ඔන්න ඉතින් මගේ 2 වෙනි සබ් එක හොස්ටෙජ් 8 වෙනි කොටසෙන් ගෙනාවා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. එලන් යනවා ඩන්කන්ව මරන්න උදව් හොයගෙන එයාගෙ යලුවගෙ ගෙදර. එත් ඊට පස්සෙ එලන් දැන ගන්නවා එයත් මේකට සම්බන්දයි කියලා. කොහොමහරි එලන් ආපහු ගෙදර එද්දි ඩන්කන්ව මරන්න එලන්ගේ සැමියා හදනවනේ. ඔන්න ඔතනින් ක…

ඔන්න ඉතින් මගේ 2 වෙනි සබ් එක හොස්ටෙජ් 8 වෙනි කොටසෙන් ගෙනාවා.
එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. එලන් යනවා ඩන්කන්ව මරන්න උදව් හොයගෙන එයාගෙ යලුවගෙ ගෙදර. එත් ඊට පස්සෙ එලන් දැන ගන්නවා එයත් මේකට සම්බන්දයි කියලා. කොහොමහරි එලන් ආපහු ගෙදර එද්දි ඩන්කන්ව මරන්න එලන්ගේ සැමියා හදනවනේ. ඔන්න ඔතනින් කතාව ඉවර උනා.
හරි දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. බ්‍රයන් ඇත්තටම ඩන්කන්ට ඒ විසකටුවෙන් අයිනවා. ඒත් එලන් එයාව බේර ගන්නවා. නියෝජිත හොෆ්මන්ට් ට සැන්ඩර්ස් පවුල ගැන සැක හිතෙනවා. ඔය අතරෙ මෝර්ගන්ගෙ පෙම්වතා බොයිඩ් සැන්ඩර්ස් නිවසට එනවා මොර්ගන්ව ඒ ගොල්ලොන්ගෙ වෙලවට ගෙදරට ඩන්කනුත් එනවා. හැබැයි මේ දෙන්න ලගම තුවක්කු තියෙනවා. තව ගොඩක් ආස හිතෙන දේවල් වෙනවා.
ඉතින් ඩන්කන් බේරුනැයින් පස්සෙ ඊලගට මොනව කරයිද ?? නියෝජිත හොෆ්මන් මේ හැමදෙයක්ම දැනගනියිද?? බොයිඩුයි ඩන්කනුයි මොනවා කර ගනියිද ??
මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා එහෙනම් බලලම ඉන්නකෝ. ජය වේවා!!!!
150 MB කොපිය මෙතනින් බාගන්න c7cc196fd57f21d2bf41af275eb411b030294613 175 MB කොපිය මෙතනින් බාගන්න 84a07296d3076830a72bb3c062bc228e28ba05cd 350 MB කොපිය මෙතනින් බාගන්න 91ce4843a635ab440986a00ce3d34bf61ca64549 790 MB කොපිය මෙතනින් බාගන්න 618cf3d48cb199f1dcba42a1e7603689ac437976 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
952 downloadsDownload Hostages.S01E08.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දර්ශන හර්ෂ
Subtitles
40 comments
vee
Darshana
thanks Saho :)
mudiya / මුදියා
එල එල දර්ශන.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!Darshana
Thanks Saho!! :)
asiri
Bohoma pin
Darshana
:D....Thanks Saho!
danu
Thanks saho
Darshana
jaya weva!! Machan
ff
Elazzz thxzzz
Darshana
ela sahoo
tharindu
Ela ela daraaaa...digatama demuuu....
Darshana
ah Ela Ela Thariya :P
නලින්
ස්තුතියි දර්ශණ සහෝ
ජය වේවා
Darshana
thnaks nalin saho :)
ns
ඉක්මනටම ඇවිල්ල තියෙන අනිත් කොටස් ටිකටත් සබ් දෙන්න....
Darshana
eka uthsaha karannam ikmanatama denna....thanks sahoo :)
ganidu
ikmnata denna balamu macho
Darshana
ela saho thanks :)
tharanga
ජය වේවා!
Darshana
jaya weva! saho oyatath :)
“චූටී මල්ලි”
එල එල
සහෝ
සබට තුති
ඔබට ජය......Darshana
thanks Saho....:)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ දෙයියෝ, මොකෝ මේ කතාවට විතරක් කුඩම්මාගේ සැලකිලි...
පොඩ්ඩක් පරක්කු වැඩිද මංදා...
පරක්කු උන හිංදා මම ආපි එපි දෙකම බැලුවා...
කාරියක් නැ,
මොනා උනත්, වැඩේ නියමයි කොල්ලෝ
ජය වේවා...Darshana
Ela saho Ikmanatama Denna balanava hama akakmaa mata puluwan Uparimaya karala....Ela Thanks Saho :)
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි දර්ශන සහෝ
දිගටම දෙමුDarshana
Elsa saho :)
shani
thanks
Darshana
Jayaveva :)
Nilanka
keep it up. meka sirama series ekak ban.thanks sub walata.
Darshana
Ela ELa Saho :)
Saman Prasad ( Black Cobra )
thanx...
Darshana
Ela Saho :)
රොයිලි
බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darshana
Thanks Roili Sahoo :)
Dilshan Chathura
nyama wadeeee kolla.godak thankss wade niyameta karagena yanna.
Darshana
Thanks Machooo :)
Roshan
Hostage Series ekath ewarai thama oyalage subtitle naa neee pls jaya wewa
Darshana
Ela saho mata therenavaa!!...Ikmanata Dennam Sry Machoo... :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Maxxxaaa