Watch Trailer

Homeland 🇺🇸 [7×03 – Standoff] – Sinhala Subtitle | සෝල්ගේ ගේම වැඩකට නැති වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදනම් ටිකක් විතර කලින් ගෙනාවා. මේ තුන්වෙනි කොටස. පහුගිය සතියෙ කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම. සෝල්ට තනතුරේ වැඩ පැත්තකට දාලා ඕකීෆ්ව අල්ලන්න යන්න වෙනවා. ගිය සතියෙ ඉවර වුණේ ඉන්න තැන ගැන ලැබුණ ආරංචියත් එක්කයි. අද එතෙන්ට ගියාම වෙන දේ බලාගන්න ලැබෙයි. කැරී වියරුවෙන් වගේ අර හැකර්ට ගැහුවට මොකද එයාටම…

ඔන්න අදනම් ටිකක් විතර කලින් ගෙනාවා. මේ තුන්වෙනි කොටස. පහුගිය සතියෙ කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම.

සෝල්ට තනතුරේ වැඩ පැත්තකට දාලා ඕකීෆ්ව අල්ලන්න යන්න වෙනවා. ගිය සතියෙ ඉවර වුණේ ඉන්න තැන ගැන ලැබුණ ආරංචියත් එක්කයි. අද එතෙන්ට ගියාම වෙන දේ බලාගන්න ලැබෙයි. කැරී වියරුවෙන් වගේ අර හැකර්ට ගැහුවට මොකද එයාටම තේරුණා එයා ඉන්නෙ අසනීපෙන් විත්තිය. මොකද දොස්තර කිව්වනෙ ලිතියම් කාලයක් යනකොට ඇඟෙන්ම ප්‍රබලත්වය අඩු කරනවා කියලා. ඉතින් අද කොටස පටන් ගන්නෙම කැරී ආපහු දොස්තර ළඟට යන එකෙන්.

හරි එහෙනම් බාගෙන බලන්න කියලා කියන ගමන් ලබන සතියෙ හමුවෙනකම් සමුගන්නවා. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

3,072 downloadsDownload 201803012153baiscopelk.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,072 downloadsDownload Subtitles86 KB

39 comments

  1. viraj harsha

    Thanks royly aiya...digatama demu...jayawewa

  2. Devaka Sadaruwan

    ස්තුතියි රොයිලි අය්යා...

    ජය

  3. sachintha

    Sub ekta thanks

  4. Nirosh C

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

  5. Sudheera Kasun

    Thanks bro...

  6. Suranjan

    Thank you bro......jayawewa......!

  7. JackJill

    Thanks mate!!

  8. harshahjk

    කැරිට අච්චිවැහුනාම ලේසි නෑ නේද? එතකොට මේපාර සෝල් නාන හැටි බලන්නද වෙන්නේ. බොහෝම ස්තූතියි රොයිලි සබට. ජයවේවා

  9. විමා

    සබට තුති වේවා
    දිගටම දෙමු මෙයා දනන්වනේ ඉතිං බලන්නේ සුට්ට දෙනයි කියල
    ඒක නෙමේ කො මේ අර හේවා

    1. ආසිරි ප්‍රියන්ත

      ඉන්නවා මිනියෝ ඉන්නවා.
      කොටස් දෙකම බලලා ඉන්නේ. රොයිලි මේක නැවත්තුවොත් මම හරි කරනවා ඔව්.
      මේ සීසන් එක පට්ට.

  10. Udara Damith Dissanayaka

    එල
    මේ වගේ එකක් ඇයි
    කට්ටිය බලන්නේ නැත්තේ

  11. Rasitha Illangasinghe

    Thanks for sub..

  12. Lushan Tharinda

    Subata thanks bro...

  13. Shalika

    Thanks

  14. Sanath Perera

    thanks for sub bro...

  15. Hemal

    Totaly Surprised :D
    Thank You Sub GOD :D

  16. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ.. මෙන්න සබ ගත්තා. ජය වේවා !!

  17. darshana91

    THX BRO

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. 0777881934

    බොහොම ස්තුතියි රොයිලි අයියේ ජයවේවා

  20. suranuwan

    thanks saho....

  21. piyumal sanjeewa

    බොහොම ස්තුතියි ජයවේවා

  22. Lakshan

    Thnx bro sub ekata

  23. ආසිරි ප්‍රියන්ත

    පරක්කු කරන්නේ නෑ, අදම ගන්නවා. ආයේ දැන් නම් ඇලර්ට් එකෙමයි ඉන්නේ.
    කාලෙකින් ෆිල්ම් එකක් ටි වී එකක බැලුවේ නෑ. එත් මේකනම් නොබලා ඉදි.
    ගිය සතියේ කොටහ පට්ට.
    පව් අර හැකරා. හැබැයි ඌ ගේම් කාරය.
    එල එල. බලල ඉවරවෙලා ආයේ මකහරි කොටන්නම්ජය වේවා!!

  24. Buddi

    Thanks.............

  25. Sajeevi

    Thanks

  26. dragon_k

    Sub ekata thnks...

  27. Neranja Senarathne

    ස්තූතියි යාලුවා... බයිස්කෝප් එකේ ආසාවෙන්ම බලපු TV Series එක. ඔබට ජය

  28. Viraj

    sub ekata thanks aiye.. jaya wewa!!

  29. ranganawelgama

    thanks roylle and all i have been watching this from the beginning and best tv series ever,,,,,,,

  30. Lahiru W

    thanks brother. thanks baiscope team

  31. chandimal.nilanka

    thanks, bro nice work

  32. mihirangara

    thanks bro...

  33. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ.......

  34. 911593831

    උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ

  35. Chamarank

    Thanks a lot............

  36. walpola1234

    නියමයි.බොහෝම ස්තූතියි

  37. umesh@55

    thanks sube ekata, patta story eka ...

  38. Dewadithya

    Thanks for Sub!