Watch Trailer

Homeland 🇺🇸 [5×05 – Better Call Saul] | සැපින්න (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? කලින් කොටසෙදි අපි නොහිතනම දෙයක් තමා සිදුවුණේ. මතකද? හොඳයි අපි ටිකක් මතක් කරගමුකෝ. කලින් සතියෙ අපි හැමෝම දැනගත්තා හැපින්න කවුද කියලා. සෝල් බොහොම අමාරුවෙන් අටවපු උගුල අහසෙදි පිපිරිලා ගියා. කැරීව කුයින් ලව්වා මරවන්න හදපු එකත්, කුයින්ව ඊට පස්සෙ මරන්න හදපු එකත් බොහොම අමාරුවෙන් වගේ තමා ස…

Homeland S5New

කොහොමද කට්ටියටම? කලින් කොටසෙදි අපි නොහිතනම දෙයක් තමා සිදුවුණේ. මතකද? හොඳයි අපි ටිකක් මතක් කරගමුකෝ.

කලින් සතියෙ අපි හැමෝම දැනගත්තා හැපින්න කවුද කියලා. සෝල් බොහොම අමාරුවෙන් අටවපු උගුල අහසෙදි පිපිරිලා ගියා. කැරීව කුයින් ලව්වා මරවන්න හදපු එකත්, කුයින්ව ඊට පස්සෙ මරන්න හදපු එකත් බොහොම අමාරුවෙන් වගේ තමා සිදු නොවී තිබුණේ. හැබැයි අපි කාලයක් තිස්සෙ බලාගෙන උන්න කැරී හා කුයින් දැන් එකට වැඩ. වැඩ කිව්වට කුයින්ට තුවාලයි. ඒ වගේම අර උස්සපු ලිපි රුසියානුවන්ට විකුණන්න ගිය නිව්මන්ගේ යාළුවා ජිවිතෙන් වන්දි ගෙව්වා.

දැන් සෝල්ට මේ සේරටම මුල ඇලිසන් කියල දැනගන්න තව කොච්චර කාලයක් යයිද? ඊට කලින් ඇලිසන් විසින් සෝල්ටත් වැඩේ දෙයිද? කැරීගේ ඊළඟ පියවර මොකක් වෙයිද? ඇලිසන් මෙහෙම කරන්නේ ඇයි? ඒවා ටිකක් හරි දැනගන්න බලන්නකෝ අද කතාව.

හැබැයි වෙනද වගේම, අපි මේ දකින දේවල් මෙහෙම්ම වුණා කියලා රැවටෙන්න නම් එපා. මොකද එකපාරටම පොල්ලෙන් ඔළුවට ගැහුවා වගේ තමා කතාව වෙනස් වෙන්නේ. 396

Homeland S05 E06 promo

Homeland (2011) on IMDb

 

 

243 MB කොපිය මෙතනින් බාගන්න

496CE958117EDD8040D951A5AD52F09B6C881FF4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,874 downloadsDownload 201511030655baiscopelk.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,874 downloadsDownload Subtitles104 KB

18 comments

  1. Janeera

    සබට තුති. ජය වේවා.

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!1

  3. Sajeevi

    Thanks

  4. chamila

    thanx bro..

  5. tharanga sanjeewa

    thanks machan

  6. Sadu..

    tnkzz wewa.. bs

  7. හේමාල්

    එලම ඈ

  8. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  9. me

    Thanks

  10. නිරෝෂ්

    ස්තුතියි රොයිලි.ජයවේවා !

  11. neranja

    me TV seris eka denawata obata godak thanx.. eath mata hamadama wena problem ekak thama deela thiyena link eken ganna torrent file eka audio vitari.. ayeth search karala thama ekak hoya ganne. MB wadi ewa upset na.

    please give me a solution

    thank you

  12. Keshan Wasala

    දැන් තමා බලන්නේ :D බොහොම ස්තුතියි රොයිලි අයියේ මෙන්න සබ ගත්තා :) ජය වේවා !!

  13. ආසිරි ප්‍රියන්ත

    සැපින්න නෙවි, හැපින්න...
    අනේ සොරි හොදේ.. කලින් එකේ මොකවත් දාන්න බැරි වුනාට.
    ඒ නිසා මේකට දානවා හොදේ//
    කවුද දෙයෝයෝ හිතුවේ අරකි අරම අවැඩක් කරයි කියලා..
    අනික සෝලය එච්චර මෝඩ නැහැ කාරී ට ගේම දෙන්න කුයින් දාන්න තරම්..
    කුයින්ට මොනාහරි උනා නම් තමා මම ගේමට බහින්න මේ කතාවේ..
    අනික කැරි ගැන නොදැන කුයින් අරම එන්නෙත් නැහැ නොවැ..
    කුයින් තමා වැඩකරු..
    තාම මේ කොටහ බැලුවේ නැහැ හොඳේ..
    හෙට බලලා ආයේ කොමන්ටුවක් දානවා දානවමයි..\එහෙනම් ආයෙත් සොරි හොඳේ..

  14. lakshan

    Thnx machan keep it Up//////

  15. indika

    තෑන්ක්ස් සහෝ!

  16. dasun

    Thanks Bro!!!!!!

  17. vimukthi

    බොහොම ස්තුතියි රොයිලි අයියේ

  18. Thanujaya Bandara

    නියමයි නියමයි සහෝ...........
    සුපිරි කතාවක්............
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.....
    ජයෙන් ජයම වේවා !!!!