Watch Trailer

Homeland [4×12 – Long Time Coming] | ඊලඟ අදියර තෙක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න හතරවෙනි අදියරේ අවසාන කොටසටත් ආවා. කිසිම සැකයක් නෑ මේ තමා කතා මාලාවෙ හොඳම අදියර වුණේ. කලින් අදියර ඉවර කරපු විධිය දැකලා මේ අදියර දාම්දෝ නොදාම්දෝ කියලා හිතුවත් පටන් අරගෙන යද්දි දැනුණා මේක නොකර හිටියනම් හෙනම අපරාධයක් කියලා. කලින් කොටසෙ අවසානය මතකද? සිරාවට කවුද හිතුවෙ ඩාර් අඩාල් හකානිග…

Homeland Season 4 TV3

හොඳයි එහෙනම් ඔන්න හතරවෙනි අදියරේ අවසාන කොටසටත් ආවා. කිසිම සැකයක් නෑ මේ තමා කතා මාලාවෙ හොඳම අදියර වුණේ. කලින් අදියර ඉවර කරපු විධිය දැකලා මේ අදියර දාම්දෝ නොදාම්දෝ කියලා හිතුවත් පටන් අරගෙන යද්දි දැනුණා මේක නොකර හිටියනම් හෙනම අපරාධයක් කියලා. කලින් කොටසෙ අවසානය මතකද? සිරාවට කවුද හිතුවෙ ඩාර් අඩාල් හකානිගෙ වාහෙනේ ඉඳියි කියලා. අද නම් ඔයාල එච්චරම සතුටු වෙන එකක් නෑ කොටස ගැන. හැබැයි ඊලඟ අදියරට යන්න අඩිතාලම දැම්මා කියලනම් හිතෙනවා. ඔයාලම බලන්නකෝ.

මම කලින් කොටස ගැන පොඩි හැඳින්වීමක් කළා. කැමති අය බලන්න. එහෙනම් ඉතින් හැමෝටම බාගෙන බලන්න කියනවා. පස්සෙ දවසක හමුවෙමු.356

Homeland (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

8196395a89aa179e7b7b7270c0b38873eb9096c1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,643 downloadsDownload Homeland.S04..E12.Sinhala.rar101 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Season 5 >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,643 downloadsDownload Subtitles101 KB

35 comments

  1. lakshan

    Thnx Bagayak balana gaman inne :D

  2. මැක්ස්

    ඒත් බැලුව මොකද තාම පරක්කු කියල :D පින්සිද්ද වෙනව රොයිලි අයියෙ මෙහෙම සබ දෙනවට.Next season එකත් ඕනී.ජය වේවා..! :)

  3. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි රොයිලියෝ මෙච්චරකල් මහන්සිවෙලා සබ් එක ගෙනත් දුන්නට
    එහෙනම් ඔන්න ගත්තා :D

  4. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  5. sajeevi

    තෑන්ක්ස් රොයිලි සබට.
    මේක තමයි homeland එකේ හොඳම season එක.
    මුල ඉඳලම කම්මැලි නැතිව බැලුවා.
    හැබැයි ඉතින් ඒ ඔයාගේ සබ් හින්දා තමයි.
    සිංහල සබ් නැතිව බැලුව නම් කතාව මේ තරම් රසවත් වෙන්නේ නෑ.
    Thank u very much.

  6. pradeep

    සබ් එක එනකන් හිටියේ...
    ගොඩාක් ස්තූතියි.!!!

  7. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මොනාද අප්පා රොයිලි අයියේ...
    මම හිතුවා සුපිරි ලිපියක් එක්ක සුපිරි විස්තරයක් ඇති කියලා..
    කොහොම උනත් මට ආරංචි උණු හැටියට අද කොටස නම් ඒ තරම් නැගලා ගිහිං නැහැ වගේ...
    බලමුකෝ බලලම..
    ඔයත් වැඩිය මොනාත් නොකිව් නිසා මමත් කියන්නේ නැහැ..
    ජය වේවා!!

  8. Keshan Wasala

    ගොඩක් ස්තුතියි රොයිලි අයියේ ඔන්න එහෙනං මමත් දැන්ම මේක බලනවා .. :D

  9. Rashmika

    thanks lot saho!!!!!!!

  10. nuwan

    thank you.......!

  11. harsha

    හරි එහෙමනම් මේකත් බලමු අදවත් අපි හිතන ඒවා වෙයිද කියලා. ස්තූතියි රොයිලි උප් සිරැසි වලට වගේම හැඳින්වීමටත් එවගේම මාතෘකා එහෙම එලටම තිබුනා. ජයවේවා

  12. pissa

    Thanks bro. I was waiting for this.

  13. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  14. indika

    ගොඩක් ස්තුතියි.... :)

  15. නලින් පෙරේරා

    අඩේ! ස්තුතියි රොයිලි අයියා සැට් එකම වන්සොට් බලන්න කියල මේ හදන්නේ.

    ජය වේවා!

  16. DilanH

    බොහොම ස්තුතියි රොයිලි අයියා මේක තුන්වෙනි කොටසේ ඉදන් බලන්න බැරි වුනා දැන් ඔක්කොම
    බලලා දාන්න ඕනේ මේක ඒ කාලේ ඉදන්ම මගේ අසාම කතාව .. ඉතින් මුළු කතාමාලාවම අරන් ආවට
    ගොඩක් ස්තුතියි !! ජයවේවා :D

  17. Achintha Sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් හොදේ සබ් එකට,
    සබ් එක කම්මැලි නැතුව දුන්න එකනම් පට්ට ආ..
    ආයි සීසන් 5දි හම්බෙමු,
    පුලුවන්නම් Sleepy Hollow මේකේ ඉතුරු ටිකට සබ් දෙන්නකෝ..

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  19. නිරෝෂ්

    ස්තුතියි රොයිලි.දැන් බලන්න හදන්නෙ.ජය වේවා !

  20. PradeeP

    සබ් 1 ඩවුන්ෙලා්ඩ් කරන්න බැරි අැයි?

  21. sadu

    බොහොම ස්තුතිය් සබට.මේක එනකම් ඇගිලි ගැන ගැන හිටියේ රොයිලි සහෝ.බොහොම පින් අපි වෙනුවෙන් මේ කරන කෙපවිමට.අනිත් සීසන් එකත් ඔයාගේ අතින්ම ඕන. බුදු සරණයි..............................................................

  22. Gayan sampath

    Thanks roily saho....
    Jaya wewa.....

  23. thanura

    බොහොම ස්තුතියි රොයිලි අයියා

  24. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  25. “චූටී මල්ලි”

    ආන් බොල අරහෙ එකෙ සීසන් 3 යනවා
    මන් අද කියහන්කො දැක්කෙ දැනට එපි 7ක්ම
    ගිහින් වගෙ
    ඒකත් දෙමු හෙමීට අහ් අනෙ
    මේකත් ලස්සනට දුන්නා
    සීසන් 5ත් ඉතින් ඔයාම බලාගන්න ඔනි හරිය
    සබට තුති
    ඔබට ජය....

    1. “චූටී මල්ලි”

      ආන් බොල අරහෙ Ripper Street එකෙ සීසන් 3 යනවා
      මන් අද කියහන්කො දැක්කෙ දැනට එපි 7ක්ම
      ගිහින් වගෙ
      ඒකත් දෙමු හෙමීට අහ් අනෙ wed dl subat oni
      මේකත් ලස්සනට දුන්නා
      සීසන් 5ත් ඉතින් ඔයාම බලාගන්න ඔනි හරිය
      සබට තුති
      ඔබට ජය….

  26. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  27. nera

    Thanx u lot yaluwa. . mama balapu supirima TV series eka kiwwoth hari.. baiscope eke daana movies, TV series walin oba sub karana ewa mata godak wadila thiyenawa.. mama me wade godak agaya karanawa.. itin yaluwa obata nawathath thanx mewa genawata............

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. ප්‍රදීප් ඉරේෂ්

    Ripper Street S3 එකටත් සබ් දෙන්නකෝ දැනටම කොටස් 8 ක් ගිහින්නේ...ඔයා කලින් දෙකටම එළ කිරි වගේ සබ් දුන්නනේ..

  30. jeewantha

    නියම series එක.

  31. Sajith Akalanka

    thanks.....

  32. nadeeka

    Thanx Roili. go ahead

  33. Lahiru Wijesinghe

    Thank you very much for Sinhala subtitle.

  34. Neil

    Excellent machan. thanks