හොදයි මේ එකතුවෙන්නේ කළු ලැයිස්තුවේ මේ සීසන් එකේ අවසාන කොටසත් එක්කයි… පසුගිය සතියේ සහ පෙර සතියේ සිදුවීම් වලින් පස්සේ ලිස් පිළිබද අපි පළකරපු අනාවැකි හරියනවද කියලා අද බලන්න පුළුවන්වේවිද? සුපුරුදු පරිදි මතක් කරන්නම් පසුගිය කොටසේ සිදුවීම්. පසුගිය කොටසේදී අපිට දැනගන්න ලැබුනා ටොම්ගේ දෙමාපියන් කවුද කියලා ඒ…

හොදයි මේ එකතුවෙන්නේ කළු ලැයිස්තුවේ මේ සීසන් එකේ අවසාන කොටසත් එක්කයි… පසුගිය සතියේ සහ පෙර සතියේ සිදුවීම් වලින් පස්සේ ලිස් පිළිබද අපි පළකරපු අනාවැකි හරියනවද කියලා අද බලන්න පුළුවන්වේවිද? සුපුරුදු පරිදි මතක් කරන්නම් පසුගිය කොටසේ සිදුවීම්. පසුගිය කොටසේදී අපිට දැනගන්න ලැබුනා ටොම්ගේ දෙමාපියන් කවුද කියලා ඒ වගෙම තමයි ටොම් සහ රෙඩ් දෙන්නා හැරල්ඩ් ඇතුළු පිරිසත් එක්ක එකතු වෙලා ලිස්ගේ මරනයේ පලිය ගන්නනේ මේ හදන්නේ. ලිස්ගේ මරණයට වගකියන්න ඕන කියලා රෙඩ් හිතන ඇලෙක්සැන්ඩර් කර්ක්ව ඇමරිකාවට ගෙන්වලා එයාගෙන් පලින්න එහෙම නැත්නම් ලිස්ට යුක්තිය ඊටු කරන්න තමයි මේ අය සුදානම් වෙන්නේ. කොහෙම නමුත් අතිශය රසවත් විදියට කතාව අවසන් වෙනවා මේ සීසන් එක සදහා. නැවත හමුවෙන්නේ සැප්තැම්බර් මාසයේදී. කතාවේ වෙන්න මොනවද කියලා ඉතිං බලන්න වෙන්නේ කතාව බලලාම තමයි.
විශේෂයෙන්ම කියන්න ඕන මේ සීසන් එකේ එකම සබ් එකක්වත් නියමිත දිනයට දෙන්න මට පුළුවන් කරමක් ලැබුනේ නැහැ. කට්ටියට තරහ යන්නත් ඇති. ඒත් ඉතිං තියෙන වැඩත් එක්ක මේ දවසට හරි කරගන්නේ හරිම අමාරුවෙන්. ඉතිං ඒවා ඉවසාවදාරන ප්‍රේක්ෂකයින්ට මුලින්ම ස්තුති කරන්න ඕන. අනිත් කාරණාව තමයි මේ සබ් එක දානකොට මුහුණ දීපු ප්‍රධානම ගැටළුව තමයි රෙඩින්ටන්ගේ බර වචන පරිවර්තනය කරන එක. බොහෝ දුරට රෙඩ් පාවිච්චි කරන බර ඉංග්‍රීසි වචන වෙනුවට මමත් පුළුවන් තරම් තේරුමවත් දන්නේ නැති සිංහල වචනයක් දාගන්න උත්සහ කලා කතාවේ රසය ආරක්ෂා වෙන්න ඕන නිසා. ඉතිං ඒක කොයිතරම් දුරට සාර්තක උනාද කියලා නම් මම කියන්න දන්නේ නැහැ. ඒ වගේම සුපුරුදු පරිදි නිර්මාණි නංගීල, හසන්ත අයියා, රොයිලි අයියා, විකියා අයියා, පූසා මල්ලි, විමා මල්ලි, ගයාන් මල්ලි, ඇතුළු එකී මෙකී නොකී සියළුම බයිස්කෝප් සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මේ සීසන්ගේ සබ් දැමීමේ පුරෝගාමියා අංජන අයියාවත් මතක් කරන්න ඕන… එහෙම නම් මීළඟ සීසන් එකේදී හමුවෙමු…
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා වලංගු වේ.
2,161 downloadsDownload The.Blacklist.S03E23.Baiscopelk.com_.rar27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
20 comments
Kulanjana Maduranga
Charith
Superb! Thanks sis!!!!!!!!
නවින් නිසල්
තැන්ක්ස් මචන් සබ් එක දුන්නට , මට නම් සබ් එකේ කිසි අව්ලක් දැනුනේ නෑ. හොදට කරලා තිනවා. නියම වැඩක් . ඉස්සරහට කරගෙන යන්න
Sajeevi
Thanks a lot.
Jeewantha
සබ් ගැන නම් කියන්න දෙයක් නෑ සුපිරියි. ඊලඟ සීසන් එකේදීත් මේ වගේම සුපිරියටම වැඩේ කරන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා.
widuranga
sis sub eka denakan bala balagena inne...
parakku unath labena bawa dannawa sub eka.
ilaga season ekath onaBobby
මමත් හරිම ආසාවෙන් බලපු කතාවක් තමයි. ඔබට බොහෝම ස්තුතියි.
samidu
den torrent 1 denne nedda ?
aruna
ela
ප්‍රණීත් චින්තක
දිගටම කතා මාලාවට උපසිරැසි දුන්නට ස්තුතියි.
මීලඟ සමයෙනුත් මේ විදියටම හමුවෙමු අක්කේ.කතාව නම් හිතපු නැති විදියකට තමයි ඉවර වෙන්නේ.
ආයු -බෝ -වේවා !!!
Lakhishitha Mathngadeera
thnx sis sub 1te :D
chalana
thanks sis...see on next season...
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Uggalla
කතා මාලාවට උපසිරැසි දුන්නට ස්තුතියි.
ටොරෝන්ට් එක හොයාගන්නේ කොහොමද?Nipun Milinda
ස්තූතියි සබ් එක දුන්නට අක්කේ :) (Y)
Lakhishitha Mathngadeera
thnx akke sub welate next season eken hambe wemu :D
රයන් ද සිල්වා
සීසන් 4 ට සබ් දාන්නේ නැද්ද අක්කේ
කවීන් ලහිරු
ආක්කේ සීසන් 4 පටන් ගත්තා ඒකටත් සබ් දාන්න....
RC
Season 4 aketh sub danna akke
lakshan
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……