමනක් පතන්නෙමු.

    1395850_10205406392825886_7469404377305931825_n

  36. sadu

    තැන්ක්ස් සබ් එකට.මේක දෙනකම් මග බලන් හිටියේ.එත් ඉක්මනටම ගන්න බැරී උනා com එකේ අවුලක් නිසා.ඊලග එකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. බුදු සරණය්........

  37. Keshan Wasala

    සමාවෙන්න අයියේ පරක්කු උනාට :D දැන් තමයි කමෙන්ට් කරන්නේ ඇත්තටම දැන් නම් කතාව පට්ටම පට්ටයි මේ සතියේ නැහැ නේද අවුලක් නෑ ඉවසන් ඉන්නවා උපරිමෙන් ගොඩක් ස්තුතියි සබ් එකට

  38. “චූටී මල්ලි”

    එල දිගටම
    දෙමු
    සබට තුති
    ඔබට ජය...................

  39. Dasu

    Methek labadun Subtitles walata thanks.... Homeland 10 enakan thawath balan inna beriyo......

  40. nuwan

    thank you saho.......!

  41. wasanaviky

    ayye y parakku?

    1. wasanaviky

      10 thama nene

  42. ma

    ai thama 10 naththe

  43. dil

    why 10 th episode such late

  44. Samira

    ස්තූතියි සහෝ සබ් වලට. අලුත් එක ඇයි පරක්කු? ඉක්මනට දෙන්නකෝ..

  45. MS

    Ai ban 10 parakku.11 dennath kale hari

  46. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය