හොදයි, දැන් අපි වේගයෙන් ලගාවෙමින් ඉන්නේ කතාවේ අවසානයටයි. පහුගිය කතාවේදී තාත්තයි පුතාල දෙන්නයි එකට ගිහින් ඩීමන්ව අල්ලන්න යන්න එකග වුනානේ. ඉතින් අද කතාවේදී මේගොල්ලෝ හොයාගන්නවා ඩීමන් ඊළගට තවත් පුංචි ළමයෙක් ඉන්න පවුලකට පහර දෙන්න හදන්න හදන බව. (සෑම් පොඩිකාලේ වුනා වගේ) ඉතින් මේගොල්ලෝ ඩීමන්ව ඉවරයක් කරන්න…

හොදයි, දැන් අපි වේගයෙන් ලගාවෙමින් ඉන්නේ කතාවේ අවසානයටයි. පහුගිය කතාවේදී තාත්තයි පුතාල දෙන්නයි එකට ගිහින් ඩීමන්ව අල්ලන්න යන්න එකග වුනානේ. ඉතින් අද කතාවේදී මේගොල්ලෝ හොයාගන්නවා ඩීමන් ඊළගට තවත් පුංචි ළමයෙක් ඉන්න පවුලකට පහර දෙන්න හදන්න හදන බව. (සෑම් පොඩිකාලේ වුනා වගේ) ඉතින් මේගොල්ලෝ ඩීමන්ව ඉවරයක් කරන්න හදන අතරේ මෙග්.(11 සහ 16 කතා දෙකෙන් ඕගොල්ලෝ මෙග්ව අදුන ගන්න ඇති), ජෝන්ගේ ඒ කියන්නේ අයියා මලෝ දෙන්නගේ තාත්තගේ යාලුවන්ව මරන්න පටන් ගන්නවා තුවක්කුව ඉල්ලලා. ජෝන්, මෙග්ව රවට්ටන්න ගිහින් එක ප්‍රශ්නෙ දෙක කරගන්න අතරේ අයියා මලෝ දෙන්නත් අර පවුලයි පුංචි බබාවයි බේරගන්න ගිහින් වැඩ වරද්ද ගන්නවා. කුතුහලේ නැතිවෙන නිසා මං මෙතනින් එහාට කථාව කියන්නේ නෑ.
මතක තියාගන්න අද කථාව ඊලග කතාවට ඒ කියන්නේ සීසන් එකේ අන්තිම කතාවට කෙලින්ම සම්භන්ධ වෙනවා. (ඒ කියන්නේ “මතු සම්භාන්ධයි” වෙනවා) ඒ නිසා දෙකම එකපාර බැලුවොත් වැඩිය හොද වෙයි. සුප(ර්)නචුරල් එකට නිල තේමා ගීතයක් නැතී වුනත්, අද කථාව පටන් ගන්න කොට වැටෙන 1976 පටිගත කල Kansas ගේ Leftoverture ඇල්බම් එකේ තියෙන “Carry On Wayward Son” කියන සින්දුව බොහෝ දෙනා සලකන්නේ සුප(ර්)නචුරල් එකේ තේමා ගීතය හැටියටයි. මේ සින්දුව සම්පූර්ණයෙන් අහන්න කැමතිනම් මෙතනින් අහතහැකි.
Due to copyright issues, we do not provide any torrent links.
5,024 downloadsDownload Supernatural.S01E21.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
41 comments
ishan gihantha
sachesc
මේකට තියෙන ආසාවට සින්දුවත් බා ගත්තා ඕන් .
yasomal
thanks saho
dushman
THNKS WEWA sahooooo
gdak pineranga
elane machan :D
dilan
thanks
tharanga
බොහොම තුති !
හර්ෂ ලහිරු
එලකිරිස් බොහොම ස්තුතියි සහො :D සහො
Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!
Dulan
Thanx bro
mudiya / මුදියා
එලකිරි මචං.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!oshan dilush
ela anthima eka denakan meka nobala inna ba .onna man balanna hadanne anith ekath ikmanata denawa kiyala dannawa
thanx thanxTharindu
Thanx saho....digatama sub demu..jaya wewa..!!!
Dilip
ehenam ikmanata eelaga eketh sub deepan
Ravindu
Bohoma thuthi sub ekata.digatama sub labaadenna....
අසෙල්
2 ekapara dunanam iwarine kollo
thanxsachesc
මරු මරු ... තව එකයි .
shani
thanks
Ayesh
thank you. season 2 sub tikath denna
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..“චූටී මල්ලි”
එල එල
තව 1යි
සබට තුති
ඔබට ජය........Janaka Jayathilake
ela machan
ThankxKEVIN
ELA....ELA...
isuru chamal
මම හිතනවා සීසන් 9 වෙනකන්ම කතාව දෙයි කියලා නැතිනම් වැඩක් නැ නේ නේද මොකද සීසන් 1 එකේ අන්තිමට ඩීමන් මරන්න වෙන්නේ නැ කස්ටියව හප්පන්වා නේ ඩීමන් කෙනෙක් ලොරියකින් ඉතින් සීසන් 2 ,3 ,4,5,6,7,8,9 වෙනකන් ම දුනොත් බයිස්කෝප් රසිකයෝ සතුටු වෙයි
Jagath
thanks
kushen
Nice work machan.Thanks a lot
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishshanka ruwan
thanks :)
asitha
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි සහෝ
Kaazz_bat
Thanx Bro Sub ekta,.. jayawewaa,.
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks....
Chandimal Kariyapperuma
Thanks for the sub. Keep it up.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thanks machan ....