ඉතින් ඔන්න අද මට තමයි 6වෙනි කොටසට සබ් එක දාන්න හම්බුනේ. මේක තමයි මගේ 1වෙනි සබ් එක. මට පුලුවන් උපරිමය මම මේ සබ් එකට කරල තියෙන්නේ. මොකක් හරි වැරැද්දක් තිබ්බොත් සමාවෙන්න. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. ඔයාලා දන්නවනේ පහුගිය සතියේ මොනාද උනේ කියලා? ඉතින් මෙ ප්‍රශ්න අස්සේ එලන්ගේ සහෝදරිය වන ලෝරන් එයාගේ hu…

ඉතින් ඔන්න අද මට තමයි 6වෙනි කොටසට සබ් එක දාන්න හම්බුනේ. මේක තමයි මගේ 1වෙනි සබ් එක. මට පුලුවන් උපරිමය මම මේ සබ් එකට කරල තියෙන්නේ. මොකක් හරි වැරැද්දක් තිබ්බොත් සමාවෙන්න.
එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. ඔයාලා දන්නවනේ පහුගිය සතියේ මොනාද උනේ කියලා? ඉතින් මෙ ප්‍රශ්න අස්සේ එලන්ගේ සහෝදරිය වන ලෝරන් එයාගේ husband එක්ක තරහ වෙලා එලන්ලගේ ගෙදර එනවා. මේ අතරේ ඩන්කන් ආ(ර්)චර් පෙටිට් එක්ක එකට වැඩ කරලා තියෙනවා කියලා හොයා ගන්නවා. ප්‍රශ්න් ගොඩක්, ඩන්කන් ලග වැඩ කරන කෙල්ලට සල්ලි හදිස්සියක් නිසා ඩන්කන් ගෙන් අයින් වෙන්න හදනවා. එලනුයි බ්‍රයනුයි ඩන්කන්ව මරන්න ප්ලෑන් කරනවා. නමුත් මේ කොටසේ අවධානය යොමුවෙලා තියෙන්නේ එලන්ගේ සහෝදරිය ලෝරන්ට. ඉතින් ලෝරන්ට එයාගේ සහෝදරියගේ ගෙදරදි මොනා වෙයිද? ඇත්තටම එලනුයි බ්‍රයනුයි ඩන්කන්ව මරයිද? ඩන්කන් පොලිසියට අහු වෙයිද? ඩන්කන් ලග වැඩ කරන කෙල්ල ඇත්තටම ඩන්කන් ලග වැඩ කරන එක නවත්තයිද?
මේ හැම එහෙකටම පිළිතුරු මේ කොටසේ තියෙනවා. එහෙනම් බලලම ඉන්නකෝ….ජය වේවා..!!
140 MB කොපිය මෙතනින් බාගන්න 44116961048aec635f8849f106e7f3052e9a16b3 200 MB කොපිය මෙතනින් බාගන්න 4199058870f67c13eed574e1054084284af74b6a 350 MB කොපිය මෙතනින් බාගන්න fdb4ae33130d6b8a87ae7b928889b075e72c89b0 790 MB කොපිය මෙතනින් බාගන්න 01d487158ecf75efb74fc067d61f760947038102 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
946 downloadsDownload Hostages.S01E06.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දර්ශන හර්ෂ
Subtitles
45 comments
ranga
Darshana Harsha
Ty saho Ikmanatama episode 7th denava
harsha
elane aluth sahowa sadarayen piliagannawa :D
Darshana Harsha
Ty Sahoo
chamath cafe
සුභ පැතුම් ! දිගටම දෙමු
Darshana Harsha
Ela
thank you Veva!
ranga
thanks lot digatama denna saho
amilatk
jayen jaya!!!
Darshana Harsha
Jaya Veva machan
venura
palamu wadey hoda digatama karagena yanna
Darshana Harsha
oyalata ikmanatama 7th dennam
ositha
all the best bro
Darshana Harsha
thank you sahoo
ganidu
තෑන්ක්ස් වේවා!!
Darshana Harsha
ELa Veva!
Nuwan
niyamayi palamu akata suba pthum!
Darshana Harsha
thanks Saho
danuka sampath
sub aka enakan hitiya thank<
Darshana Harsha
Ela jaya wevaa!
Amith
Pattai..!!
Darshana Harsha
:)
tharindu
Ela ela ape kollek ne sub eka dala thiyenne,.....jaya weva palaveni vadetaaa....digatama karagena yamuuuuu
Darshana Harsha
Thnkss Thariyaa... :)....Ehenam Balahankoo
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල කොල්ලෝ, එල වැඩකට අතගහලා තියෙන්නේ මුලින්ම...
මගේ ප්‍රියතම කතාවක් තමයි මේක, මුලින්ම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් එකට..
එහෙනම් දිගටම කරගෙන යමු නේද...Darshana Harsha
ow aniwa mama aasaven Thamai Me Vade Karanne...meken Passe Aluthma Aluth TV akak Denava Sub Akka...Aka November 17 thamai Telecaste Venne....nama Danma Kiyanne Naha Aka Rahasak..... :D
Darshana Harsha
aniwa Sahoo mama Mee Vadee Harim Aasaven Karanne.meken Passe Aluthma Aluth TV ehekata SUb aka Daala Dennam....aka Telecaste venna November 17...TV ake Nama Rahasak.... :)
Darshana Harsha
Ela Bro
CHAMEE
thanks sahooo...
maga balagena inne meka danakalDarshana Harsha
Ela ehenam Balannako sahoo jaya weva!
ධොසා
අඩෝ එල බං වැඩේ නම් සුප්පා!!!ඔහොමම කරගෙන යමු!!අපි 1න්ම සප් 1 දෙනවා!!!කොර අහ්හ්!!!එහෙනම් සුභ වේවා!!!!
Darshana Harsha
එල එල ධොසා බලන්නකෝ එහෙනම් meeka
Ranjith
str/ssa උපසිරසි දෙන්නේ බයිස්කෝප් අංක 01 වෙබ් අඩවියෙන් පමණයි. ඉතිං පරිගණක හරි නැති අපේ යාළුවන්ට ඩී.වී.ඩී එකෙන්, එහෙම නැත්නම් ගෙදර හැමෝටම ටී.වී. එකෙන් බලන්න පුළුවන් වන විධියට උපසිරසි වීඩියෝ එකට සබ් convert කර ගන්න ඕන. මමත් සෑහෙන කාලයක් හොයලා ගත්ත එක අනික් අයත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝව හැදුවේ. මම ඩී.වී කොටස දාලා නැහැ. මේ වීඩියෝ තියෙන්නේ යු.එස්.බී කොටස. ඒ විධියට හදාගත්ත වීඩියෝ ටික ම මේ වැඩ සටහනෙන් ම එකතු කරලා නොමල් ඩී.වී.ඩී.එකක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා වඩාත් සුදුසු මෘදුකාංගය WinAVI Video Converter. ඒ ගැන හැමෝටම දැක බලාගන්න පුළුවන් වීඩියෝ එක බලන්න ආරාධනා. මෙන්න Link එක http://youtu.be/stS_SqJyjJM
“චූටී මල්ලි”
එල එල
තව ඒවට සබ් දෙමු
සබට තුති
ඔබට ජය........සංජය
බොහොම ස්තුතියි සහෝ...
shani
thanks.
mudiya / මුදියා
අළුත් කොල්ලො අපේ පහන් සංවේගය උදෙසා ගජරාමෙට එකතු වෙනවනෙ.
සාධු සාධු.
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් දර්ශනයො.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!නලින්
ස්තුතියි දර්ශන සහෝ..
පළමු සභට ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි දර්ශණ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Darshana Harsha
තැන්ක්ස් රොයිලි සහෝ.මම මාර දුකෙන් ඉන්නේ මගේ හොස්ටේජ් 7 වෙනි සබ් එක ඩිලීට් වෙලා.ඒක නිසා මම 7යි 8යි දෙකම එක පාර දෙන්න හිතුවා.ඒ දෙකම ඉක්මනට දෙන්නම් මම.
NCJD
වැඩේ නොනවත්වා කරගෙ යන එකට ප්‍රණාමය. සීසන් එක ඉවර වුනා ඔක්කොම කොටස් බා ගෙන බලනවා එහෙනම්. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
Darshana Harsha
එල සහෝ.7යි 8යි දෙකම එක පාර dhennam
chatura
ඊලග කොටස කවදා ඒද කියල බලන් ඉන්න තමයි අමාරු.
dev
bohoma stuti saho.... .
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

palamu wadeyta suba pathum digatama mey tv epi aka demu