කොහොමද ගිය සතියෙ කොටස? සුපිරි නේද? මෙන්න 8 වෙනි කොටස. තව තියෙන්නෙ හතරක් විතරයි. මාතෘකාවේ කිව්ව වගේම අද අඩියක් ඉස්සරහට තියන කොට අඩි 2 ක් පස්සට විසි වෙනවා. අද කොටස බාගෙනම බලන්නකෝ. මුලින් කලින් කොටස මතක් කරන් ඉමු. සෝල් ගිහින් මැක්ස්ගේ බෙල්ලෙන් අල්ලගෙන තමුන්ගෙ යටතේ වැඩට ගන්නවා. හැබැයි අන්තිමේ කැරී කියන…

කොහොමද ගිය සතියෙ කොටස? සුපිරි නේද? මෙන්න 8 වෙනි කොටස. තව තියෙන්නෙ හතරක් විතරයි. මාතෘකාවේ කිව්ව වගේම අද අඩියක් ඉස්සරහට තියන කොට අඩි 2 ක් පස්සට විසි වෙනවා. අද කොටස බාගෙනම බලන්නකෝ. මුලින් කලින් කොටස මතක් කරන් ඉමු.
සෝල් ගිහින් මැක්ස්ගේ බෙල්ලෙන් අල්ලගෙන තමුන්ගෙ යටතේ වැඩට ගන්නවා. හැබැයි අන්තිමේ කැරී කියන හෝඩුවාවක් පස්සෙ ගිහින් තමා ඩාන්ටේව කුදලගෙන එන්න තීරණය කරන්නේ. වෙලින්ටන් අස්වීමේ ලියුමක් දුන්නට ජනාධිපතිනිය ඒක බාරගන්නෙ නෑ. මේ වෙද්දි සිමෝන් ඉන්නෙ රහසිගත තැනක. එයා වැඩේ පත්තු කරලා වෙලින්ටන්ව බිල්ලට දෙන්න තමා ලෑස්තිය.
ඩාන්ටේව අල්ලගෙන ගිය එකෙන් පලක් තියෙයිද? සෝල් මෙහෙයුමෙන් කැරීවා හලලා දායිද? සිමෝන් සාක්ෂි දෙන එකෙන් නවත්තන්න විදියක් පාදගන්න පුළුවන් වෙයිද? කරන ගොන් වැඩේ කරන්නෙ කවුද? බාගෙනම බලන්නකො. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.
3,380 downloadsDownload 201804052308HOMELANDS07E08.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
32 comments
sachintha
Nirosh C
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
Sudheera Kasun
Thanks Bro...
Suranjan
Thanks bro.......jayawewa......
harshahjk
කියල වැඩක් නෑ ගිය සතියේ කොටස නම් සුපිරියි. මේ සතිය කොහොමද කියලා බලමු එහෙනම්. ස්තූතීයි රොයිලි ජයවේවා
mmadhawa
ස්තූතීයි ජයවේවා !!!
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ. බලමු මොකෝ වෙන්නේ කියලා, මෙන්න සබ ගත්තා. ජය වේවා !!
Shanaka Cha
බොහොම ස්තූතියි බ්රෝ...මහන්සි වෙලා ලයින් 600/700 ක් විතර ලියනවට....
ජය වේවා..prasanna2015
thanks machooooo
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
විමා
ලංකාවේ උන් මේක වැඩිය නොබලන්නේ ඇයිද මන්දා
ආයෙත් පරණ විදියටම කතාවේ කෙලවරට එනකොට මතුවෙන උද්වේගකර ගතිය ඇවිල්ලා
පට්ටයි ආ
සබට තුති වේවා...Udara Damith Dissanayaka
........බොහොම ස්තුතියි ...............
JackJill
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakshan
Thanks sahoo
Supun Buddika
මේක තමයි දැනට ගිය හොදම එපිය මටනම්.
තවත් ඔලුව කැරකෙනවා වගේ :-D
අපේ උන් මේක බලන්නේ නැති එකනම් අපරාදයක්.
දැන් බලන ගියාම ඔක්කොම නටවලා තියෙන්නේ.
ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට.ජය වේවා !!!
Warunaf
Thanks aiye sub ekata.jaya wewa...tv series download karanna lesi site eka kiyanawada kawuruhari...
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ
darshi
thanks sub ekata
mihirangara
thanks...
jeewantha
අප්පගේ නිතීඥයයෙක්නේ උෟ. මම සිරාවටම හිතුවේ ඩාන්ටේට ගේම දුන්නා කියලා. අද නම් පට්ට.
ආසිරි ප්‍රියන්ත
මේ වැඩේ කරන්න බෑ අප්පා,
මෙදා පොටෙත් පරක්කුයි, දවස් 4 කම.
ගිය සතියේ කොටහනම් සුපිරිම සුපිරි.
කැරී ගේ ස්ස දැක්කමයි ඔය.
ඊළඟ කොටහේදී නම් සමගාමිව බලනවා බලනවාමයි. දැන් බාගත්තේ.
හෙට බලන්නේ හොදේ. දැන් නේ ගෙදර ආවේ ඉතිං.
එහෙනම් බලලා ආයේ මොනාහරි කියන්නම්ජය වේවා!!Rasitha Illangasinghe
Thanx sub ekata
Lahiru W
thanks royle aiya and all baiscope team.
Krish84
thank you brother
manutd
maxa. thanx
Sajeevi
Thanks
Buddi
Thanks.....
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….
ජය වේවා !!!!!!!!!Shalika
thnqq
priyan99
thanks saho
roshan345
thanks broo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Sub ekata thanks ayyee
Elama...