Watch Trailer

Hostages [S01 : E07] | මිනීමැරුමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම තමයි එහෙනම් 07 වෙනි කොටසට සබ් එක දෙන්නේ. එහෙනම් වැඩි වල්පල් නැතුව ගිය පාර කොටසේ උන දේවල් පොඩ්ඩක් මතක් කරගමු, එලන්ගේ සහෝදරිය ලෝරන් එයාගේ සැමියා එක්ක තරහ වෙලා එලන්ලගේ ගෙදර එනවා. ඩන්කන් ලග වැඩ කරන කෙල්ලට සල්ලි හදිස්සියක් නිසා ඩන්කන් ගෙන් අයින් වෙන්න හදනවා. මේ අතරේ ඩන්කන් ආචර්, පෙටිට් එක්ක එ…

Hostages 2013

ඔන්න අද මම තමයි එහෙනම් 07 වෙනි කොටසට සබ් එක දෙන්නේ. එහෙනම් වැඩි වල්පල් නැතුව ගිය පාර කොටසේ උන දේවල් පොඩ්ඩක් මතක් කරගමු, එලන්ගේ සහෝදරිය ලෝරන් එයාගේ සැමියා එක්ක තරහ වෙලා එලන්ලගේ ගෙදර එනවා. ඩන්කන් ලග වැඩ කරන කෙල්ලට සල්ලි හදිස්සියක් නිසා ඩන්කන් ගෙන් අයින් වෙන්න හදනවා. මේ අතරේ ඩන්කන් ආචර්, පෙටිට් එක්ක එකට වැඩ කරලා තියෙනවා කියලා හොයා ගන්නවා. එලනුයි බ්‍රයනුයි ප්ලෑන් කරන්නේ ඩන්කන්ව මරන්න.

මෙතන ඉදලා මේ පාර කොටස ගැනත් පොඩි හැදින්වීමක් දෙන්නම්කො. එලන් සහ බ්‍රයන් එකගත්වයකට එනවා ඩන්කන් ව මැරුවොත් ඔවුන්ට ගැලවීමට අවස්ථාවක් උදා වෙනවා කියලා. ඒ නිසා ඇය යනවා ඇයට කලින් උදව් කරපු කෙනෙක් හොයාගෙන. කොහොම උනත් බලද්දී මේ මිනිහත් ඩන්කන් එක්ක සම්බන්දයි. ඒ අතරතුර, ආචර් සුදානම් වෙන්නේ ඔහු කරපු මිනීමැරුමක් ගැන එලි කරන්න යන්නයි. මේක කොටස බලලා හැමෝම රසවිදින්නකෝ එහෙනම්. මම ගියා.. හැමෝටම ජයවේවා!!!

Hostages (2013) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න b1967c4606241039cadc02759fe2766f7ba5f959 210 MB කොපිය මෙතනින් බාගන්න 3fe5f4c7867431e06ddb0f3c3c9022b6263813cc 350 MB කොපිය මෙතනින් බාගන්න 91df7d1cdb8251ec133bd4b2ad2c01ed17288608 815 MB කොපිය මෙතනින් බාගන්න 10ba1f2a8b54655a45f999b373bd6a60b24a5a21 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

976 downloadsDownload Hostages.S01E07.zip90 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ප්‍රසන්න ප්‍රියදර්ශන

Subtitles

976 downloadsDownload Subtitles90 KB

19 comments

  1. mihin ලංකා

    නියමයි දිගටම දෙන්න

  2. isuru

    patta patta machan :D

  3. wow

    wow,,, maru :D

  4. shann

    බොහොම පින් සහෝ දිගටම දෙන්න

  5. සදුන්

    යන්තම් ඇති.එනකම් බලන් හිටියෙ. පොඩ්ඩක් පරක්කු වුනා නේ. එල හොදේ. ඔහොම යන්

  6. quik

    thanks

  7. vee

    maxxa machan

  8. DANUKA!

    BOHOMA THUTHI

  9. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල..
    පට්ට..

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Roshan

    machan thanks episode 8 &amp; 9 already released pls upload those two subtitle also thanks keep it up all the best

  12. shani

    thanks

  13. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  14. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය...

  15. mudiya / මුදියා

    ඔරිජිනල් කොල්ලෙක්නෙ මේ පාර මේකට සබ ගෙනත් තියෙන්නෙ.
    නියමයි ප්‍රසන්නයො.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  16. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  17. අබා

    sthuthiyi priyadarashana sahooo....!jayaweewaaaa....!!!

  18. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  19. jeewantha

    Thanks,