ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටහ අරන් ආවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී අලුතෙන් හම්බවෙන කණ්ඩායමත් එක්ක එකගතාවයකට එන්න රික්ට පුළුවන් වෙනවා. රික්ට ලැබුන අභියෝගය එහෙමත් මතක ඇතිනේ?. කොහොමහරි එකගතාවය වුනේ අර කණ්ඩායමට තුවක්කු ලබා දෙන එක, නීගන්ට විරුද්ධව සටන් කරන්න සහය වෙනවාට හුවමාරුවක් විදියට.…

ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටහ අරන් ආවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී අලුතෙන් හම්බවෙන කණ්ඩායමත් එක්ක එකගතාවයකට එන්න රික්ට පුළුවන් වෙනවා. රික්ට ලැබුන අභියෝගය එහෙමත් මතක ඇතිනේ?. කොහොමහරි එකගතාවය වුනේ අර කණ්ඩායමට තුවක්කු ලබා දෙන එක, නීගන්ට විරුද්ධව සටන් කරන්න සහය වෙනවාට හුවමාරුවක් විදියට. ඉතින් ඔන්න ඔය වගේ කට්ටිය දැන් ගේමට බැහැගෙනයි යන්නේ.
මේ කොටසේ පෙන්නන්නේ ඉයුජින් ගැන. මතකනේ ඉයුජින්ව නීගන් අරගෙන ගියා. එතනින් පස්සේ ඉයුජින්ට මොනාද වෙන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. විස්තරයක් කියන්න යන්නේ නෑ එහෙනම්. බලන්නකෝ ආචාර්ය. ඉයුජින්ට මොකද වෙන්නේ කියලා.:-). ඉක්මනින්ම බ්ලැක් සේල්ස් කතාමාලාවෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Walking.Dead.S07E11.1080p.WEB-DL.DD5.1.H264-RARBG
මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා වලංගු වේ.
3,326 downloadsDownload The.Walking.Dead_.S07E11.1080p.WEB-DL.DD5_.1.H264-RARBG.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
37 comments
Sachith
Sudheera Kasun
thanks bro. black sail epi 2k pending tynawooooo.... :D
Ishan Gihantha
Thanks sub ekata
720p HDTV ekata galapenne na
udantha
ado subb eka weda nene :(
nilupul
machang thanx for the sub..apita sub dena eka bokkenma agaya karanawa.habai eka awulak thiyanawa.HDTV copy 1 thiyethdi mehema loku copy 1kata sub denna epa.meka around 2GB file 1k.HDTV copy 400MB wage wethdi mehema 1kata sub karana eka aparade.mata awulak na.but godak aya kamathi size adu hoda copy 1kata sub karanawata.e ganath hithala balanna.anyway tnx for the Sub..
sachintha
thanx bro....
Gayan
Sub ekata thank's saho.Jayawewaa!
ලහිරු
thanks බං. හැබැයි මෙහෙම webrip වලට නම් සබ් දාන්න එපා බං. HDTV වලට දාහන්.
Suchithra fernando
ස්තුතියි! ඔබට සුභ අනාගතයක්..!
harsha
බොහෝම ස්තූතියි සබට ජයවේවා
Sajeevi
Thanks
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Supun
සබ් එකට ස්තුතියි සහෝ!
isuru
මේ පාර කොටසේ ගොඩක් හොයාගන්න ලේසි web-dl කොපිය..ඒ නිසා මාත් web-dl එකට තමා සබ් එක හැදුවේ..ඕනම web-dl එකකට සබ් එක වැඩ..gb ගනන් කොපි බාන්න ඕන නෑ..mb 400 web-dl කොපියක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්..
Bhathi
Machan next sub eka ikmanata diyanko @isuru
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
මදුසර
එලම තමා.....ඔබට ජය....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
thariii lacky
Supiri Bro.. "Bellevue" Tv Series ekatath Sub eka dennako..
dulitha
thanks thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dee
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ.අගයකරනවා.
HDTV copy එකටම සබ් දෙනවනම් ගොඩක් වටිනවා.මොකද සබ් එකට හරියන copy එක හොයන්න ගියාම හරිම අමාරුවේ වැටෙනවා. අනික 720p HDTV copy එක 300mb වඩා වැඩි වෙන්නෙත් නෑ.
ජය වේවා !!මාධව චතුරංග
Thanks sahoo sub ekata
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Dinuth Chathuranga
HDTV ekata Sub Karanna BRo...~!
Nipuna Madhushan
HDTV එකට හරියන්න සබ් එක හදලා දෙන්න බැරිවෙයිද මචං...
Praditha
Sub akata Thanks saho.
Shammi
HDTV කොපියට දෙන්න මචන් ආයෙ දෙනකොට..720p X265 HDTV කොපිය 150 mb wage wennne..ස්තූතියි ...!
ජය...!!!Ayesh Dulshan
Thanks macho...
Elama....
Keep it up....
Good luck broo...Ayesh Dulshan
Thanks macho...
Elama....
Keep it up....
Good luck bro...hector
Patta mcn nxt ekath ikmnta denno
thnkxH.G.NALAKA
The.Walking.Dead.S07E11.HDTV.x264-SVA[PRiME] SUB DENNA
Kingdomd
Bro sub aka supiri !!!!!!!!!!!
MAALnath
Thanks ...............good luck .........................
Dewadithya
Thanks for Sub
sasi1111
Tnx macho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




හම්මේ මා මනික තෑන්ක්ස්