හොඳයි එහෙනම් අද මේ ඔබවෙත ගෙන එන්න සුදානම් වෙන්නේ 5 වන කතා සමයේ 6 වැනි කොටස. තවත් කොටස් 10 විතරයි මේ කතා සමයේ ඉතුරු වෙලා තියෙන්නේ. පසුගිය සතියේ වුන දෙය මතක් කරගෙන ඉම්මු එහෙනම්. එකදිගට දෙවැනි සතියටත් රික් ඇතුළු ප්‍රධාන නඩේ පොඩ්ඩක් කතාවෙන් ඉවත් කරලා තිබ්බේ ගිය සතිය වෙනකොට. ඒ වෙනුවෙට ඒබ්‍රහම් ඇතුළු ලෝක…

හොඳයි එහෙනම් අද මේ ඔබවෙත ගෙන එන්න සුදානම් වෙන්නේ 5 වන කතා සමයේ 6 වැනි කොටස. තවත් කොටස් 10 විතරයි මේ කතා සමයේ ඉතුරු වෙලා තියෙන්නේ.
පසුගිය සතියේ වුන දෙය මතක් කරගෙන ඉම්මු එහෙනම්. එකදිගට දෙවැනි සතියටත් රික් ඇතුළු ප්‍රධාන නඩේ පොඩ්ඩක් කතාවෙන් ඉවත් කරලා තිබ්බේ ගිය සතිය වෙනකොට. ඒ වෙනුවෙට ඒබ්‍රහම් ඇතුළු ලෝකය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් ඉයුජින් පසුපස යන පිරිස තමයි තමුන්ගේ වොෂින්ටන් ගමනේ යෙදුනේ. නමුත් පල්ලියේ බස් රථය ඉයුජින් විසින් හිතා මතා නතර කරන්නේ කට්ටියගෙම ජිවිත අනතුරේ හෙලමින්.. කොහොම නමුත් මේ පිරිසට මැරුණා නම් හොඳයි කියල හිතෙන්න ඇති අවසානයේ ඉයුජින් තමුන් ඇත්තටම විද්‍යාඥයෙක් නොවන බවත්, මේ විනාසයෙන් ලෝකය බේරාගන්න ඔහුට හැකියාවක් නැති බවත් කිව්වාම. ඉයුජින් හොඳට කාලා තමයි කතාව අවසාන වුනේ…ආ ඒ වගේම ඒබ්‍රහම් ගේ අතීතයත් දකින්න ලැබුන බව මතක ඇති කියලා හිතනවා.
අද එතැන සිට…
අද කතාව ඇදිලා යන්නේ කැරොල් හා ඩෙරිල් අතර… මතක ඇති නේ බෙත් හොයාගෙන මේ දෙන්නා කාර් එකක් පස්සෙන් ගියා.. එතනින් තමයි ඉතින් අද පටන් ගන්නේ.. ඒ වගේම අතීත සිදුවීම් කිහිපයක් දැකගන්නත් හැකි වෙයි අද… ඩෙරිල්ට අලුත් මිතුරෙක් එහෙමත් ලැබෙනවා… ඒ වගේම අවාසනාවත දෙයක් වෙනවා.. මම හිතන්නේ නම් ඒ අවාසනාව තාවකාලිකයි, පස්සේ ඒක කතාවට වාසනාවක් වේවි… කෝකටත් ඔයාලම බලන්නකෝ එහෙනම්… ලබන සතියේ කොටස නම් නියම එකක් වෙයි වගේ…ලබන සතියේ නැතව හමු වෙමු එහෙනම්, හැමෝටම ජය වේවා… !
130 MB කොපිය මෙතනින් බාගන්න 97FE589AF9C0FC94B1058725BB57E6543D195495 377 MB කොපිය මෙතනින් බාගන්න 8C0CDA6599D70CE2D951A76FBC8C24DA551F11C9 1.44 GB කොපිය මෙතනින් බාගන්න 6E8CB4DDD2BCCA98698559A608037557D986CD73 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,783 downloadsDownload The-Walking-Dead-S05-E06.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
39 comments
Keshan Wasala
kaveesha
thankz bro mama maka danakam hitiye mara amaruwan
thilina
ammoooooooooo gattaaaaaaaaaaaaa
sameera
thankz bro
kushan charith
thanks sub ekata
Asel
Niyami Aiyee
Denakam Balan Hitiye
Thanxz
Jaya Wewa !!!lakmal
wolking dead sison 5he kotas downlode kran beri ai?
Erängä
homeland hari walking dead hari enakan balan hitiye,,, bohoma sthuthii saho upasirasiyata...
Sam
thnkss sahooo..sub dankn hitiyeee..elzz
“චූටී මල්ලි”
එලස්
සැමී සහෝ
සබට තුති
ඔබට ජය.......sanjeewa
thanks for sub
thanura
thanks bro
Kulanjana Maduranga
Thanks SAMEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thisal
තැන්ක්ස් ඇ, මෙකෙ මෙ අවුරුද්දේ තව එපිසොඩ් 3යිද හියෙන්නේ/? ඉට පස්සෙ ආයෙත් පටන් ගන්නේ ඉලග අවුරුද්දෙ පෙබරවාරි මාසෙද?
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!shashika
torrent 1 download karanna baaane
samadhi
බොහෝම ස්තූතියි සබට…..
කැලුම් ගුණසේකර
මේක ඉතින් අනිවා බානවා කියලා දන්නවා නේ? ලොකු ම අවුල ටොරන්ට් ඩිලීට් කරන එක තමයි. ස්තුතියි සමීර උපසිරැසියට.
chathu
ගොඩක් ස්තුතියි සහෝ... ගොඩක් මහන්සි වෙලා තියනවා ඉක්මනට අනිත් sub ටිකත් දාන්න ඔයාලට ජය
sadu
මේක එනකම් මග බලන් උන්නේ සහෝ.බොහොම ස්තුතිය් අපි වෙනුවෙන් කරන මේ කැපවීමට.සබ් එකට බොහොම පින්.එහෙනම් ඊලග එකත් ඉක්මනටම ඕනේ.අපි මග බලන් ඉන්නවා. බුදු සරණය්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasidu
Pls puluwan nam hero's season eka sub danna ko
Sanjeewa
thanks again for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Harindu
Bohoma sthuthiyi :) :)
Congratz.. :Dsasi
ela ela thankssss
pasidu
මට අලුත් කොටසේ sub එක හදලා දාන්නකෝ
supun
thanxx....bro..
nishshanka ruwan
ස්තූතියි :)
sadisa
thankz brow
isuru neranjan
bohoma sthuthi sinhala upasirasiyata.
chinthaka
thanks machan.
SHASITH SANDARUWAN
niyamai saho... digatama demu.....
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanx bro..............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩක් ස්තුතියි අයියේ :D