මෙන්න දෙවෙනි කොටසත් උස්සන් ආවා. 🙂 කලින් කොටස බලන්න ඇති කියල හිතනවා. කතාවෙ මෙදාපාට මොන පැත්තට යාවිද කියල කියන්න නම් තාම වේලාසන වැඩියි. හයවෙනි අදියරේ ඉවර වෙච්ච තැනින් පටන් ගත්තට මොකද අද කොටස නම් මුලින් වෙයි කියල හිතපු දේ ටිකක් වෙනස් කරවනවා. ගිය සතියෙදි අපි දැක්කා කැරී වෙනමම ගේමක් ගෙනියන්න ගිහින් ඇදගෙ…

මෙන්න දෙවෙනි කොටසත් උස්සන් ආවා. 🙂 කලින් කොටස බලන්න ඇති කියල හිතනවා. කතාවෙ මෙදාපාට මොන පැත්තට යාවිද කියල කියන්න නම් තාම වේලාසන වැඩියි.
හයවෙනි අදියරේ ඉවර වෙච්ච තැනින් පටන් ගත්තට මොකද අද කොටස නම් මුලින් වෙයි කියල හිතපු දේ ටිකක් වෙනස් කරවනවා. ගිය සතියෙදි අපි දැක්කා කැරී වෙනමම ගේමක් ගෙනියන්න ගිහින් ඇදගෙනම නා ගන්න හැටි. හැබැයි මට පළවෙනිම අදියර මතක් වුණා මැක්ස් ලව්වා අනවසර කැමරා ටික ජනාධිපතිනියගේ කාර්යය මණ්ඩල ප්‍රධානියාගේ ගෙදර හයි කරවන කොට නම්. අද වෙනම නා ගැනීමක් බලාගන්න ලැබෙයි. තව කොටස් දෙක තුනක් ගියාම මෙදාපාර කතාව ගලාගෙන යන දිහාව හොයාගන්න පුළුවන් වෙයි.
එහෙනම් තුන්වෙනි කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WebDL, DEFLATE, AFG පිටපත් සඳහා අදාළ වේ.
3,706 downloadsDownload homeland201802240735.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
42 comments
Gathsara Umesh
kevi boy
Thanks Bro !!
Imesh Akalaanka
Thanks saho sub ekata.ask laftan anlamaz epi 3 ekatath sub ikmanata denna baiscope team.
Dasun Chathuranga
උපසිරැසියට බොහේම ස්තුතියි රොයිලි සහෝ......
ජයවේවා !විමා
හරි ඉතිං ඕකට ඔය තරම් තරහ ගන්න ඕන නැහැනේ :/
උඹ CIAmano3989
ela. title ekanam sira
Sajeevi
Thanks
Keshan Wasala
බුදු අම්මෝ! එනකම් බලන් හිටියේ. දැන් පීටර් කුයින් නැති එක නම් කතාවට ලොකු පාඩුවක් වගේ :(
බොහොම ස්තුතියි රොයිලි අයියේ .. ජය වේවා !!Rajitha Kumarage
ඔන්න ආයෙත් හොමේලෑන්ඩ් දානකන් බලාගෙන ඉන්නවා. උපසිරැසියට බොහේම ස්තුතියි රොයිලි සහෝ…… කොහොමද ඉතාලියේ ජිවිතේ ?
Sudheera Kasun
Thax... bro! supiri ada nm
mihirangara
onna gaththa ,Thanks bro..
piyumal sanjeewa
බොහොම ස්තුතියි .. ජය වේවා !!
JackJill
thanks dude!!
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි .........
0777881934
tnks රොයිලි ප්‍රනාන්දු
Lakshan
Thanx bro
ආසිරි ප්‍රියන්ත
hath deiyane, episode 2 th deelaa.
hawasa kiw danui halo therune.
saththai hal. pahagiya daws tikema awith baluwa epi 1 deela athi kiyala
mama danan hitiye na kalinma meka deelaa kia\yalaa. sooo sorry hode.
ada idan gemata bahimu.Shalika
thanks bro
Nirosh C
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .
harshahjk
මාධ්‍යවේදීයාට නම් පුදුම උනන්දුවක් තියෙන්නේ ලොක්කාට ගේමක් දෙන්න. මෙහෙත් එහෙමනේ. මෙහෙ උන් වගේ අන්තිමට ඌත් නාගනි වගේ. බොහෝම ස්තූතියි රොයිලි. ජයවේවා
Suranjan
Thank you bro.......layawewa......!
Viraj
sub ekata thanks aiye.. jaya wewa!!
Rasitha Illangasinghe
Thanks sub ekata...
Buddi
Thanks......
Pradeep Iresh
නියමයි...කථාව දැන් නම් නැගලා යනවා වගේ..... ස්තූති සබ් එකට ඊළඟ එකත් ටක් ගාලා දෙමු නේ
Sanath Perera
me kathawenam bombayak gahannama one kathawa nagala yanna.... he hehe...
bohoma isthuthiyi sub ekata...
jayen jaya....anthimaya
Thanks
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
Thilan Durage
Thank you bro...
thusitha Premarathna
Thank you bro…
Lahiru W
thanks Royle aiya and baiscope team.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
suranuwan
thanks ban....
mudith89
ela. kohoma isthuti karnda kiyala hith gannda bn.
ilaga ekak ena kan api balagen ennvoHemal
Thank you Saho
sachintha
Sub ekata thanks
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ.......
hashanandhashan
I AM' CIA MOTHERFFFFU##ER
Chamarank
bohoma sthuuthi...........
walpola1234
ඇත්තටම බොහෝම ස්තූතියි ඔබට මේ දරන උත්සාහය වෙනුවෙන් කිසිම ලාබ ප්‍රයෝජනයක් නොමැතිව
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Bhoom sthuuuthiyi ayyee.....