Watch Trailer

Homeland 🇺🇸 [5×09 – The Litvinov Ruse] with Sinhala Subtitle | හැපින්න බේරුණා වගේද?? (18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි කොහොමද කට්ටියටම? පහුගිය සතියෙ කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. ඉතින් කතාවේ වෙච්ච හැමදෙයක්ම නොකියා, වැදගත්ම කරුණු ටික කියන්නම්. අපි දැක්කා ඇලිසන් මේ ඔක්කොම කරන්න හේතුව, රුසියාවට ඔත්තු දෙන්න වෙච්ච හැටි හා කැරී එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. කොහොමහරි කැරී දැනගන්නවා මේවට සම්බන්ධ ඇලිසන් කියලා. හ…

Homeland S5New

හරි කොහොමද කට්ටියටම? පහුගිය සතියෙ කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. ඉතින් කතාවේ වෙච්ච හැමදෙයක්ම නොකියා, වැදගත්ම කරුණු ටික කියන්නම්.

අපි දැක්කා ඇලිසන් මේ ඔක්කොම කරන්න හේතුව, රුසියාවට ඔත්තු දෙන්න වෙච්ච හැටි හා කැරී එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. කොහොමහරි කැරී දැනගන්නවා මේවට සම්බන්ධ ඇලිසන් කියලා. හැබැයි විස්තරේ කොච්චර තේරුම්ගත්තද කියලා දැනගන්න වෙන්නේ මේ කොටසෙන් තමා. ඉතින් එහෙම ගත්තම කැරී තාමත් ඉන්නේ අනතුරේ. එතකොට සෝල් වුණත් තාම පැනල යන ගමන් ඉන්නේ. එතකොට කුයින්ට නොහිතපු විදියට කරදරේක වැටුණා. කුයින් අර මෝඩයන්ව ගොනාට අන්දලා ලොක්කෙක්ව බිලි බාගන්න ගියාට, ඒ සෙට් එක එකතු වෙලා කුයින්ව මෝඩයෙක්ට ඇන්දුවා. දැන් එයාල හදන්නෙ බර්ලින් වලට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරන්න.

මට නම් ඔටෝ ඩූරින් ගැනත් පොඩි සැකයක් හිතෙනවා කලින් කොටස බැලුවට පස්සේ. කොහෙන් හරි කොස්සක් ඇති කියලා හිතෙනවා මිනිහගේ. බලමුකෝ නේද?

එහෙනම් අද කොටස බලන්නකෝ. කුයින්ට මොනා වුණාද මන්දා. :/ තව කොටස් තුනයි එහෙනම් මේක ඉවර වෙන්න තියෙන්නේ. හමුවෙමු ලබන සතියෙත්. ජය෴෴ 402

Homeland S05 E10 promo

Homeland (2011) on IMDb

 

 

208 MB කොපිය මෙතනින් බාගන්න

669D175EE9225212041E45B13BC8BA83D35DC648 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,140 downloadsDownload Homeland.s05.e09.Sinhala.zip103 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,140 downloadsDownload Subtitles103 KB

34 comments

  1. Thanura

    සබට බොහොම ස්තුතියි සහෝ

  2. rajith

    sabata thanks saho.
    kathawa nam pattaaa........
    apith balagena inne mepara kathawa kohoma iwaraweida kiyala.
    hithana dewal nemeine wenne..
    jaya wewa sahoo.

  3. fireballmovies

    මෙම රෑපවාහිනී වැඩසටහන ටොරෙන්ට් භාවිතා නොකර ඉතා පහසුවෙන් භාගත කර ගන්න. මගේ twitter පිටුවට එන්න.ටොරෙන්ට් භාගත කිරීම්වල තිබෙන අනවශ්‍ය පමාවන් වලකා ගෙන ඉතා වේගයෙන් භාගත කර ගන්න.

  4. නිරෝෂ්

    ස්තුතියි රොයිලි සහෝ! ජය වේවා!

  5. Sudheera

    Thx saho...!

  6. harsha

    ජයවේව රොයිලි එහෙනම් බාගන්නවා හරිය. ස්තූතියි

  7. sunilakalanka

    thanks sub 1 dunnata

  8. sajeevi

    ගොඩක් ස්තූතියි.
    ඇලිසන්ව අහුවෙනවනම් මං හරිම කැමතියි.
    ඒත් මෙච්චර දුර ආපු එකේ මේිකටත් මොකක් හරි ගැටයක් ගහයි.

  9. Dhana

    Elazzzz

  10. Dhana

    මචන් LOST වල සිංහල සබ් දෙන්න පුලුවන්ද? season 1 වත් දෙන්න.

  11. Dhana

    රොයිලි අයියා පුලුවන්නම් සබ් ටික දෙන්න..LOST පට්ට TV SERIES ekakne

  12. හර්ෂණ

    මාසෙන් මමත් ආව සමගාමී විකාශනයට.... ජය වේවා....

  13. dasun

    thanks bro!!!!!!!!!!!!!!!

  14. Sadu..

    බොහොම තුති සබ් එකට රෝය්ලි බ්‍රෝ.අප්පා මේ සීසන් එකත් ඉවරවෙන්න ලගය් කියන එක තමය් දරාගන්න බැරි අප්පා.බුදු සරණය්!!!

  15. shine

    thank you wewa

  16. darshi

    thanks, thanks. niyamai

  17. indika

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ.

  18. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI Aiye saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Kosala Deshan

    tnx...

  20. mad

    thank u .. ( Y)

  21. Piyumal

    ස්තුතියි රොයිලි සහෝ! ජය වේවා!

  22. neranja

    ස්තූතියි යලුවා.. සුපිරි මේක

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. ආසිරි ප්‍රියන්ත

    මොකද්ද දෙයියනේ ඒ වුනේ..
    වැඩේ කියන්නේ, මමනම් ඔන්න මුල්ම වතාවට හිතාගත්තු දෙයක් හරි ගියා.
    මම හිතුවා අනිවා ඕකි ප්‍රශ්ණ කරද්දී ඉවාන් ගැන කියයි කියලා ඒකිගේ වත්කමක් කියලා.
    ඒකිට ඔත්තු සැපයුවේ ඉවාන් කියලා.
    ශික්, ගහපු ගේම වතුරේ ගියා නොවැ..
    එව්වා හරියි කියමුකෝ.
    මොකද්ද මේ සීසන් එකේ අපේ කුයින් හාදයට මේ කරලා තියෙන්නේ.
    මුළු සීසන් ඒකෙම ලෙඩින් නේ.
    අයියෝ කුයින්..
    මේ ප්‍රශ්ණ එක්ක කුයිනයා කොහෙන් සේන්දු වෙයිද මංදා.
    ශික්..
    එපා වෙනවා අප්පා..
    ජය වේවා.
    ස්තුතියි උපසිරසිට හොදේ..

  25. me

    Thanks

  26. sameerasujith

    Thanks Bro... :)
    සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි... ;)

  27. Hemal

    Thx wewaa !!!!!!!!!!!

  28. Keshan Wasala

    දැන් තමා අයියේ මේ බලන්නේ .. සමාවෙන්න ඕනේ පරක්කු උනාට කමෙන්ට් කරන්න. :) බොහොම ස්තුතියි !! ජය වේවා !

  29. praveen

    Thankyou....

  30. Janaka

    menna me movie 1ke sub aka hadala dannakoo... Santas.Little.Helper.2015.

  31. sudheera

    ela roily saho!!

  32. Sajith Akalanka

    thanks...

  33. vimukthi

    බෙහෝම ස්තුතියි

  34. dulshan maduwantha

    thanks roily aiya. mata me movie eke subtitles hadala dennako "kick 2" teligu film ekak