අද අරන් ආවෙ 6 වෙනි කොටස. අද නම් සුපර්ගර්ල්ට තරහා ගියාම කොහොමද කියලා බලාගන්න පුළුවන් ඔන්න. අද සටන් කරන්න වෙන්නෙ මිනිස්සු හදපු රොබෝවක් එක්ක. එහෙනම් බලන්නකො කොහොමද සුපර්ගර්ල් තරහාව පාලනය කරන්නෙ කියලා. දුක නැති කිරීමෙ මඟ දුකට හෙතුව වගේම තමයි තරහාව පාලනය කරනගන්නත් පුළුවන් තරහවට නිවරදිම හේතුව හොයාගත්තාම…

Supergirl TV S1P3

අද අරන් ආවෙ 6 වෙනි කොටස. අද නම් සුපර්ගර්ල්ට තරහා ගියාම කොහොමද කියලා බලාගන්න පුළුවන් ඔන්න. අද සටන් කරන්න වෙන්නෙ මිනිස්සු හදපු රොබෝවක් එක්ක. එහෙනම් බලන්නකො කොහොමද සුපර්ගර්ල් තරහාව පාලනය කරන්නෙ කියලා. දුක නැති කිරීමෙ මඟ දුකට හෙතුව වගේම තමයි තරහාව පාලනය කරනගන්නත් පුළුවන් තරහවට නිවරදිම හේතුව හොයාගත්තාම. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය…..

 

Supergirl (2015) on IMDb

 

 

242 MB (HEVC.) කොපිය මෙතනින් බාගන්න

85AAA49EEA9C8A8D45177992AFA54792FD64EB74

318 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

CFDEF20B9C75227A4EC8A7604E38CF2CFC33281B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,281 downloadsDownload Supergirl.S01E06.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

6,281 downloadsDownload Subtitles54 KB

33 comments

  1. me

    Thanks

  2. me

    it's a wrong subtitle file ( Gu.Family.Book_.E11.zip ). Please upload the correct one. Thanks

    1. විමා

      උපසිරස නිවැරදි කළා සහෝ.

  3. Ashan

    thanks.... :-D

  4. wassanaya

    මෛන්න බෑවා .... තැන්කිවු වේවා. එත් කතාව බලන එක නවත්තන්ට හිතාගෙන ඉන්නේ හිතුව තරම් මේක හොද නැ

  5. kavinda

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...

    ජයවේවා එලකිරි.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.

  6. පැතුමි ඉෂාර

    තැnක්Z සිස්ටර්❗✌

  7. sanath indika

    thx sisi

  8. Charith

    Thank you very much!

  9. fireballmovies

    මෙම රෑපවාහිනී වැඩසටහන ටොරෙන්ට් භාවිතා නොකර ඉතා පහසුවෙන් භාගත කර ගන්න. මගේ twitter පිටුවට එන්න.ටොරෙන්ට් භාගත කිරීම්වල තිබෙන අනවශ්‍ය පමාවන් වලකා ගෙන ඉතා වේගයෙන් භාගත කර ගන්න.

  10. Thanura

    thanks for the sub

  11. DCG

    sab ekata thanks akki.

  12. Dimuthu

    Thank you!

  13. sajeevi

    thanks

  14. S.K.Ruchiranga

    thz sub ekata

  15. Shalitha Thiranjaya

    thanks sis..............

  16. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  17. milan

    thnx sis sub 1 ta.....

  18. achi

    ගොඩක් ස්තූතියි අක්කෙ සබ් එකට...
    ජය!!!

  19. Shan Wickramasinghe

    එල සහෝ එල
    එළකිරි ..... ^_^

  20. Shan Wickramasinghe

    එල එල
    එළකිරි ..... ^_^

  21. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. සමන් ප්‍රසාද් [ පූසා ]

    අද තමා අක්කේ මේ සතියේ ආපු ඔක්කොම සීරියස් ටික බලන්න වෙන්නෙ...
    ඔන්න එහෙනම් සබ් එක ගත්තා...
    ජය වේවා...!!!

  23. Kush

    නිර්මාණි විජේසිංහ sis moko ep 07 sub tawama neththe

  24. Chameer Khan

    ko 7th epiya ?

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. Udara Damith B\K

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)ගොඩක් ස්තූතියි අක්කෙ:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  27. lakshan

    උපසිරැසියට තුති…

  28. සයුරු තරංග

    පරක්කු වෙලා හරි සබ් එක ගත්තා..........සුපිරි වැඩක්
    ෴෴ඔයාට ජය෴෴

  29. Akash De Silva

    thanks sis.....

  30. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

  31. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට

  32. Dewadithya

    Thanks for Sub!