Watch Trailer

Homeland 🇺🇸 [8×07 – F**ker Shot Me ] – Sinhala Subtitle | ඔක්කොම වතුරේ!… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන…

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.

සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට ඉදිරි කොටස් ටික නරඹන්න ලැබේවී.

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කලින් කොටසට කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තුතියි. ජයම වේවා!!෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

2,595 downloadsDownload HOMELAND-s08e07.32320417.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,595 downloadsDownload Subtitles87 KB

20 comments

  1. Warunaf

    Thanks saho...

  2. piyumal sanjeewa

    thanks bro

  3. harshahjk

    බොහෝම ස්තූතියි රොයිලි. සබ ගත්තා ජයවේවා

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Sajeevi

    Thanks

  6. sahan malinga

    elmaaaaaaaaaa

  7. Achi

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට..

  8. jeewantha

    බොහොම ස්තුතියි ඉක්මනින්ම සබ් එක ගෙනවාට. මේ අභාග්‍යමත් කාලයේ කිසිම ලෙඩක් දුකක් නොවී සිටිමට ධෛර්ය ශක්තිය ලැබේබා.

  9. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  10. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  11. Hemal

    Thanks ah. Nikamata baluwe. Update wela

  12. laxeg

    thanks bro..

  13. Rajitha

    Thanks aiye..... Jayawewa....!

  14. suranuwan

    thanks bro......

  15. ආසිරි ප්‍රියන්ත

    අඩේ, රොයිලි අයියම නම මතක් කරකන් මතක් වුනේ නෑ කියන්නකෝ.
    මේ කොරන්ටයින් අස්සේ, කරන්න දේකුත් තිබ්බේ නෑ. ඒත් ආසාවෙන් බලන එකම කතාවත් බලන්න බැරි වෙලා, මොකෙද්ද මංදා මම, අඩේ, එදාම දීලා නේද?
    සිකේ...
    බලලා එන්නම් ආ...

  16. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  17. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ....!!!!!

    ජය වේවා....!!!

  18. priyan99

    Thanks broo sub ekata

  19. Anonymous

    thanks for sub

  20. Dewadithya

    Thanks for sub!