හැමෝටම සුභ දවසක් වේවා. DCs.Legends.of.Tomorrow කතා මාලාවේ නවතම කොටස එහෙම නැතිනම් තුන්වන සමයේ 12වන කොටසේ සිංහල උපසිරස අරගෙනයි මේ ආවේ.පරක්කු වෙලත් තියෙන එකේ වැඩිය කතා නැතුව පසුගිය කොටස ගැන පොඩි මතක්කර ගැනීමක් කරමු. පසුගිය සතියෙන්… 1815 සිද්ධ වුන වෝටර්ලු යුද්ධය සම්බන්ධව කාලෝචිත නොවූ දෙයක් හරි ගස්සවන්න…

හැමෝටම සුභ දවසක් වේවා. DCs.Legends.of.Tomorrow කතා මාලාවේ නවතම කොටස එහෙම නැතිනම් තුන්වන සමයේ 12වන කොටසේ සිංහල උපසිරස අරගෙනයි මේ ආවේ.පරක්කු වෙලත් තියෙන එකේ වැඩිය කතා නැතුව පසුගිය කොටස ගැන පොඩි මතක්කර ගැනීමක් කරමු.
පසුගිය සතියෙන්…
1815 සිද්ධ වුන වෝටර්ලු යුද්ධය සම්බන්ධව කාලෝචිත නොවූ දෙයක් හරි ගස්සවන්න ලෙජන්ඩ්ලා නික්ම යන්නේ යානයේ නඩත්තු කටයුතු සාරිහට භාර දෙමින්.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සාරි තම සහෝදරයා අනාගතේ දී මුහුණ පාන සිද්ධියෙන් බේරා ගැනීම උදෙසා විසඳුම් සොයමින් සිමියුලේටර් එකක් ධාවනය කරවන්නේ ගිඩියන්ගේ විරෝධය මැඳයි.එහි ප්‍රතිපලයක් ලෙසින් ගිඩියන්ගේ ස්නායු කේන්ද්‍රය පිලිස්සිමකට ලක් වෙනවා.මේත් සමගම ලෙජන්ඩ්වරුන් නැවත පැමිණෙන අතර සිද්ධ වූ දේ දැනගන්න සාරා යානය හරි ගස්සන ලෙස සාරිහට අණ කර සිටිනවා.එයින් කුපිත වන සාරි යානය සකස් කරන්නට යාමේ දී යම් දියරයක් ශරීරයේ ගාවා ගන්නවා.එයින් සුළු මොහොතකට අනතුරුව යානය පිපිරී ගොස් විනාශ වෙන අතර සාරි කාලයේ ආපස්සට ගමන් කර නැවත සාරා තමන්ට බනින තැනට පත් වෙනවා.මේ අන්ධමින් කිහිප වරක්ම සිද්ධ වෙන අතර මෙයට හේතුව වනුයේ සාරි ටයිම් ලූප් එක හිර වීමයි.මේ නිසා ඇය එයින් ගැලවීමට හා යානය පිපිරීමට හේතු හොයමින් ලෙජන්ඩ්වරුන් සමග සාකච්ඡා කරමින් එය විසඳීමට වෙර දැරුවත් එයින් ප්‍රතිපලයක් නැති තැන ජීවිතය නැතිකර ගන්නට යාමේ දී පිරිස එක්කව එය නවතා ඇයට ඇහුම්කන් දී පිපිරීමට හේතුව වන බෝම්බය සොයන්න පටන් ගන්නවා.මෙහි දී ගැරී මුණ ගැසෙන්නේ කුණු දමන තැන සිර වී සිටිය දී.මික් ගැරී සතුව තිබුන යන්ත්‍රය විනාශ කල පසු ගැරී පවසන්නේ මෙතෙක් වෙලා පවතී ටයිම්ලූප් එක ඇති කලේ තමන් බවත් යන්ත්‍රය විනාශ වූ බැවින් නැවත ටයිම් ලූප් එකක් නොවන බවයි.අනතුරුව සියල්ලන් වෙනුවෙන් සාරි බෝම්බය ගෙන කුටියක දී එය පුපුරුවා ගන්නවා.එයින් අනතුරුව ඇයට මුණ ගැසෙන්නේ ගිඩියන්වයි.අනතුරුව මෙතෙක් වෙලා සිද්ධ වුන සියල්ල ගිඩියන් විසින් කල දෙයක් යැයි පවසන ගිඩියන්,යන්ත්‍රයේ දියර විසික් වුන නිසා සාරි ඒ මොහතේ පටන් මේඩ්බේ එකේ සුවය ලබමින් සිටින බවත් ඇය විසින් පරික්ෂා කල සිමියුලේටර් එක පිළිබඳව පැහැදිලි කරන්නට ගිඩියන් සාරිගේ විඥානය උඩුගත කිරීමක් කල බව පැහැදිලි කර දෙනවා.එමෙන්ම අනාගත යේ දී එන මලස්ගේ ප්රශ්නය හා සාරිගේ සහෝදරයා බේරා ගැනීමේ සටන වෙනුවෙන් සියල්ලන් එකට වැඩ කලයුතු බව ගිඩියන් පැහැදිලි කර දෙනවා.අවසානයේ දී කරුණු වටහා ගන්නා සාරි පිරිස සමග එකට වැඩ කිරීමට තීරණය කරනවා.මේ අතර වාරයේ ෆ්ලෑෂ් කණ්ඩායමෙන් ඉවත්ව ගිය වොලී වෙස්ට් හෙවත් කිඩ් ෆ්ලෑෂ් මුණ ගැසීමට එන කාල කාර්යාංශයෙන් පලා යන රිප් හන්ටර් තමන්ට වොලීගේ සහය අවශ්‍ය බව ප්‍රකාශ කර සිටිනවා.
මේ සතිය ගැන වැඩිමනක් කියන්නට අවශ්‍ය නෑ.මන්ද හැමෝම උපසිරස එනකම් මට බැන බැන ඉන්න බව දන්නවා.(හැමෝම කිව්වට හැමෝමත් නෙවෙයි).කෙසේමුත් කෙටියෙන්ම කියනවනම් මේ කොටසේ දී සාරා නිවාඩුවක් ගත්තම පිරිස භූමි ටෝටම් එක හොයන්න ගිහින් වෙන අකරතැබ්බය ගැන තමා කතාව ගෙවී යන්නේ.එහෙනම් කතාව බ
ලලා,උපසිරසේ අඩුපාඩු තියෙනවනම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.නැතිනම් ෆේස්බුක් එකෙන් මට මැසේජ් එකක් දාන්න.එහෙනම් ලබන සතියෙන් මුණ ගැසෙන තුරු හැමෝටම ජය ශ්‍රී
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,761 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E12.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
69 comments
Madushanka
prasanna chamara
Thanks bro
Johncena
Thanq
Lushan Tharinda
Subata thanks bro. Denakan balagena hitiye...
JL Fernando.
Thanks bro.
Subhash13
Ela bn...
dilangallage
yalu parakku unata api banine na bn ubata puluwan welata wade goda
dannaRajitha_juzt
තෑන්ක්ස් බ්‍රෝ
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Sameera_Ind
Sub ekata thanks bro
sachintha
Sub ekata thanks sahoo.....
Wolwerine.
Thanks for the sub.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය සහෝ උපසිරසට. වොලී මලයත් සෙට් උනොත්නම් මරු!
Udara Damith Dissanayaka
ඔව් එහෙම අවොත් එල
flash එකේ පොර කොහෙද යනවා කියලා කියනවනේ kotaseaka ඒ ගිහිල්ල තියෙන්නේ බවන කරන්දනේ
වොලියත් කරන වැඩ ඉතින්
ajja
thanks saho
Gayan_madushanka_
Thanks bro
Udara Damith Dissanayaka
කොහෙද පරක්කු උනේ නෑ නෙ .
ගිය සතියේ කොටස නම් මන් හිතුවේ ඇත්තටම වෙන දෙයක් කියලා
අන්තිමට බලනකොට එහෙම නෑනේ
කොහොම උනත් කමක් නෑ සාරි අක්කා වයලින් ගහන්ඩ පුරුදු උනානේ නෙnirodha uthpala
Hambo epiya download gena balan hitiye suba eanakan kiyanna deyak na bro .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ......
Dulan Randika
Thanks bro
piyattissa
Genariton iron 2 එකට Subtitle දෙන්න පුළුවන් නම්... ස්තූති ජය ❤️✌️
AshanChathuranga1997
Thanks bro
subodha
Thanks
Mahesh ruwan
බොහොම ස්තුතිය
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
SanjulaJeter
Thanks
lahiru sadaruvan
thank you so much bro.....
sasindu mihiran
thank you so much
S_Wanni
Thank you bro....
aks
thanks...
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
100
Sub eakata thanx
Naveen Rangana
බොහොම ස්තුතිය උපසිරසට..........................
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
tharindu
thz for sub
Suranjan
Thanks machan.......jayawewa.......!
Dinesh Buddika
ela
Nuwandika Dil
Tnk
Chamliy1
thnks ban....very much
wajira
thanks for sub
dush135
ela
M.R.Insaf
Thankyou bro..
Udara Damith Dissanayaka
මන් හිතන්නේ
පළදනා සෙට් එක එකට එකතු උනාම අලුත් එකක් හැදෙයි
එකෙන් මළස් කාරයා පරද්දන්ද පුළුවන් වෙයිtv malli
tnx bn sub ekata
Resinthaka97
niyami bro parakku wunat kisim aulk na oya sub ek hodata denn a athi...!!!!!!!!!
gayanttt
Yes it
Ashan Maduranga
thanks machan keep it up good luck wewa
k.k.lakshitha
මචං මේ වැඩේ දිගටම කරගෙන යන්න ජයෙන් ජය
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sameera priyankarawije
tnx saho.jaya wewa
Shashmith 1
Tnq
futureomega
thax for sub
Chamith Kumara
පට්ටම පට්ට lot subඑක thank you brother
Advertisement




Thanks Saho Subtitle ekata. Ude idan balan hitiye sub denakam. :-) :-) :-)