Watch Trailer

Homeland 🇺🇸 [6×06 – The Return] with Sinhala Subtitle | කුමන්ත්‍රණයේ කොන් එළිවෙන ලකුණු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා හයවෙනි කොටස. දැන් කතාවේ බාගයක් ඉවරයි. මෙදාපාර බ්‍රෝඩි ඇරෙන්න අනික් ඔක්කොම චරිත එනවද මන්දා. කොහොමහරි ටිකක් විතර පැටලුම් නම් අද ලෙහෙයි. සේකූ බෝම්බෙ පිපිරෙව්වා කියල තමා හැමෝම හිතන්නේ. මේ ඔක්කොම පස්සෙ ඉන්නෙ ලොකු මොලකාරයගෙ සැලැස්ම මොකක්ද කියලනම් තාම හිතාගන්න අමාරුයි. මොකද පෙන්නන දේම නෙවෙයින…

Homeland S6-3

මෙන්න ගෙනාවා හයවෙනි කොටස. දැන් කතාවේ බාගයක් ඉවරයි. මෙදාපාර බ්‍රෝඩි ඇරෙන්න අනික් ඔක්කොම චරිත එනවද මන්දා. කොහොමහරි ටිකක් විතර පැටලුම් නම් අද ලෙහෙයි.

සේකූ බෝම්බෙ පිපිරෙව්වා කියල තමා හැමෝම හිතන්නේ. මේ ඔක්කොම පස්සෙ ඉන්නෙ ලොකු මොලකාරයගෙ සැලැස්ම මොකක්ද කියලනම් තාම හිතාගන්න අමාරුයි. මොකද පෙන්නන දේම නෙවෙයිනේ කතාවෙ අන්තිමට බලපුවහම වෙලා තියෙන්නේ.

අද තවත් චරිතයක් සමුගන්නවා. දෙන්න සෑහෙන හොඳ ගමනක් යන්න පෙරුම් පුරයි කියල බලන් ඉන්නකොටම වැඩේ පත්තු වුණා. වැඩියෙ කියන්න ඕනා නෑනේ. බාගෙනම බලමුකෝ. ජය෴෴423

ඊලඟ කොටසෙන් Sneak peak 1, Sneak peak 2, Promo

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (BATV, AFG) පිටපත් සඳහා අදාළ වේ.

732 downloadsDownload 201702282229baiscopelk.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

732 downloadsDownload Subtitles86 KB

16 comments

  1. නිරෝෂ්

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

  2. Soori

    බාේම ස්තුතියි රාෙයිලි සහාේ උපසිරැසියට.... සුබ දවසක්...!

  3. Rajitha

    Thank you saho.......jayawewa.....!

  4. harsha

    හැමදාම අපි හිතන විදිහට නොවන නිසා මේ නැතිවෙන්නේ කුයින් ගොයියා නොවෙයිනම් හොඳයි. එහෙනම් සබ ගන්නවා ස්තූතියි ජයවේවා

  5. Sudheera Kasun

    thanks bro....!

  6. Jeewantha

    බොහොම ස්තුතියි.

  7. නිර්මාණි විජේසිංහ

    චරිතයක් සමුගන්නවා ????? අනේ... කුයින් නෙවෙයිනෙ?? සබට තුති අයියෙ. දැන් නම් සබ් දෙනකන් ඉවසිල්ලක් නෑ මේකෙ. ජය වේවා..

  8. Sajeevi

    Thanks

  9. buddi

    Thanks Machan..........

  10. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. lakshan

    thank you machn

  12. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  13. piyumal sanjeewa

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

  14. ආසිරි ප්‍රියන්ත

    සික් විතරක්, එෆ් බි අයි කාරයට කැමැත්තක් ඇතිවේගෙන ආව විතරයි ඌ ටත් කෙලෙව්වා.
    මොකාටද අප්පා මේ කතාව එන්න හදන්නේ, තාම තෙරුමක් නෑ හරියට, ඔහේ බලාගෙන යනවා.
    මෙවුන් මේ කුයින් කාරයට මොනාද ඔයතරම් කරන්නේ. ගෙරි සෝල් කාරය මොන රෙද්දක් ගැනද මේ හොයන්නේ.
    ඌ ට කිසි ගානක් නෑ නේ කුයින් ගැන. අනේ මංදා.
    තැන්ක්ස් රෝයි මෙයා සබට.

  15. indika

    thnx aiya (Y)

  16. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ හපොයි අවසානෙට බලන්නේ මමද දැන් :( මෙන්න සබ ගත්තා අයියේ ජය වේවා !!!