ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හය වෙනි කොටසයි. මේ කොටස නම් හොදටම පරක්කු වුණා. මේ සතිය සෑහෙන්න කාර්යය බහුල සතියක් වුණා. ඉතින් වෙනද වගේම මේ සතියෙත් සමාවෙන්න. ඒත් සැකයක් තියාගන්න එපා. මම කොහොම හරි මේ කතාමාලාවට උපසිරැසි ලබා දෙනවා. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් 2044 දී කෝල් යනවා ජෙනිෆර් ව හම්බෙන්න මුලිකයන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හය වෙනි කොටසයි. මේ කොටස නම් හොදටම පරක්කු වුණා. මේ සතිය සෑහෙන්න කාර්යය බහුල සතියක් වුණා. ඉතින් වෙනද වගේම මේ සතියෙත් සමාවෙන්න. ඒත් සැකයක් තියාගන්න එපා. මම කොහොම හරි මේ කතාමාලාවට උපසිරැසි ලබා දෙනවා.
ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් 2044 දී කෝල් යනවා ජෙනිෆර් ව හම්බෙන්න මුලිකයන් ගැන දන ගන්න.නමුත් ඇය කියනවා අයගේ වයසත් එක්ක දැන් දර්ශන පෙනෙනවා අඩුයි, 2016 ට ගොස් ඇයව හමුවන්න කියල.ඒ වගේම ඇය කියනව ඒ සදහා කැසීව යවන්න කියල.ඉතින් ඇයගේ ඒ ඉල්ලීම නිසා කැසී යනවා 2016 ට ඇයව හමුවීමට.නමුත් ඇය ඒ වනවිට ඖෂධ ගන්නා නිසා ඇගේ දැකීම නතරවී තිබෙනවා.ඒ වගේම සාක්ෂි කරු (දිවැසි දකින්නා) ඔලිවියාගෙන් ඉල්ලා සිටිනවා කැසීව ඔහු ලගට රැගෙන එන ලෙස.කැසී ජෙනිෆර් සමග ජෙනිෆර් ගේ නිවස වෙත යනවා.එහිදී ජෙනිෆර්ට නැවතත් දැකීම ඇතිවී ඇය පවසනවා 1970 වේ සිටින කයිල් ස්ලෙඩ් නම් කෙනෙකු ගැන.ඉතින් එතැනදී කෝල් ගේ විරුද්ධාභාෂයේ දී මියගියා යැයි සිතන උස මිනිසා පැමිණ කැසී ව හා ජෙනිෆර්ව අල්ලා ගන්නවා.අල්ලාගෙන ඔවුන්ව ඔලිවියා ලගට රැගෙන යනවා.ඔලිවියා ඇයට අර රතු පානය පොවලා ඇයව සාක්ෂිකරු ලගට රැගෙන යනවා.නමුත් ජෙනිෆර් පැමිණ ඇයව බේරා ගන්නවා වගේම ඔලිවියාටත් ඇය පිහියකින් අනිනවා.ඉතින් ඒ වගේම 2044 දී ඩීකන් ඔහුගේම මිනිසෙකුව වෙඩි තබා මරාදමනවා.ඒ වගේම රැම්සේ හා කෝල්, ඩීකන්ව උගුලකට හසුකර ඔහුව ෆෝමන් ට අල්ලා දෙනවා.නමුත් රැම්සේ හා කෝල් නොසිතන ලෙස ඩීකන් ෆෝමන්ව මරා දමා එතනින් පැනගන්නවා.
අද කොටසනම් සුපිරිම කොටසක්.කැසී ගිය සතියේ ජෙනිෆර්ව බලාගන්න කියලා 2016 නවතිනවා.ඉතින් කයිල් ස්ලෙඩ්ව හොයාගෙන 1975 ට යන්න වෙන්නේ රැම්සේට හා කෝල්ට.1975 දී රැම්සේට හා කෝල්ට මුහුණ දෙන්න වෙන දේවල් තමයි අද කතාවේ තියෙන්නේ.ඒ වගේම ගිය සතියේ කැසීට මුහුණ දෙන්න වුන දෙයින් පස්සේ ඇයට අමුතුම දෙයක් සිද්ද වනවා.මීට වඩා දෙයක් නම් මම අද කොටස ගැන කියන්න යන්නෙ නැහැ.රැම්සේට හා කෝල්ට පුළුවන් වෙයිද වදුරන්ගෙන් කයිල්ව බෙර ගන්න,ඒ වගේම 2016 දී කැසීට මොකද වෙන්නේ කියලාත් මේ කොටස බලලම තීරණය කරන්න.එහෙනම් හත්වෙනි කොටසින් නැවත හමුවෙනකම් මම අදට සමුගන්නවා.
ඔබ සියලු දෙනාටම සුභ දවසක්………………!!!!!!!
ඇත්තටම කියන්න කණගාටුයි හැමදාමත් Comment දාන පස් හය දෙනා විතරයි හැමදාමත් පොඩියට හරි කොමෙන්ටුවක් දාල අපිට පොඩි හරි සප් එකක් දෙන්නේ. ඉතින් මම ඒ හැමදෙනාටම ස්තුතියි කියන්න මේක අවස්තාවක් කරගන්නවා.ඔය ගොල්ලො දාන ඒ පොඩි කොමෙන්ටුවෙන් උනත් හිතට මාරම ගැම්මක් එනවා.ඒ සියලු දෙනාටම ස්තුතියි හොදේ…….
HD හා WEB පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.
1,009 downloadsDownload 12-Monkeys-S02-E06.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/pradeep.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
24 comments
තිසර නියෝ
sanath indika
thx brooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
..
ඔබට ජය#Hail_Hydra
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kaveesha
maxxa thankzz
චාරු
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
ඒත් සහෝ HDTV කොපියෙ සබ් එක WEB-DL කොපියට ගැලපෙන්නෙ නෑචාරු
12.Monkeys.S02E06.HDTV.x264-FLEET.srt
12.Monkeys.S02E06.WEB-DL XviD-FUM[ettv].srt
ඔය විදිහට උපසිරැසි file දෙකක් තිබුනට ඕක WEB-DL එකට ගැලපෙන්නෙ නෑ. මොකද මේක HDTV කොපියෙ උපසිරැසියක් නිසා.
HDTV උපසිරැසියෙයි WEB-DL උපසිරැසියෙයි Time Line වෙනස්.
"HD හා WEB පිටපත් සඳහා උපසිරැස අදාළ වේ." කියලා තියෙන නිසයි කීවේ.Rasitha Pradeep Somasiri
සමාවෙන්න සහෝ මේ සැරේ උපසිරැසිය දෙන්න ටිකක් පරක්කු වුන හින්දා WEB-DL කොපියට ඒක ගැලපෙනවද කියල බලන්න වෙලාවක් තිබුනෙ නැහැ මට.
widuranga
thanx sahooooooooooooooooooo
Práðèép Üðäýàñgå
ස්තුතිය සහො
ranil
thanx bro......
Cena
elama
රොයිලි
බොහොම ස්තූතියි රසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madushan
thanks amchnn sub ekata patta katawakata patta sub ekek mchn
pruthuvi shivanga
thnku wewa saho ...................................
Amila
thanx macho hemadama mehema sub danna eka apita loku deyak
Danushka
methana sub eka witharane thiyenne....ane video eke download link ekath dannako.....
kumara
Thanks Bro !!!
ashan
meka torrent file akak na ne downlod karanna mkada karanna akata
Hasitha Chathuranga
බොහොම ස්තුතියි සහෝ.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Uniya
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra