අද රෑ තමා රෑ ( Tonight’s the Night) :D. ඕක තමා අද ගෝතම් එපියේ නම. අද එපිය මම කරන්නත් නෙවේ හිටියේ. වැඩක් නිසා අපේ වෙන කොල්ලෙක්ට බාර දෙන්න කියලා හිටියේ. පස්සෙ වැඩේ කල් දාගෙන අද ගෙදර නැවතිලා එපිය කරා. 😀 ඉතින් ගිය සතියේ වෙච්ච දේ මතකනේ. විශේෂ දේවල් ගොඩක් වුණා. පෙන්ගුයින්ගේ අම්මා මැරුණා, සිල්ව තවත් බෲස්ග…
අද රෑ තමා රෑ ( Tonight’s the Night) :D. ඕක තමා අද ගෝතම් එපියේ නම. අද එපිය මම කරන්නත් නෙවේ හිටියේ. වැඩක් නිසා අපේ වෙන කොල්ලෙක්ට බාර දෙන්න කියලා හිටියේ. පස්සෙ වැඩේ කල් දාගෙන අද ගෙදර නැවතිලා එපිය කරා. 😀 ඉතින් ගිය සතියේ වෙච්ච දේ මතකනේ. විශේෂ දේවල් ගොඩක් වුණා. පෙන්ගුයින්ගේ අම්මා මැරුණා, සිල්ව තවත් බෲස්ගෙ හිතට කාවැදෙන්න වැඩ කළා ( දැන් හිතාන්කෝ කොහොමද අපි එක්ක වුනත් ඔහොම ෆිට් එකේ ඉන්න කෙල්ලෙක්ව විශ්වාස කරන්නෙ කියලා. සිල්ව වගේ නෙවෙයි කියලා අපි හරියටම කොහොමද දැනගන්නෙ. :3 😀 ),නිග්මා දිගටම එයාගෙ අඳුරු පැත්ත එක්ක වැඩ කරන්න තීරණය කරනවා, අවසාන වශයෙන් පෙන්ගුයිනුයි තියෝයි වලියක් ගියා. ඉතින් එතනින් පෙන්ගුයින් වෙඩි කාගෙන පැනගන්නවා. ඉතින් අද කතාවෙ ලොකු දේවල් ගොඩක් වෙනවා. ප්‍රධාන වශයෙන් අද කතාව ගෙතෙන්නෙ අපේ බාබරා වටා. ජිම්ව මරන්න තියෝ බාබරාට බාර දෙනවා. ඉතින් ජිම්ව මරයිද? මරන්න් බෑ කියලා දන්නවනෙ ඉතින්. රසවත් දේවල් හුඟක් වෙනවා. මම ඒවා කියන්න යන්නේ නෑ මොකද කතාවෙ රසේ නැති වෙන නිසා. හැබැයි අන්තිමට කියන්න වෙනවා අද තියෝව අත්අඩංගුවට ගන්නවා. හැබැයි එතෙන්දි එන ලොකුම ප්‍රශ්නෙ තියෝ වගේ මොළකාරයෙක් එහෙම එක පාරටම පොලිසියට අහුවෙන්න වැඩ කරයිද. බොහොම පොඩි තැනකින් වැඩේ ලීක් වෙන්නෙ. මම නම් පෞද්ගලිකව හිතන්නෙ අද පොලිසියට අහුවෙන එකත් තියෝගෙ සැලැස්මක් කියලයි. මොකද තියෝ මෙච්චර කල් ගහපු ගේම් දැක්කනේ කට්ටිය. එහෙනම් එපිය බාගෙන බලන්න. ලබන සතියේ හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
ආ… යන ගමන් මගේ පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න. 😉 ෆිල්ම් ගැන හැංගිච්ච දේවල් හුඟක් දැනගන්න පුළුවන් වෙයි ඔයාලට. “Movie Facts-සිනමා තතු” කියලා බුකියේ සර්ච් පාරක් දාන්නකෝ… 😀 යන ගමන් පල්ලෙහා නිග්මා කියන තේරවිල්ලත් පුළුවන් නම් තෝරගෙනම යන්නකෝ… ( උත්තරේ මම දෙබස යන තැනදි සබ් එකේ දාලා ඇති 😀 )
“I take you by night,by day take you back.
None suffer to have me, but do from my lack.
What am I?”
~ Nygma ~
Due to copyright issues, we do not provide any torrent links.
gotham.s02e08.720p.hdtv.hevc.x265.rmteam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,129 downloadsDownload Gotham.S02E08.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
34 comments
chammuuu
chammuuu
ada man first ^____^
Thanx
Akila Janith
Thnx broww!!!
පැතුමි ඉෂාර
Thank You Bro! ;) ඊළග එපියත් ඉක්මනටම දෙමු!
Saman Kumara
thanks machan jaya wewa !!
vinuk ashan
supiri machn tnxx
achi
ස්තූති සහෝ උපසිරැසියට...
ජය!!!sanath indika
thx ashooo
Podi Malli
තෑන්ක්ස් පූසෝ...
සබ නැතුව බැලුවා හදිස්සිකාරයෝ නිසා...
දැන් සබත් එක්ක බලනවා ආයෙ...Nadun
Thnq thnq... onna ehenam baluwooo
marian
Thanxxxxxxxx godaaakk... :) <3 :)
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
S.K.Ruchiranga
thz machoo sub ekata
D Chamara
niyamai sahoo niyamai degatama karagena yamooo
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා සහෝ.
දෙනකම් බලාන උන්නේyumal
thankzzzzzzzzzzz bro. uba niyameta karan yanawa digtama kramu
Sajeevi
Thanks
ප්‍රදීප්
ඉක්මනටම සබ දුන්නට ස්තූතියි මචං
Haritha Dayanga
පිළිතුර Sleep :)
ඔන්න epi ය බලන්නෙ නැතුව කිව්වෙ
දිගටම,
ඉක්මනටම :3
සබ් දෙමූ
ජයෙන් ජය !!සමන් ප්‍රසාද් [පූසා]
හ හා...
කොල්ලා දස්සයා... :D
tharindu madushanka
thanks
Sohan Tissera
අම්මෝ ආපු ගමන් බලන්න බැරි වුනා ස්තුති මචෝ
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...මේක එනකන් බලන් හිටියේ....
නලින් පෙරේරා
ස්තුතියි පුසේ..
ජය වේවා!
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ජය වේවා !!
Ishara Sandeepa
එලමා
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සමන් මලේ සිංහල උපසිරැසියට. වෙන අයට බාර දෙන්න යන්න එපා. ඔයාම කරන්න. එතකොටයි කතාවෙ රසේ ඒ විදියට ගන්න පුලූවන්. ජය෴෴ :P :P
Sanath Perera
thanks for sub bro....
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Sajja
තැන්කු වේවා සහෝ.
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි පූසා ♥️ඉදිරි ගමනට ජයෙන් ජය
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Advertisement
![Gotham [S02:E08] with Sinhala Subtitles | අද රෑ තමා රෑ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gotham_SE2_-_1.jpg)

Thamx saho :*