ඔන්න එපිය ආව දාම අන්තිම කොටසෙ උපසිරැසිය ගෙනාවා. හරියට ඉස්සර කළා වගේම. අවසාන කොටස පරක්කු කරන්න හොඳ නෑ කියල හිතුණා. අටවෙනි අදියරෙන් මේ කතා මාලාව ඉවරෙටම ඉවරයක් කරන්න නිෂ්පාදකයෝ තීරණය කරලා. ඉතින් අද කොටසේ අවසානය ඒකට පාර කපපු කොටසක්ද කියල නිකමට හිතුණා. හරියට කුයින්ට කළා වගේ…කමක් නෑ අපි පහුගිය සතියෙ කොටස…

ඔන්න එපිය ආව දාම අන්තිම කොටසෙ උපසිරැසිය ගෙනාවා. හරියට ඉස්සර කළා වගේම. අවසාන කොටස පරක්කු කරන්න හොඳ නෑ කියල හිතුණා. අටවෙනි අදියරෙන් මේ කතා මාලාව ඉවරෙටම ඉවරයක් කරන්න නිෂ්පාදකයෝ තීරණය කරලා. ඉතින් අද කොටසේ අවසානය ඒකට පාර කපපු කොටසක්ද කියල නිකමට හිතුණා. හරියට කුයින්ට කළා වගේ…කමක් නෑ අපි පහුගිය සතියෙ කොටස මතක් කරගමු.
සැලැස්මකට අනුව වැඩේ වෙනවනම් ඒක හෝම්ලෑන්ඩ් නෙවෙයිලු කිව්ව වගේ සෝල්ලගේ සැලැස්ම අවුල් ගියා. පේලිගෙ සහායිකාවගේ ඇම්ම හින්දා තමා ඒක නම් වුණේ. හැබැයි අන්තිමේ කැරීගේ කැපවීමෙන් සිමෝන්ව පැහැරගන්න හැකියාව ලැබුණා. නමුත් ඒ වෙද්දි වොෂින්ටන් වල බල පෙරළියක් සිදුවුණා. දැන් කීන් නෙවෙයි ජනාධිපති. සෝල්ලට යහතින් එන්න ලැබෙයිද කියන එකත් සැක සහිතයි. ඉහළ මට්ටමේ නායකයෙක්ව අවුස්සලා සෝල් ගත්ත වාසිය හින්දා දැන් යිව්ගිනී ඉන්නෙ නයි වෛරයෙන්.
ඉතින් මේ අදියර පුරා උපසිරැසිය දෙන්න වෙලා ගිය ඒවත් ඉවසගෙන වචනෙකින් හරි දිරිමත් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. මට හිතෙනවා මේ කොටසෙදි කීන් ගන්න තීරණයට සමාන තීරණයක් මමත් ළහදිම ගනීවිදෝ කියලා. එහෙනම් ඒ නිවේදනය ගැන හිතමින් මම සමුගන්නවා. ජයම වේවා෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.
3,337 downloadsDownload 201804302355HOMELAND.S07E12.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
රොයිලි ප්රනාන්දු
Subtitles
60 comments
4devinda
viraj harsha
Thanks.....digtama demu
ajith00129
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයSuranjan
Thanks bro.......jayawewa.......!
Sajeevi
Thanks a lot
Neranja Senarathne
Thanks bro. obata jaya. godak asawen balapu TV series eka
Pradeep Iresh
තැංකු හොඳේ සබ් එකට...මේ සීසන් එක නම් එක හුස්මට බැළුවා පට්ටයි්...
Sudheera Kasun
Thanks saho...! oyalage mahansiyata pin...!
Hemal
THank you Royly ayye
You are the BestHemal
THANK YOU ROYLY AYYE U ARE THE BEST
Dinura Ransika
Thanks
Rasitha Illangasinghe
Thanks sub ekata.. Good Luck!!!
Achi
තැන්ක්ස් බෝස්
harshahjk
එහෙනම් ඒ කතාමාලාවත් අහකයි. නොකඩවා සබ දුන්න එකට බෝහෝම ස්තූතියි මචෝ. ජයවේවා
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
8 වෙනි season එකත් එනකම් ඉදලම තීරණේ ගන්න.Warunaf
Thanks saho...
Buddi
Thanks...................
ආසිරි ප්රියන්ත
හම්බෝ, ගින්දර ඈ,
උදේම 3 යි ගාණකට මට මැසේජ් එකක් දාලා තිබ්බේ හින්ට් එකට වගේ කියලා මම දන්නවා.
මේ සීසන් ඒකනම් පට්ට.
කුයින් නැති අඩුව දැනුනේ නෑ. කිව්වත් වගේ සැලැස්මකට අනුව, අපි හිතන විදියට මේක කිසිම දෙයක් වෙන්නෙත් නෑ, කතාවේ බලන්න තියෙන ආසාවත් ඒකමයි. ගොට් එකේ ආබාසේ මේකෙත් තියෙනවා. වැඩේ හරියාගෙන එද්දී අපේ එකෙක්ම කෙලව්නවා ආයේ.
කීන් ගත්තු තීරණ කීන්ම ගතපුවාවේ, ඒ ගොන් ගෑණි කෙලවගත්තම එකමනේ කරගත්තේ උල ඉඳලම. ඔයා නිකං කීන් වෙන්න ගිහිං අපෙන් අහගන්නවා නෙවි, අන්තිම සීසන් එක අනිවා ඕනේ ඔයාගේ අතින්ම. එච්චරයි කතාව. ජය වේවා රෝයිල්යි අයියේ.
බොහොම ස්තුතියි. බලලා ආයේ කමෙන්ට් එඅක් දාන්නම්.
මාතෘකාව අපොයි නේද? හැඩට කෙලවිලා ඇති.Uditha Dissanayake
Thanks Saho for all yours.. See you again with season 08..
ආසිරි ප්රියන්ත
රල්ෆ් මා බෝයි, අන්න ටෝක.
පේලිට දුන්නා දොබෙන් යන්නම. මොනා වුනත් කීන් ගත්තු තීරණේ පට්ට, ඒ ගෑණි හරියන්නේ නෑ.
කැරී ට උනේ කැ# වැඩේ අප්පා. තැන්ක්ස් රොයිලි අයියේ.
ජයවේවා!!Udara Damith Dissanayaka
ඒ කියන්නේ එයා කසාද බදිනවා වගේ ඔයත් බදින්දද යන්නේ
නියමයි නියමයි එහෙම උනොත්
*********+අපි දල එහෙම යන්නේ නෑ හොදේ *********************Nirosh C
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
xpasanx
thank u bro
jeewantha
සබ් වලට බොහොම ස්තුතියි. කීන් වගේ තීරණයක් නම් ගන්න එපා. ඔබට ජය!!!
Rajitha Kumarage
හැමදාම වගේ අසාවෙන් බලපු කතාවක්. ස්තුතියි රොයිලි සහෝ ....!! ජය වේවා....!!!
kasunrox1989
thanks sub ekata.great work , keep it up
Devaka Sadaruwan
කින් ගත්ත තීරණය මොකක්ද කියලා බලන්නේ නැතිව කියන්න බැරිමත් නැ. හබැයි ඉතින් මේකේ අන්තිම සීසන් එකත් අය්යාගේ සබ් වලින්ම ඕනා.. ආසාවෙන් බලන කතාවක්. මේ සිරිස් එකේ කොටසක් දෙකක් යනකොට බයේ උන්නේ සබ හම්බවෙන එකක් නැද්ද කියලාත්. එත් ස්තුතියි මේක කලාට....
ජය
Lakshan
Thanx sahoo season ekta sub dunnata.. next season ektath sub denna sahoo
nandana.c
බොහොම ස්තූතියි........... ජය වේවා!!!!!!!!!!
nadeekaz
thanks....machan
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ....
කීන් ගත්තු තීරණය අටවන අධියරෙන් පස්සෙම ගමුනේ.......ජය වේවා !!!!!!!!!
mano3989
thankz ayya sub ekata
Supun Buddika
එහෙනම් එකත් ඉවරයි !
ඊළග සීසන් එකත් කරමු.
එතකොට ඉවරටෙම ඉවරයි :-D
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට.ජය වේවා !!!
piyumal sanjeewa
බොහොම ස්තූතියි
Keshan Wasala
හපොයි කැරී!
බොහොම ස්තුතියි අයියේ සබ දුන්නට මේ සීසන් එකටත්. අවසාන සීසන් එකටත් ඔයාම දෙමු :D
"මට හිතෙනවා මේ කොටසෙදි කීන් ගන්න තීරණයට සමාන තීරණයක් මමත් ළහදිම ගනීවිදෝ කියලා"
එහෙම නම් කරන්න එපා :(
මේ සීසන් එක 4 න් පස්සේ ආපු හොදම එක කියලයි මට නම් හිතෙන්නේ. එහෙනම් ජය වේවා !!shehanp
Thank You
sudgeera993
miserable end........
Thank youshinejay
thanks sahoooooo :) next ekatath sub ona saho
Hiroshan Viduranga
tnx brother
samiya
sub akata thank aiya...ganu thiranayak gaththoth evare kiyala dannava athine...
oshanmp
බොහොම ස්තූතියි මචං!
Viraj
sub ekata thanks aiye. jaya wewa!!
blackLion007
JackJill
digatama sub eka dipu ekata thanks machan. next season eka enakm api balagena inawa uba sub eka genakam
gud luck!!!!!!!!Gibbs
Thanks...
Aravinda Munasingha
thank you saho
priyan99
thanks saho sub ekata
chap84
thanks subtitle walata..last season ekatat oyama sub denna :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරැසියට ගොඩක් ස්තුතියි... .