අන්තිම කොටස් දෙක…… හතරවෙනි අදියරේ සුපිරි බව ගැන කියන්න වචන නෑ මට. සිරාවටම. ෆාරාගේ මරණයේ පලිය ගන්න කුයින්ට පුළුවන් වෙයිද? කුයින් හකානි පස්සෙන් එළවන එකට පාකිස්තාන බුද්ධි අංශ නිකන් ඉඳියිද? කැරීයී කුයිනුයි පාකිස්තානයෙන් පණපිටින් ආපහු එයිද? ලබන සතියෙ අවසාන කොටසෙන් හම්බවෙමු. නොබලන අය ගැන නම් බොහොම දුකයි.…

අන්තිම කොටස් දෙක…… හතරවෙනි අදියරේ සුපිරි බව ගැන කියන්න වචන නෑ මට. සිරාවටම.
ෆාරාගේ මරණයේ පලිය ගන්න කුයින්ට පුළුවන් වෙයිද? කුයින් හකානි පස්සෙන් එළවන එකට පාකිස්තාන බුද්ධි අංශ නිකන් ඉඳියිද? කැරීයී කුයිනුයි පාකිස්තානයෙන් පණපිටින් ආපහු එයිද?
ලබන සතියෙ අවසාන කොටසෙන් හම්බවෙමු. නොබලන අය ගැන නම් බොහොම දුකයි. මම ගියා එහෙනම්.347
69d253a8f23e0cda1371db890e929697608fd528 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,026 downloadsDownload Homeland.S04...E11.Sinhala.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
39 comments
මැක්ස්
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Dimuthu
Thank you..
mahinda
niyama wadak. thank you......
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ මේ කතාව නම් කියලා වැඩක් නෑ සුපිරියි :D මටත් මේ කතාව බලන්නේ නැති අය ගැන නම් දුකයි ඔන්න එහෙනම් සබ ගත්තා රෑ වෙන්න බලනවා :cool:
dilshan
thank you
rashitha
mokada ada ketiyenma awasan karala..? labana sathiye kotasa thiyenawada .
natthal laga nisa mama hithuwe thiyena ekak ne kiyala...
anyway thanks royli ayyaMarco Fernando
ROYLI AIYE OYATA GODAAK PIN ME HOMELAND EKATA SUB DENAVATA,HARIMA ASAWEN BALAPU SERIES EKAK. SEASON 5 EKATH APITA ME WAGE SUB DENAVA NEDA? BA KIYANNA EPA,MAMA PAPUWA PALILA MAREI. OYA KIWWA WAGEMA """NOBALANA AYA GANA DUKAI""""
lakshan
Super Fast ahhh thnx broo keep it up u r Speed.!!!!!!!!!!!!!!!!!!!!!
harsha
ඒකනම් ඇත්ත මේ දෑස මක්කටෙයි කියලා හිතෙනවා. එහෙනම් ජයවේවා ඔන්න පටන්ගන්නවා බෑම ස්තූතියි
sadu
tnkzzzzz roili aiye.meka denakam puduma amaruwakin hitiye appa.ahenam ilaga ekath ikmanatama demu.
නිරෝෂ්
ස්තුතියි රොයිලි.ජය වේවා !
Sisira Hegoda
Thanks.
shanaka
hodama hariya,kalin season ekata wadanam me sare supiri.thankz sub ekata
ash
pattama pattaii. thanks a lot bro
thanura
බොහොම ස්තුතියි රොයිලි අයියේ
Rashmika
fatta season eka
Thanks රොයිලි saho!!!me
Thanks
නලින්
නොබලන උන් ගැන කියන්න එපා රොයිලි අයියා.. මට ඇඩෙනවා.
කොහොම හරි සේරම ටික ඉක්මනට බලන්න ඕනේ...
ජය වේවා..!
chana
නියමයි ආහ්, ඊට පස්සෙ මොකද බන් වෙන්නෙ, එ කියන්නෙ කතාව ඉවරද ? අපොයි..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ශාන් විමුක්ති [විමා]
හපුයියෝ ලිපියේ දිග
ඔව් ඔව් මේක බලන්න සූ ගාල කට්ටිය ඉන්නවා
මෙන්න සබ ගන්නවා
වැඩේ දීහන් කුයින් වැඩේ දීහන්ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
onna දැන් තමයි පොඩ්ඩක් පියවි සිහියට ආවේ...
කල වැරදි නිවැරදි කළා..
මෙවුන්ට කියන එකේ තේරුමක් නැහැ අප්පා..
මම කතාව පටන් ගත්තු මුල් දවස් වල කිව්වා...
මේ කතාව බලන්නේ නැත්නම් දුකයි නෙවි...
මේ වගේ කතාවක් නොබලන එකා "මම ටීවී සීරීස් බලන කෙනෙක්මි" කියලා කියන්න ලජ්ජා වෙන්න ඕනේ..
කෙටියෙන්ම එච්චරයි...ඉතිං,
මමත් ඉතිං ඔය නිකං ඉන්න වෙලාවට fb එකේ හෝම්ලෑන්ඩ් පේජ් එකේ දාන එව්වගේ කමෙන්ට් එහම කියවනවා(එක එක රටවල් වල ඉන්න ඈයෝ දාන කමන්ට් හොඳේ),..
කතාව පටං ගත්තු මුල් දවස් වල නම් දාපු කමෙන්ට් වලින් වැඩිහරියක් තිබ්බේ "no brody- no homeland" කියලා (මමත් උන්නේ ඒ මතේමයි)..
දැන් වැටෙන වැඩිහරියක් කමෙන්ට් වල තියන්නේ " කෝ අර නො බ්‍රෝඩි නො හෝම්ලෑන්ඩ් කියපු උන්"
"බෙස්ට් සීරිස් එවර්", තව තව එක එක එව්වා ...
අනික්, දැන් අපේ වීරයා පීටර් කුයින්..
පොරට සුභ පතලා තිබ්බා නැති වෙන්නම...
අනිවා...
දැන් "නො කුයින් නො හෝම්ලෑන්ඩ්" බවට පත් වෙලා තියෙන්නේ...
එහෙනම්, ඩබ් කතාව බෑවිලා තියෙන්නේ..
ඒ උනාට දැන් බලන්නේ නැහැ..
හෙට උදේට කරන ෆ්රස්ට් තින්ග් ඉන් ද මොර්නින්ග් වැඩේ තමයි මේක බලන එක..
බලලා ආයේ මොකක් හරි විකාර කමෙන්ට් එකක් දාන්නම් හොඳේ...
ජය වේවා!!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මොන මගුලක්ද යකෝ ඒ උනේ...
බොලේ..
තුන් හිතකින් වත් හිතන්න පුලුවන් දෙයක්ද ඒ උනේ....
තුන් හිතෙන් තියා හීනෙකින් වත් එහෙම දෙයක් කනාවටට වත් වෙන්න විදියක් නැහැ..
කොහෙවත් නැති ඩාර් අඩාලය මේකට සේන්දු වෙයි කියලා...
කවුරු එක්ක තරහක් නිසාද ඌ මේකට පැටලුනේ...
අයියෝ ශික්...
කුයින්ගේ මහන්සිය....
විනාඩි 45 ක් නම් කතාව හොඳටම මදි...
පැය එකහමාරක්වත් කරන්න ඕනේ..
අනික කොටස් දොළහක් නම් ලගින් තියන්නවත් බැහැ...
මේ එකනෙවි රොයිලි අයියේ..
අපිට බැරිද පොඩි ඉල්ලීම් ටිකක් කරන්න මේ හෝම්ලෑන්ඩ් කාර්යමණ්ඩලයෙන්...
එපි 12 යි විනාඩි 45 යි හොඳටම මදි...sandun
headline eka dakama balanna hitenawa machan
sajeevi
thanks
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
samadhi
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරැසියට.නොබලන අය ගැන කියන්න ති යෙන්නෙ අනේ පවි කියල තමයි ඉතින්.
indika
thnq :)
ගයාන් රූකාන්ත
මම වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ සහෝදර සහෝදරියනේ...සබට බොහොම තුති පුදමින්
මේක නොබලන උන් ගැනත් මගේ හදපිරි කණගාටුව පල කරමින් නිහඩ වෙනවා...බොහොම ස්තුතියි :P :P :P :PAchintha Sameera
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ එකට
තව එකයි ඒකත් ආපු ගමන් දෙන්න හොදේGayan sampath
Thanks roily saho....
Jaya Wewa.....“චූටී මල්ලි”
තව 1යි එල
සබට තුති
ඔබට ජය............jeewantha
සබ් වලට බොහොම ස්තුතියි
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ishan
SUb ekata thanx machn... mama blana supirima series ekak thama HOMLAND
Sajith Akalanka
thanks...
madhawanuwan
සබ් adjest කරලන්න පුලුවන් විදිහකට හදහන් මචං..km ,pot එකෙවත් හදාගන්න බෑ.web dl එකට hd එක සෙට් නෑ
madhawanuwan
Anyway තෑන්ක්ස් සබ් එකට
Advertisement

Thanx රොයිලි අයියේ..එනකම් ඇගිලි ගැන ගැන හිටියේ..ජය වේවා..! :)