ඔන්න එහෙනම් පුළුවන් විගහට වගේම ඊළඟ කොටසත් අරගෙන ආවා. එහෙනම් කලින් වගේම අලුත් වචන ගැන මතක් කරලම කතාවට හැරෙන්නම්කෝ. The Circle – මං සබ් එකේදී පාවිච්චි කරේ ”චක්‍රය” කියලා. කොහොමහරි මේක හාර්ලන් ලෝකෙට ආවේණික වුණු දඬුවම් ක්‍රමයක්. එයාලගෙ බිය පාවිච්චි කරලා තමයි මෙය කරන්නෙ. ඔයාලට ඒක කතාව බලද්දී තේරෙයි. Nee…

ඔන්න එහෙනම් පුළුවන් විගහට වගේම ඊළඟ කොටසත් අරගෙන ආවා. එහෙනම් කලින් වගේම අලුත් වචන ගැන මතක් කරලම කතාවට හැරෙන්නම්කෝ.
- The Circle – මං සබ් එකේදී පාවිච්චි කරේ ”චක්‍රය” කියලා. කොහොමහරි මේක හාර්ලන් ලෝකෙට ආවේණික වුණු දඬුවම් ක්‍රමයක්. එයාලගෙ බිය පාවිච්චි කරලා තමයි මෙය කරන්නෙ. ඔයාලට ඒක කතාව බලද්දී තේරෙයි.
- Needle Cast = විශ්වය හරහා එක් සිරුරකින් තවත් සිරුරකට වේගවත් ඩිජිටල් මිනිස් පරිවහනය කිරීමේ ක්‍රියාවලියකට තමයි මෙම වචනයක් පාවිච්චි කරන්නෙ. මං සබ් එකේදී ඉංග්‍රීසි වචනයම ඒකට පාවිච්චි කළා.
කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ටකාෂි ෆැල්කනර්ව හොයාගන්න උත්සහ කරනවා. හැබැයි අපිට අන්තිම මොහොතෙදී දකින්න ලැබෙනවා ඇය එනවා. හැබැයි කලින් දැනගෙන හිටපු කෙනාම නෙමේ. ගොඩක්ම වෙනස් කෙනෙක්. මේ කෙනා ටකාෂිව වගේම ඇක්ස්ලිගෙ හවුල්කාරායින්ව මරණ්න උත්සහ කරනවා. කෝමහරි ටකාෂිව අන්තිමෙදී මරන්නෙ නැහැ. මොකද කියනවා නම් එයාට එකපාරටම වගේ දෙයක් මතක් වෙන නිසා. ඉතිං ඇත්තටම මෙයා වගේ ඉන්න කෙනෙක්ද නැත්තම් ඇත්තම ෆැල්කනර්ද කියල කියන්න අමාරුයි. ඉතිං කෝමහරි මෙයා මෙතනින් පැනල යනවා ටකාෂිගෙ කීම නිසා. පස්සෙ ආරක්ෂිත රාජ්‍යය ඇවිත් ටකාෂිව ප්‍රශ්න කිරීම සඳහා එක්කරගෙන යනවා. හැබැයි ඒක ලේසි වෙන්නෙ නැහැ ටකාශිට.මොකද කියනවා මෙයලා ප්‍රශ්න කරන්නෙ ගොඩක්ම අමුතු විදියකට. ඒවගේම ටකාෂි බයයි එයාගෙ අතීතය ගැන දැනගනියි කියල. ඉතිං මොනා වෙයිද? එහෙනම් බලන්නකො.
මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,629 downloadsDownload Altered-Carbon-S02-E03.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
17 comments
Hiran Eranda
dinesh.123
thankzzz saho sub ekata enakan balagena hitiye... digatama denna jaya wewa......
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...
සුපිරි වැඩක්...Isuruvirajitha123
Enakn hitiye tnx ah❤️
Shaggie
Thnks mchn
Ishu mendis
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ
Nishanka12356
Thanx mchn anith sub tikath ikmnta danna
Madhu@7
කෝ මචං අනික් කොටස්?? එළ වැඩක් මේක මචං! ගුඩ් ලක්!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි රවිඳු සහෝ!
ජය!chinthaka.max4
thankx machan
Rumesh Asanka
thank you
Dewadithya
Thanks for sub!
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Altered Carbon [S02 : E03] Sinhala Subtitles | ඒකද මගේ නම? [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Altered-Carbon-S02-1.1.jpg)



thanks for sub