හෝම්ලෑන්ඩ් බලන්නෙ බොහොම සුළු පිරිසක්. ඒක මම දන්නවා. කතාව බලන්න ගත්තහම ටිකක් කම්මැලී වගේ කියල මුලින් හිතෙන හින්දා වෙන්න ඇති ඒකට හේතුව. හැබැයි බලන අය දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා. අද කොටසේ නමේ තේරුම, කාලය හෙමින් ගලා යන වගේ අරුතක් එන එකක්. හැබැයි සීසන් එකේ හොඳම කොටස දැනට මේ කොටස කියල මම බය නැතුව කියනවා…

හෝම්ලෑන්ඩ් බලන්නෙ බොහොම සුළු පිරිසක්. ඒක මම දන්නවා. කතාව බලන්න ගත්තහම ටිකක් කම්මැලී වගේ කියල මුලින් හිතෙන හින්දා වෙන්න ඇති ඒකට හේතුව. හැබැයි බලන අය දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා. අද කොටසේ නමේ තේරුම, කාලය හෙමින් ගලා යන වගේ අරුතක් එන එකක්. හැබැයි සීසන් එකේ හොඳම කොටස දැනට මේ කොටස කියල මම බය නැතුව කියනවා. ඒ තරම්ම සුපිරියට අපිව කරකෝල අත අරිනවා. ඒ හින්දම ඔන්න අද කලින්ම ගෙනාවා.
කලින් කොටසේ ඩාන්ටේව මත් කරලා එයාගේ ගෙදර පරීක්ෂා කරන තැනින්මයි අද කොටසත් පටන් ගන්නෙ. හැබැයි කොටස අවසාන වෙන්නෙ බොහොම වෙනස් විදියට. කැරී ඩාන්ටේට කරන්න හදන දේ ඩාන්ටේ අනික් පැත්තෙන් කැරිට කරන්න හදනවා. එතකොට සෝල්? හම්මේ ඒක නම් සුපිරිම බැල්මක්. තව උදේ පාන්දර දොරකොඩ ඉස්සරහ දකින කොට කොහොමද ගැම්ම?
කැරී බෙල්ල මුලටම හිරවෙලා ඉන්නකොට තමා සොල්ව හම්බවෙන්න යන්නෙ. සෝල් දුන්න කතාවට කැරීට කරපු ගොන්කම තේරුණා. මට බය ලෙඩේට බේත් නොගන්න එකෙන්ම කැරී අන්තිම මොහොතේ හිරවෙයිද කියන එකයි.
හරි පැටලුණා වගේනම් බාගෙන බලන්න. කලින් කිව්ව වගේම ඉක්මනින්ම ගෙනාවේ සුපිරි හින්දයි. ලබන සතියෙත් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.
3,667 downloadsDownload 1803282329HOMELANDS07E07baiscopelk.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
41 comments
Rasitha Illangasinghe
Nirosh C
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
Suranjan
Thank you bro.......jayawewa......!
mudith89
bohoma isthuti,
udena awa meka thyavi kkuala hithlaprcsb
thanks sub 1ta
Hemal
Thank you
sameeralkj
මුල ඉදලම කතාව බලපු අය තමා මේක බලන්නෙ ගොඩක් වෙලාවට,ස්තූතියි උපසිරසියට
piyumal sanjeewa
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
harshahjk
පැටලුනා වගේ නෙවෙයි. සමූර්ණයෙන්ම ටැපලුනා. හරි එහෙනම් බාගෙනම බලන්නං මොන මගුලක්ද උඹ මේ කියන්නේ කියලා. ස්තූතියි ජයවේවා
Nadiya
අම්මෝ එනකම් බාගෙන බලාගෙන හිටියේ...බොහොම ස්තුතියි..මුලින් මුලින් ඇදි ඇදී ගියාට අන්තිම වෙනකොට මේක සුපිරි..එක සීසන් එකක්වත් අතාරින්නේ නැතුව බැලුවා...
Devaka Sadaruwan
සුළුපිරිසක් බලනවානම් ලොකු පිරිසක් තවත් හොදම සිරිස් එකක් මිස් කරගෙන කියලා තමා කියන්න තියෙන්නේ
ස්තුතියි අය්යා....Sajeevi
Thanks
jeewantha
ඉක්මණින්ම සබ් එක දිලා. බොහොම ස්තුතියි.
Pradeep Iresh
තැංකු වෙච්චාවේ සබ් එකට
Achi
Thanks machoo
Madhura prasad
බොහෝම තුති රොයිලි බ්‍රෝ සබ් එකට.
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ. බලමු මොකෝ වෙන්නේ කියලා එහෙනම්. මෙන්න සබ ගත්තා ජය වේවා !!
xpasanx
niyamai saho thnx
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
JackJill
Thanks lot!!!
Krish84
Thank you brother
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ.......
ජය වේවා !!!!!!!!!Udara Damith Dissanayaka
මේක බලන්නේ නැති අය වෙනුවෙන් ඔන්න විනාඩියක නිශ්ශබ්ද තාවයක්
Sudheera Kasun
Thanks Bro... Oya nm Supiri....
sachintha
Sub ekata Thanks ayyee...
Jessica Jones S02e13 episode eke sub eka dennaa...
Buddi
Thanks.........
විමා
මේක නොබලා උන් වර්ග දෙකයි
එක : කොච්චර කිව්වත් අපෝ බන් එක කම්මැලි සිරිස් එකක් ඇරෝ වගේ නෑ කියන උන්
දෙක : පීටර් කුයින් මළාම බලන එක නවත්තපු උන්මේක බලන උන් එක වර්ගයයි : උඹ කවදාහරි සබ දෙනකම්ම ඉඳල බලන උන්
ඒ අතරින් මං විසෙසයි. උඹ කොච්චර ඉක්මනට සබ දුන්නත් මට බලන්න වෙන්නේ පරක්කු වෙලා :Pසබට තුති ආ මෙන්න ගත්තා
ආසිරි ප්‍රියන්ත
තව කොටහක් ඉන්නවා.
ඇගේම හෝම්ලෑන්ඩ් තිබ්බත් පොඩ්ඩක් අතපසු වීම් වෙන. අදින් පස්සේ නවත්තනවා, තවන් නම් බලන්නේ නෑ කියකිය බැන බැන කතාව බලන.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shanaka Cha
මේ සීරීස් එක බලන්නෙ සුළු පිරිසක් කියල හිතන්න එපා මචං...
darshi
thanks a lot
samiya
thankz a lot aiye
Shalika
hammo sathi 2kata passe ada tama balnne. Thanks aa Sub 1ta
Thilan Durage
Thank you For Sub....
Viraj
sub ekata thanks aiye.. jaya wewa!!
ආසිරි ප්‍රියන්ත
හම්බෝ, එදාම බලනවා කිව්වට බලන්න උනේ නෑ දෙයියෝ.
මේ කියලා තියෙන විදියට බලන්නත් ලෝබයි අප්පා.
පට්ටෙට කුතුහලේ ඇවිස්සුවා.
මේක නොබලන එවුන් ගැන මොන කතාද? අනෙත් ටීවී සීරිස් ලොකු කරන් බලන උන් මේක නොබලන එකත් හොඳා මමනම් කියන්නේ.
එවුන්ගේ රසාස්වාදයෙන් ගොඩක් එහා මේ කතාව තියෙන්නේ.
එහෙනම් මෙන්න බලනවා දැන් හොදේ. නුවර යන්න වුනානේ හදිස්සියේ. එකයි වුනේ. ජය වේවා.
බලලා ආයේ මේ පැත්තට එන්නම්කෝ.Janith Ramanayaka
thanks bro
Lakshan
Sub ekta thnx sahoo
Lahiru W
thanks Royle aiya and all baiscope team. We love you.
Chamarank
Many thanks.......
suranuwan
thanks sahooo...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks sub ekata