SUSPICIOUS MINDS කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 7.6/10 ප්‍රමාණයක් මේ කොටසලබාගෙන තියෙනවා. ඒ වගේම මේක තමයි උණුසුම්ම කොටස. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්න දුන්න ගමන්ම කියන්න ඕනේ ජේක් මැරෙන්නේ නැහැනේ 😛 ඒක පොඩි රගපෑමක් ආ(rර්)චර්වයි සැන්ඩ්‍රීන්වයි රවට්ටන්න කරපු. ඒ වගේම…

SUSPICIOUS MINDS කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 7.6/10 ප්‍රමාණයක් මේ කොටසලබාගෙන තියෙනවා. ඒ වගේම මේක තමයි උණුසුම්ම කොටස.
එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු.
ඔන්න දුන්න ගමන්ම කියන්න ඕනේ ජේක් මැරෙන්නේ නැහැනේ 😛 ඒක පොඩි රගපෑමක් ආ(rර්)චර්වයි සැන්ඩ්‍රීන්වයි රවට්ටන්න කරපු. ඒ වගේම නීනා හැමදේම ගෙදරින් යනවා සහ ඇය කියන දේ අහන්නෙ නැති නිසා ඩන්කන් ඇයව කාමරයට දාල අගුලු දානවා. ඒ වගේම ස්වෝයර්ගේ උදව්වෙන් ඇය කාමරෙන් එලියට පැන ගන්නවා. ඒ වගේම ගෙදරිනුත් පැනලා යනවා. දුම්රිය පොළේදි හිතුවේ නැති විදිහට නීනාව බ්ලේ අල්ල ගන්නවා.
දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්.
හරි ඉතින් නීනාව අල්ලගෙන බ්ලේ වැනෙස්සගේ ගෙදරට අරගෙන යනවා. ඒත් වැනෙස්සා දන්නේ නැහැ මෙහෙම දේකට කියලා. ඒ වගේම ආ(ර්)චර් සැන්ඩ්‍රීන්ගේ හැම හොරක්ම අල්ල ගන්නවා. සැන්ඩ්‍රීන්ව මරන්නත් සැලසුම් කරනවා ඩන්කන්. ඒත් පස්සේ ඇයව යම් දෙයකට අවශ්‍යය වෙනවා. ඒකෙන් පොඩි සතුටකුත් ක්‍රැමර්ට ඇති වෙනවා මොකද සැන්ඩ්‍රීන් කියන්නේ කරැමර්ගේ පෙම්වතිය. ඔය අස්සේ පිස්සු මිනිහෙක් මෝර්ගන් පස්සේ එනවා. ඇයව මරන්න. ඩන්කන් දන්නෙත් නැහැ ඒ කවුද කියලා. ඒ වගේම බ්ලේගෙයි වැනෙස්සගෙයි විශ්වාසය දෙකඩ වෙනවා. ඉතින් මේකෙ හොඳ හොඳ දේවල් වෙනවා :D.
ඉතින් ඊලගට මොනාද වෙන්නෙ කියල දැන ගන්න මේක බලන්නම වෙනවා. මොකද මම කිව්වාට වැඩිය දේවල් මෙතන වෙනවා. නීනාට මොනා වෙයිද?? ඩන්ක්න් ඔවුන්ව සොයා ගනියිද?? වැනෙස්සා මොනා කරයිද?? මෝර්ගන් මැරෙයිද ?? ආ(rර්)චර් සැන්ඩ්‍රීන් මොනා කරයිද? එලන් ඇයට ඕන දේවල් සූදානම් කරගනියිද….ඇතිනේ!! එහෙනම් මේවට මේකෙම උත්තර තියෙනවා.
එහෙනම් ප්‍රාණ ඇපකරුවන්ගේ පළමු කතා මාලාවේ, අවසාන දිග හැරුමෙන් Epi (15) හමුවෙමු…
මේක තමයි මගේ 8 වෙනි සබ් එක… එහෙනම් හැමෝටම ජය වේවා!!
150 MB කොපිය මෙතනින් බාගන්න 697dae3604fef80522b9c00d921f12a46801807d 225 MB කොපිය මෙතනින් බාගන්න 0490fd77b514654eb28fd3175b0325264c1291d 350 MB කොපිය මෙතනින් බාගන්න ded3e4e64a0796d5113dd4d3ff1e4ced81c646b1 930 MB කොපිය මෙතනින් බාගන්න 533dc60980a6eaa896b9bd9210342fc5c5735223 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
873 downloadsDownload Hostages.S01E14.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දර්ශන හර්ෂ
Subtitles
20 comments
prasanna
tharindu
Elazzz...sahooo....meka ayeth balanna patan gaththa sahooo...thanks sub ekatahh..
mudiya / මුදියා
නියමයි දර්ශන.
තව එකයිද මේකෙ තියෙන්නෙ.
ඒකත් ආපු ගමන් දෙමු.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!CHAMEE
thanks.......
jana
thnxzzz saho
asiri
bohoma pin
sachesc
එල එල අන්තිම එකත් විගහට දෙමු ... ජයවේවා ...!!!
danuka sampath
great work machoooo
shani
thanks
ns
thanx...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට මචං...
එල එල..අන්තිම කොටහත් දෙන්න ඉක්මනටම..
ජය වේවා..“චූටී මල්ලි”
එලස් අන්තිම කොටහත්
ආපු විගස දෙමු සහෝ
සබට තුති
ඔබට ජය........“චූටී මල්ලි”
කියන්ඩ බැරිඋනානෙ මචන් web-dl
කොපියට දිලා තියෙන්නෙ 10නි කොටසෙ ඉදලනෙ
හැකිනම් පලමු කොටස් 9 සබ් ටිකත් web-dl කොපියට
update කරලා දියන්කො බන්
නලින්
එළ එළ දර්ශණ මලයෝ
15ත් ඉක්මනින් දිපියෝ...
ජය වේවා!
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...අවසාන කොටසත් දෙමු.ජය! :P :P :P
රොයිලි
බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamindu
බොහොම ස්තුතියි සහෝ.....දිගටම දෙමු......එල එල...............
asitha
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
සබ් දෙන්න පුළුවන්ද අලුත් ආපු කොපියට
සීඩි ඇවිල්ලා රාම් ලීලා ,ඩූම් 3 ඔරිජිනල් කොපි