Watch Trailer

Halo: Nightfall [S01 : E03] | ජීවිතය වෙනුවෙන් සටනට… [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ හේලෝ රූපවාහිනී කතා මාලාවේ තුන්වෙනි කොටස. මේ කොටස විකාශය වුනේ 2014 නොවැම්බර් 25වෙනිදා. පසුගිය කොටසින්… ONI කණ්ඩායම සහ සේනාපතිගේ කණ්ඩායම හේලෝ වක්‍රයට යන්න යානයට නගිනවා. ඉතිං මෙයාලා හේලෝ වක්‍රයට පයතියන්නේ ගොඩක්ම පතල් ජාවාරම් කාරයින්ව හොයාගන්න. ඒ කරලා ඔවුන් ලවා අර බෝම්බය හදපු මූලද්‍රව්‍ය…

Halo Nightfall 2014
මේ දෙන්න යන්නේ හේලෝ රූපවාහිනී කතා මාලාවේ තුන්වෙනි කොටස. මේ කොටස විකාශය වුනේ 2014 නොවැම්බර් 25වෙනිදා. පසුගිය කොටසින්…

ONI කණ්ඩායම සහ සේනාපතිගේ කණ්ඩායම හේලෝ වක්‍රයට යන්න යානයට නගිනවා. ඉතිං මෙයාලා හේලෝ වක්‍රයට පයතියන්නේ ගොඩක්ම පතල් ජාවාරම් කාරයින්ව හොයාගන්න. ඒ කරලා ඔවුන් ලවා අර බෝම්බය හදපු මූලද්‍රව්‍යය හොයාගන්න. කොහොම උනත් පතල් ජාවාරම් කාරයන්ව හොයාගන්න පුලුවන් උනත් මේ තුන්ගොල්ලටම අමුතු ජීවින් විශේෂයක් විසින් පහර දෙනවා. සේනාපතිගේ කණ්ඩායමට අනුව උංව හඳුන්වන්නේ දඩයම් පණුවෝ කියලා. කොහොම උනත් අපේ ONI සහ සේනාපතිගේ කණ්ඩායම් ආපු යානයටත් මේ සත්තු පහර දෙන නිසා යානය වෙනත් දිශාවකට ගොඩබානවා. ජාවාරම්කාරයොන්ට අනුව මේ සත්තු මෙයාලව හොයාගන්නේ මෙයාලා පාවිච්චි කරන තාක්ෂණය නිසා. ඉතින් මෙයාලට ඇත්තටම තාක්ෂණය නැතිව කිසිම දෙයක් ලොකුවට කරගන්න බෑනේ. ඉතින් මොන දේ කරන්න උනත් ජීවත් වෙලා ඉන්න ඕන නිසා මෙයාලගේ තාක්ෂණ ක්‍රියාවලිය මුලුමනින්ම බලවිරහිත කරනවා. අඩුම තරමේ ඔක්සිජන් උපකරණයක්වත් දැන් ක්‍රියාකරන්නේ නැහැ.

අද එතැන් පටන්…
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!

Halo: Nightfall (2014– ) on IMDb

 

 

157 MB කොපිය මෙතනින් බාගන්න

cbfbd0e4af22fc4725ca3494053b6d0c587e357e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,945 downloadsDownload Halo_Nightfall.S01E03.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,945 downloadsDownload Subtitles29 KB

21 comments

  1. Prasanga

    wadenam patta ..digatama demu saho............thnx

  2. sajeevi

    thanks

  3. indika

    meka baganna bane....................

  4. CHAMEE

    thanks sub walata...
    supiri kathawak

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  6. ck

    ela ela ela..... oya thiyenne supiriyatama... next epiyath ikamanata denna.. jaya wewa

  7. Lahiru

    Ela Ela

  8. D.chamar

    ela ela niyamai sahoo

  9. Kulanjana Maduranga

    ela....ilaga 1kath ikmanata demu.subata thanks CHALINDU saho.digatama sub demu.jaya wewa……

  10. shehan

    thanks broo

  11. madhushka

    thanks

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය....

  14. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  16. M.H. Isuru Janakantha

    නියමයි සහෝ…ස්තුතියි

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. Shehan putha

    Thanks

  19. nishannw

    ස්තූතියි

  20. madushan

    ස්තූතියි

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති