Watch Trailer

Guardians of the Galaxy – 2015 [S01 : E03] with Sinhala Subtitles | රොකට් රැලෙන් එළියට… [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසේ මන්දාකිණි ආරක්ෂකයන්ට මුහුණ දෙන්න වෙනවා දැවැන්ත මකරෙක්ට. ඒ මකරට පහර දෙන අතරේ එයාලගේ අභ්‍යවකාශ යානාවට ගොඩක් හානි වෙනවා. අනිත් දේ තමයි රොකට් හැමවෙලේම පිස්සු වැඩ කරන නිසා කට්ටිය අතරේ ප්‍රශ්න ඇති වෙනවා යානාව අලුත්වැඩියා කරන්න ගියාම. අද කොටසටත් එනවා අමුත්තෙක්. එයාට තියෙනවා ගොඩක් ලොකු එකතුවක්. එක…

Marvels Guardians of the Galaxy TV1

අද කොටසේ මන්දාකිණි ආරක්ෂකයන්ට මුහුණ දෙන්න වෙනවා දැවැන්ත මකරෙක්ට. ඒ මකරට පහර දෙන අතරේ එයාලගේ අභ්‍යවකාශ යානාවට ගොඩක් හානි වෙනවා. අනිත් දේ තමයි රොකට් හැමවෙලේම පිස්සු වැඩ කරන නිසා කට්ටිය අතරේ ප්‍රශ්න ඇති වෙනවා යානාව අලුත්වැඩියා කරන්න ගියාම. අද කොටසටත් එනවා අමුත්තෙක්. එයාට තියෙනවා ගොඩක් ලොකු එකතුවක්. එකතුවක් කියන්නේ තනිකරම කෞතුකාගාරයක් වගේ. මොකද හැමදේම වගේ තියෙනවා. එයා හදන්නෙත් ගණුදෙනුවක් කරලා ක්‍රිප්ටෝන් කියුබ් එක කුයිල්ගෙන් උදුරාගන්න. ඒ අතරේ මේ ප්‍රශ්න නිසා රොකට් කණ්ඩායමෙන් අයින් වෙනවා. නමුත් ඒක හුවමාරුවක්. මොනා වෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.

මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!

Guardians of the Galaxy (2015) on IMDb

 

 

191 MB (720p) කොපිය මෙතනින් බාගන්න

7DD0389CFB5FA0D370CCEF60A57F4FEFCC834076 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

393 downloadsDownload Guardians-of-the-Galaxy-2015-S01E03.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

393 downloadsDownload Subtitles18 KB

8 comments

  1. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..

  2. lahiru

    thanx bro sub ekata............

  3. Haritha Dayanga

    ikmanata hamba una neh :)
    elah
    jayen jaya

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. fireballmovies

    මේ සබ් ෆයිලයට හරියන වීඩියෝව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ twitter පිටුවට

  7. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Ishan Madusha

    Thanks saho sub 1ta.