කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන…

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.
සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට ඉදිරි කොටස් ටික නරඹන්න ලැබේවී.
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කලින් කොටසට කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තුතියි. ජයම වේවා!!෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.
2,237 downloadsDownload HOMELAND-s08e06.005831720.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
24 comments
shinejay
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Anonymous
hammata, kolla badu deelaa...illanna mokadda wage mokadda wage seen eke hitiye,,,
balalama ennam...balala ennam,,laxeg
thanks bro........... dennakam bala hitiye...
Hemal
Waited for this
Thankssuranuwan
thanks bro...
Suranjan
Thanks jayawewa.......!
harshahjk
මාර අලකලංචියක් නේ ගිය පාර උනේ. දාපු හැම තුරුම්පුවම කැපිලා ගියා. බලමු මේ සතිය කොහොම වෙයිද කියලා සබ අරගත්තා. බොහෝම ස්තූතියි රොයිලි ජයවේවා
Susith
Sub eka thibunata biscopedownloed eke 5E eka nane..
Sajeevi
Thanks
Achi
Thank bokka
Dhanuka Kumara
patta kathawa..iwara wenawane lagadi..aparade
Kalani
Godak sthuthi sub ekata.NIyama kathawa.Super sub Roili Sir.....
Jeewantha
බොහොම ස්තුතියි සබ් එකට.
oshanmp
උපසිරැසියට ස්තුතියි!
Anonymous
සබ් එකට
sahan malinga
elaaaaaaa
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ....!!!!!
ජය වේවා....!!!
priyan99
Thanks machoo sub ekata
Anonymous
thank you bro
Dewadithya
Thanks for sub!
Advertisement


thank you bro...