Watch Trailer

The Musketeers [S01 : E02] | අත යටින් සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං මස්කටි‍යර්ලාගෙ එහෙමත් නැත්නම් තුවක්කු ගත් භටයන්ගේ වික්‍රමයේ ඊලඟ කොටස දෙන්නයි මේ යන්නේ. මේ තරම් කල් ගත්තට තරහ අවසර හොඳේ. ඒ වගේම කලින් දීපු උපසිරසිය වෙනුවෙන් අපේ කස්ටිය දුන්නු කමෙන්ට්ස් දැක්කාම හරි සතුටු හිතුනා. වචනෙකින් හරි කමෙන්ට් කරලා මට හයියක් දීපු එකට හැමෝටම බොහොම පින්. තවත් කියවන්නෙ…

The Musketeersඔන්න එහෙනං මස්කටි‍යර්ලාගෙ එහෙමත් නැත්නම් තුවක්කු ගත් භටයන්ගේ වික්‍රමයේ ඊලඟ කොටස දෙන්නයි මේ යන්නේ. මේ තරම් කල් ගත්තට තරහ අවසර හොඳේ. ඒ වගේම කලින් දීපු උපසිරසිය වෙනුවෙන් අපේ කස්ටිය දුන්නු කමෙන්ට්ස් දැක්කාම හරි සතුටු හිතුනා. වචනෙකින් හරි කමෙන්ට් කරලා මට හයියක් දීපු එකට හැමෝටම බොහොම පින්.

තවත් කියවන්නෙ නැතුව දැන් හැරෙන්නංකො කතාව පැත්තට. කස්ටියට මතක ඇතිනේ කලින් කතාවෙදි කාදිනල්ගේ වැඩ හන්දා ආතෝස් නූලෙන් ජීවිතේ බේරාගත්ත හැටි. ඒ වගේම පියා වෙනුවෙන් ආතෝස්ගෙන් පලිගන්න ආපු ඩ’ටැග්නන් අන්තිමට වීර්යො කස්ටියටම එක් වුනානේ.

මේ පාර කතාව යන්නේ වඩීම් කියලා අපරාධකාරයෙක් රජුවයි රැජිනවයි මරන්න යන කුමන්ත්‍රනයක් ගැනයි. ජනතාවගෙ යහපත වෙනුවෙන් තමයි කැරලි ගහන්නේ කියලා වඩීම් කිව්වට ඇත්තටම වඩීම්ගෙ සෙල්ලම මොකක්ද කියලා කතාව බලලම හොයාගන්නකො. කඩු පයිට් වලට කැමති අයට මේ පාර කතාව අගේට වටීවි. පටන් ගන්නෙම ද්වන්ධයකින්. අපේ වීරයො කස්ටිය ඩ’ටැග්නන්ව රතු භටයන්ට පාවලා දෙන්නේ ඇයි? ඩ් ‘ටැග්නන් හිර බත් කන්නෙ ඇයි? රජුවයි රැජිනවයි මරනවද? කාදිනල්ගෙ සැලසුම් මොනවද? රැජිනට අරාමිස් වෙනුවෙන් හිත ගිහින්ද?  උත්තර කතාව බලලම හොයගන්නකො එහෙනං. අන්තිමේට මෙහෙම කියන්නංකො.

“හැම හොඳ විජ්ජාවකම රහස තමයි බලන මිනිස්සුන්ට වැරදි පාර බලන්න යොමු කරන එක”

ඊලඟ කොටස පෙබරවාරි 5 වෙනිදා විකාශය වෙන්නේ. එහෙනං අලුත් කතාවත් ආපු අලුතම හමුවෙනකන් හැමෝටම ජය…!

The Musketeers (2014) on IMDb

 

 

181 MB කොපිය මෙතනින් බාගන්න E9F2753FE2AA75920BD057517B4AEC83FBC5209C 440 MB කොපිය මෙතනින් බාගන්න 52A1D051CED6F7D3DCBBC8F0F34A523080AF855E 1.32 GB කොපිය මෙතනින් බාගන්න D0DC927D65DFD49472DD854FCBC56C1A25527C57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,058 downloadsDownload The-Musketeers-S01-E02.zip71 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode                          All Episodes                          Next Episode >>

Subtitles by

N-CODE

Subtitles

3,058 downloadsDownload Subtitles71 KB

36 comments

  1. Dulan

    Thanx machan

  2. හර්ෂ ලහිරු

    මොන පරක්කුද බං ඔය දීලා තියෙන්නෙ ඩෝං ගාලා
    ස්තුතියි සහො :D ජය

  3. dushman

    ELA thnks machn

  4. mudiya / මුදියා

    N-CODE Inc නියමම වැඩක් තමයි කරන්නෙ.
    තාම බලන්න බැරි වුනාට ඉක්මනටම බලන්න පටන් ගන්නවා.
    මුන් සෙට් එක දකිද්දි කතාව සුපිරියටම ඇති කියල හිතනෙව.
    දිගටම දෙමු සහෝ.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  5. thanu

    ela machan kisi parakkuwak ne dawas thunen dila thiyenne

  6. ccnp

    Thanks

  7. sachesc

    "අත යටින් සෙල්ලම්" ටිකකුත් බලමුකෝ එහෙනම් ... ස්තූතියි ලොක්කා ...!!!

  8. shani

    thanks

  9. Dhanushka

    Thanks..digatama demu......

  10. K.Anton priyashantha

    ස්තුතියි සහො :D ජය

  11. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  12. quik

    thanks

  13. tharanga

    ස්තුතියි සහො

  14. chandima

    niyamai thaz bawa degatama ona jaya wewa..... sub akata suba patum.

  15. dinidu madushanka

    elazzz jaya wewa

  16. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  17. dilan

    thanks machan

  18. “චූටී මල්ලි”

    ම්ම්ම් ඔය ඉක්මන ඇති සහෝ
    අනිකත් ආවම දෙමු
    සබට තුති
    ඔබට ජය.....

  19. Leo daMitH

    thanx saho...patta wedak...digatama ohoma yan,,all the best macho

  20. dev

    bohoma stuti saho

  21. Anu

    Download kala.....E1 wage elatama athi....good work bro..

  22. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....මේක නම් සුපිරිම ටිවි සිරීස් එකක්.දිගටම දෙමු.ජය​! :P :P :P

  23. saliya

    Thanks bro...

  24. madusanka

    maxxxaa bro....................

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. hirushan

    meka pattama kathavak aaaaaaaaa super thava thavat me vage kathaval hoyala danna hode super

  27. Achintha sameera

    N-CODE Inc තැන්ක්ස් සබ් එකට,පට්ට මචෝ මේක,අනිත් එකත් ඉක්මනට් දෙන්න හොදද...

  28. nadika

    ikmanatama sub 1 denawata tnx mcho..

  29. එරන්ද රාජපක්ෂ

    Maxxaaa

  30. asitha

    thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  31. shani

    The Musketeers episode 03 kooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ????????????????????????????????????

  32. kavindu malinga

    PATTAMA PATTA
    supiriyata sub karala thiyanawa
    godak tnkz
    JAYA BAISCOPE

  33. Senal

    mekanam patta acction tiyena TV series eka

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  35. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  36. Rashmika

    supiri storyk thanks saho subt!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.